Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
අපේ බිතු සිතුවම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහනුවර යුගයේ බිතු සිතුවම්

පොළොන්නරු යුගයෙන් පසු දඹදෙණිය,යාපහුව,ගම්පොල, කෝට්ටේ,සීතාවක රාජධානි බිහි වූවත් ඒ යුගවල චිත්ර කලාව පිළිබදව අද වන විට කිසිදු සාධකයක් ඉතිරිව නොමැත. වරින් වර සිදු කරනු ලැබූ ප්රතිසංස්කරණ හේතුවෙන් ගඩලාදෙණිය,ලංකාතිලකය,දඹුල්ල,රිදීවිහාරය, කෝට්ටේ,කැලණිය වැනි කලා නිකේතන තුළ අද දක්නට ලැබෙන්නේ 16 වන සියවසෙන් පසුව අදින ලද සිතුවම්ය. මහනුවර රාජධානි සමයේ සිංහල රාජාවලියේ අවසන් රජු වන වීර පරාක්රම නරේන්ද්ර සිංහ රජු විසින් දළදා මාළිගාවේ දෙමහල් පායක් සාදා ඊට ඇතුළු වන දොරටු චිත්ර මගින් අලංකාර කළ බවට සදහන් වූවත් අද වන විට එම චිත්ර දක්නට නැත. ඉන් පසු ශ්රී විජය රාජසිංහ රජ සමයේ උපසම්පදාව සමඟ සියම් රටෙන් පැමිණි ශාසනික ප්රබෝධය සමඟ උඩරට විහාරාරාම අලුත්වැඩියා කර ඒවා චිත්ර වලින් අලංකාර කර ඇත.කීර්ති ශ්රී රාජසිංහ රජ සමයේ ඇති වූ චිත්ර කලාවේ දියුණුව පිළිබඳ ශේෂ සටහන් දෙගල්දොරුව,දඹුල්ල,රිදීවිහාරය,කැලණිය(පරන විහාරය),තුළ අද ද දැකිය හැක. මහනුවර යුගයේ බිතු සිතුවම් ඉතා විශිෂ්ඨව සුරැකී දෙගල්දොරුව,රන්ගිරි දඹුලු විහාරය,රිදීවිහාරය තුල දක්නට ඇත.මෙම චිත්ර රැසක්ලෙන් තුළ සිතුවම් කර තිබීම මත ඒවා ස්වභාවිකවම ආරක්ෂා වී ඇත.

දෙගල්දොරුව විහාරයේ බිතු සිතුවම්

මහනුවර ලේවැල්ල ප්රදේශයේ පිහිටා ඇති මෙම ලෙන්විහාරය තුළ ශෛලමය බිත්ති මඟින් විහාර ගෘහය වෙන් කර තිබේ. ලෑලි වලින් සාදා ඇති සිවිලිම මත අලවන ලද රෙද්දක පළා පෙති,ජ්යාමිතික හැඩතල වලින් යුත් වියන් මෝස්තරය ඇඳ ඇත. විහාරයේ ඉදිරි බිත්තිය සම්පූර්ණයෙන්ම ජාතක කථා සිතුවම් වලට වෙන් වී තිබේ.බිත්තියේ තීරු වශයෙන් හෙවත් සිතියම් පටි ලෙස ජාතක කථා නිරූපනය කර තිබේ. අඛන්ඪ කථන ක්රමය හෙවත් කථා නායකයා කීප වරක් පුනපුනා පෙනෙන පරිදි එකම කථාවේ සිද්ධි කීපයක් එකට දැක්වීමේ ක්රමය මෙහිදී සිත්තරා අනුගමනය කර ඇත.නූතන චිත්රපටයක් මෙන් කථාව දිගටම දිග හැරෙන ලෙස වෙස්සන්තර ජාතකය, සීලව ජාතකය, සුතිසෝම ජාතකය හා සත්ත භුත්ත ජාතක කථා නිරූපනය කර තිබේ.වෙස්සන්තර ජාතකයේ චිත්ර පහත දැක්වෙන පරිදි නිරූපනය කර ඇත.

01. සිවි රට සඳ මහ රජානෝ රජ කරන වග.

02. බිහි වූ කෙනෙහි මවු දේවීන්ගෙන් දාන වස්තු ඉල්ලු වග.

03. රාජාභිෂේක කළ වග.

04. ඇලි ඇතා දන් දුන් වග.

05. වෙසතුරු රජානෝ දශරාජ ධර්මයෙන් රාජ්ය කළ වග.

06. හසුන් ගෙනවුත් සැල කළ වග.

07. සත්සතු මහදන් දුන් වග.

08. වංක ගිරියට වඩින්න අවසර ගත් වග.

09.අසුන් දන් දුන් වග.

10. දෙවියෝ රථය ඇදපු වග.

11. නැවත රථය දන් දුන් වග.

12.12. තිස් යොදුන් දුර ගෙවා චේතිය රට ජයතුරා නුවර ශාලාවට වැඩිය වග.

13. චේතිය රජ හට අමාත්යයන් සැල කල වග.

14. චේතිය රජු ඇතුලු දහසක් රජ්ජුරුවෝ සුලුවන ගෙවා ගොස් මහ වනයට පාර කියා වැඩිය වග.

15. ජූජකයාගේ අඹුව ළිදට ගොස් කලහ වූ වග.

16. දැසි දසුන් ගෙනෙන්නට යන වග.

17. වැදි මුදලියා විසින් විදින්නට තැනූ වග.

18. ජාලිය ක්රිෂ්ණජිනා දෙදෙනා දන් දුන් වග.

19. අච්චුත තාපසයන් පාර කියූ වග.

20. මද්රී දේවී හඬා වැටුන වග.

21. දෙදෙනාම ඉසිවෙස් ගෙන පැවිදි වූ වග.

22.මද්රී දේවී සිහිමුලා වී වැටුන වග.

23.දෙවියෝ දෙමාපිය වෙස් ගෙන වනාන්තරයේදී උදවු කරන වග.

24. සඳ මහරජානෝ ක්රිෂ්ණජිනාවන්ගේ බරට කිරා රන් මසු දුන් වග.

25. රස බොජුන් අනුභව කර ජූජකයා මරණ ප්රාප්ත වූ වග.

බුදු ගෙහි ඇතුළු පියැස්ස බදාමයෙන් වසා චිත්ර ඇදීමට භාවිතා කර ඇත. පියැස්ස මධ්යයේ මාර පරාජය දැක්වෙන චිත්රයක් ඇත.මෙම දෙගල්දොරුව හා මහනුවර යුගයේ අනිකුත් චිත්ර පොළොන්නරු සම්ප්රදායෙන් දැඩිව වෙනස් වේ. මහනුවර යුගයේ චිත්රවලින් මුහුනෙන් සිතුම් පැතුම් ප්රකාශ කිරීමට හෝ අත්වල මුද්රා වලින් අදහස් ප්රකාශ කිරීමට උත්සහ නොකරයි. රූපවල ශරීර හෝ අංගෝපාංගවල වටකුරු බව හෝ එළිය අඳුර දැක්වීමට හෝ පර්යාලෝකය දැක්විමක්ද සිදු නොකරයි. නමුත් මෙම චිත්ර පාඨකයාගේ ඇස පිනවයි.

මීට අමතරව බොහෝ බිතුසිතුවම් දක්නට ලැබෙන අතර ඒවා පෞඪ ලාංකීය ඉතිහාසය ලොවට විදහා දක්වන නිහඬ මූලාශ්ර වේ.

Wikipedia ඇසුරෙනි

[QUOTE="sooryaputhraya, post: 9976626, member: 350330"] [B][U][SIZE=4][B][B]මහනුවර යුගයේ බිතු සිතුවම්[/B][/B][/SIZE][/U][/B] [SIZE=3]පොළොන්නරු යුගයෙන් පසු දඹදෙණිය,යාපහුව,ගම්පොල, කෝට්ටේ,සීතාවක රාජධානි බිහි වූවත් ඒ යුගවල චිත්ර කලාව පිළිබදව අද වන විට කිසිදු සාධකයක් ඉතිරිව නොමැත. වරින් වර සිදු කරනු ලැබූ ප්රතිසංස්කරණ හේතුවෙන් ගඩලාදෙණිය,ලංකාතිලකය,දඹුල්ල,රිදීවිහාරය, කෝට්ටේ,කැලණිය වැනි කලා නිකේතන තුළ අද දක්නට ලැබෙන්නේ 16 වන සියවසෙන් පසුව අදින ලද සිතුවම්ය. මහනුවර රාජධානි සමයේ සිංහල රාජාවලියේ අවසන් රජු වන වීර පරාක්රම නරේන්ද්ර සිංහ රජු විසින් දළදා මාළිගාවේ දෙමහල් පායක් සාදා ඊට ඇතුළු වන දොරටු චිත්ර මගින් අලංකාර කළ බවට සදහන් වූවත් අද වන විට එම චිත්ර දක්නට නැත. ඉන් පසු ශ්රී විජය රාජසිංහ රජ සමයේ උපසම්පදාව සමඟ සියම් රටෙන් පැමිණි ශාසනික ප්රබෝධය සමඟ උඩරට විහාරාරාම අලුත්වැඩියා කර ඒවා චිත්ර වලින් අලංකාර කර ඇත.කීර්ති ශ්රී රාජසිංහ රජ සමයේ ඇති වූ චිත්ර කලාවේ දියුණුව පිළිබඳ ශේෂ සටහන් දෙගල්දොරුව,දඹුල්ල,රිදීවිහාරය,කැලණිය(පරන විහාරය),තුළ අද ද දැකිය හැක. මහනුවර යුගයේ බිතු සිතුවම් ඉතා විශිෂ්ඨව සුරැකී දෙගල්දොරුව,රන්ගිරි දඹුලු විහාරය,රිදීවිහාරය තුල දක්නට ඇත.මෙම චිත්ර රැසක්ලෙන් තුළ සිතුවම් කර තිබීම මත ඒවා ස්වභාවිකවම ආරක්ෂා වී ඇත. [/SIZE][B][SIZE=4][I]දෙගල්දොරුව විහාරයේ බිතු සිතුවම්[/I][/SIZE][/B] [SIZE=3]මහනුවර ලේවැල්ල ප්රදේශයේ පිහිටා ඇති මෙම ලෙන්විහාරය තුළ ශෛලමය බිත්ති මඟින් විහාර ගෘහය වෙන් කර තිබේ. ලෑලි වලින් සාදා ඇති සිවිලිම මත අලවන ලද රෙද්දක පළා පෙති,ජ්යාමිතික හැඩතල වලින් යුත් වියන් මෝස්තරය ඇඳ ඇත. විහාරයේ ඉදිරි බිත්තිය සම්පූර්ණයෙන්ම ජාතක කථා සිතුවම් වලට වෙන් වී තිබේ.බිත්තියේ තීරු වශයෙන් හෙවත් සිතියම් පටි ලෙස ජාතක කථා නිරූපනය කර තිබේ. අඛන්ඪ කථන ක්රමය හෙවත් කථා නායකයා කීප වරක් පුනපුනා පෙනෙන පරිදි එකම කථාවේ සිද්ධි කීපයක් එකට දැක්වීමේ ක්රමය මෙහිදී සිත්තරා අනුගමනය කර ඇත.නූතන චිත්රපටයක් මෙන් කථාව දිගටම දිග හැරෙන ලෙස වෙස්සන්තර ජාතකය, සීලව ජාතකය, සුතිසෝම ජාතකය හා සත්ත භුත්ත ජාතක කථා නිරූපනය කර තිබේ.වෙස්සන්තර ජාතකයේ චිත්ර පහත දැක්වෙන පරිදි නිරූපනය කර ඇත.[/SIZE] [SIZE=3] 01. සිවි රට සඳ මහ රජානෝ රජ කරන වග. 02. බිහි වූ කෙනෙහි මවු දේවීන්ගෙන් දාන වස්තු ඉල්ලු වග. 03. රාජාභිෂේක කළ වග. 04. ඇලි ඇතා දන් දුන් වග. 05. වෙසතුරු රජානෝ දශරාජ ධර්මයෙන් රාජ්ය කළ වග. 06. හසුන් ගෙනවුත් සැල කළ වග. 07. සත්සතු මහදන් දුන් වග. 08. වංක ගිරියට වඩින්න අවසර ගත් වග. 09.අසුන් දන් දුන් වග. 10. දෙවියෝ රථය ඇදපු වග. 11. නැවත රථය දන් දුන් වග. 12.12. තිස් යොදුන් දුර ගෙවා චේතිය රට ජයතුරා නුවර ශාලාවට වැඩිය වග. 13. චේතිය රජ හට අමාත්යයන් සැල කල වග. 14. චේතිය රජු ඇතුලු දහසක් රජ්ජුරුවෝ සුලුවන ගෙවා ගොස් මහ වනයට පාර කියා වැඩිය වග. 15. ජූජකයාගේ අඹුව ළිදට ගොස් කලහ වූ වග. 16. දැසි දසුන් ගෙනෙන්නට යන වග. 17. වැදි මුදලියා විසින් විදින්නට තැනූ වග. 18. ජාලිය ක්රිෂ්ණජිනා දෙදෙනා දන් දුන් වග. 19. අච්චුත තාපසයන් පාර කියූ වග. 20. මද්රී දේවී හඬා වැටුන වග. 21. දෙදෙනාම ඉසිවෙස් ගෙන පැවිදි වූ වග. 22.මද්රී දේවී සිහිමුලා වී වැටුන වග. 23.දෙවියෝ දෙමාපිය වෙස් ගෙන වනාන්තරයේදී උදවු කරන වග. 24. සඳ මහරජානෝ ක්රිෂ්ණජිනාවන්ගේ බරට කිරා රන් මසු දුන් වග. 25. රස බොජුන් අනුභව කර ජූජකයා මරණ ප්රාප්ත වූ වග.[/SIZE] [SIZE=3]බුදු ගෙහි ඇතුළු පියැස්ස බදාමයෙන් වසා චිත්ර ඇදීමට භාවිතා කර ඇත. පියැස්ස මධ්යයේ මාර පරාජය දැක්වෙන චිත්රයක් ඇත.මෙම දෙගල්දොරුව හා මහනුවර යුගයේ අනිකුත් චිත්ර පොළොන්නරු සම්ප්රදායෙන් දැඩිව වෙනස් වේ. මහනුවර යුගයේ චිත්රවලින් මුහුනෙන් සිතුම් පැතුම් ප්රකාශ කිරීමට හෝ අත්වල මුද්රා වලින් අදහස් ප්රකාශ කිරීමට උත්සහ නොකරයි. රූපවල ශරීර හෝ අංගෝපාංගවල වටකුරු බව හෝ එළිය අඳුර දැක්වීමට හෝ පර්යාලෝකය දැක්විමක්ද සිදු නොකරයි. නමුත් මෙම චිත්ර පාඨකයාගේ ඇස පිනවයි.[/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/si/thumb/6/61/Degaldoruwa.jpg/800px-Degaldoruwa.jpg[/IMG] [IMG]http://upload.wikimedia.org/wikipedia/si/thumb/d/da/Deg.jpg/800px-Deg.jpg[/IMG] [IMG]http://upload.wikimedia.org/wikipedia/si/3/31/%E0%B6%AF%E0%B7%99%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B7%94%E0%B7%80-1.jpg[/IMG] [IMG]http://upload.wikimedia.org/wikipedia/si/d/d1/%E0%B6%87%E0%B7%85%E0%B7%92_%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A_%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8..jpg[/IMG] [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcT_iWBSca8iHf7irHShPBxA8d1GryAYIc0PwkROxMcpqWHK8eaXrr53cRI[/IMG] [IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcQXEXR7OPipVq63l4lbs7GOSmB72ME46NzEZsycAq4cJSovnGmuU6x9VUOR[/IMG] [IMG]http://www.lakehouse.lk/budusarana/2010/02/28/z_p19-sithuvam3.jpg[/IMG] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] මීට අමතරව බොහෝ බිතුසිතුවම් දක්නට ලැබෙන අතර ඒවා පෞඪ ලාංකීය ඉතිහාසය ලොවට විදහා දක්වන නිහඬ මූලාශ්ර වේ.[/SIZE][/B] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][RIGHT][SIZE=3]Wikipedia ඇසුරෙනි [/SIZE][/RIGHT] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom