Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
අපේ බිතු සිතුවම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඓතිහාසික බෞද්ධ සිතුවම්

මහින්දාගමනයෙන් පසුව බුදුදහමත් සමඟ මුසු වූ චිත්ර කලාව ශ්රී ලාංකේයයන්ගේ් හදවත් තුළ මෛත්රී සහගත හැඟීම් ජනිත කරවන්නට සමත් විය. පෙරදිග බෞද්ධ සිතුවම් අතරින් පැහැදිලිව ප්රදර්ශනය වන සිතුවම් රැසක් මෙරට විවිධ පෙදෙස්හි විහාර හා ගල්ලෙනි ආශි්රතව දක්නට ඇත. ඒ අතරින් සිතුල් පව්ව, කරඹගල, වෙස්සගිරිය, දිඹුලාගල, මිහින්තලේ හා මහියංගන සිතුවම් ඉතා පැරැණිය. විසල් වනයක් මැද පිහිටි සිතුල්පව්ව ලෙන් සිතුවම් සහිත පූජනීය ස්ථානයකි. මෙම ලෙනෙහි දකුණු පස කෙළවරෙහි ධම්මචක්ක මුද්රාවෙන් යුතුව අඳින ලද බුද්ධ රූපයක් හා මුවෙකුගේ රූපයකි.

එම සිතුවම්හි රේඛා රතු පාටින් ඇඳ ඇත. ස්වල්පයක් ලෙස ඉතිරිව ඇති නමුත් සිතුල්පව් සිතුවම් උසස් කලා ලක්ෂණයන්ගෙන් යුතුව ක්රි.පූ දෙවැනි සියවසේදී ඇද ඇත.

අම්බලන්තොට ආසන්නයේ වූ රිදියගමට නුදුරින් කරඹගල පුරාණ විහාරය පිහිටා ඇත. සිතුල්පව් සිතුවම් හා සමකාලීන වූ බෞද්ධ සිතුවම් කීපයක් කරඹගලින් හමු වී ඇත. එයින් බෝසත් රූපයක සිතුවමක් හා අප්සරාවකගේ සිතුවමක් නිරූපිතය. දුඹුරු පැහැති තද බදාමයක් මත ඇඳි මේ සිතුවම් විනාශයට පත්ව ඇත.

වෙස්සගිරියද අතීත බෞද්ධ සිතුවම් ඇඳ තිබූ වැදගත් විහාරස්ථානයකි. එහි අවසාන කාලය වන විට ශේෂව පැවතියේ වර්ණ පදාසයන් හා රේඛා සටහන් කිහිපයකි. කහපාට පසුතලය මත ගුරු පැහැයෙන් ඇඳි රේඛා වලින් මතු වූ දේවරූප මෙහි සිතුවම් කරන්නට ඇතැයි සැලකේ. කකුලක් ඉදිරියට දිගුකරමින් අනෙක් කකුල නවාගත් ආකාරය පෙන්වන චිත්රයක්ද වෙස්සගිරි සිතුවම් අතර දක්නට ඇත.

ලක්දිව, වැදගත් සිතුවම් කිහිපයක් දිඹුලාගල පර්වතයක වූ ලෙනක බිත්තිය මත එම සිතුවම් ස්වල්පයක් දක්නට ලැබී ඇත.

ඉතිහාස කථා අනුව එහි මෙට්ටයක් වැනි ඇතිරිල්ලක වැඩ හිඳින බුදුරුවක් සිතුවම් කොට ඇත. තවත් ලෙන් බිත්තියක සස ජාතකයෙහි සඳහන් වන ශක්ර දේවේන්ද්ර හාවාගේ රුව සඳමත අඳින ආකාරය නිරූපිතය. සක්දෙවිඳුගේ එක් අතක වර්ණ ඵලකයකි. අනෙක් අතෙහි පින්සලය දක්වා ඇත. මෙම ලෙනෙහිම අන් තැනෙක පසුපස ගාත් නවාගෙන සිටින ඇතෙකුගේ රූපයක් ද සිතුවම් කොට තිබූ බව සඳහන්ව ඇත.

ලංකාවෙන් හමු වූ බෞද්ධ සිතුවම් අතර, මිහින්තලේ අම්බස්තල චෛත්යයේ ධාතුගර්භය තුළ තිබී හමු වූ සිතුවම්ද විශේෂ තැනක් ගෙන ඇත. එම සිතුවම් හි නිරූපණය වන්නේ් බුද්ධ වන්දනාවෙහි යෙදෙන දෙවිවරුන්ගේ් සිතුවම් කිහිපයකි. ඔවුන් මහත් වූ ශ්රද්ධා භක්තියෙන් යුක්තව දොහොත් මුදුන් දී වැඳගෙන සිටින අයුරින් ඇඳ ඇත. රේඛා භාවිතයෙන් තෙල් සායමින් ඇඳි මෙම සිතුවම් රතු හා කළු පැහැය උපයෝගී කොට වර්ණ ගන්වා ඇත. එහි නිරූපිත දෙවිවරු අතකින් මානෙල් මල් දරා සිටින අවස්ථා ද දක්වා ඇත. ඔවුන් වලාකුළුවලින් මතු වී ඇති ආකාරයක් දර්ශනය වී ඇත.

අනතුරුව එළඹෙන්නේ පොළොන්නරු යුගයට අයත් බෞද්ධ බිතුසිතුවම් කලාවයි. මහියංගන ධාතු ගර්භයෙන් හමු වූ සිතුවම්, ගල්විහාර සිතුවම්, ලංකාතිලක බිතුසිතුවම්, පුල්ලිගොඩ ගල්ලෙන් සිතුවම් හා තිවංක පිළිමගෙයි බිතු සිතුවම් ඒ අතර විශේෂත්වයක් ගෙන ඇත.

මහියංගන දාගැබේ ධාතු ගර්භයෙන් හමු වූ චිත්ර මනා ලාලිත්යමය රේඛාවෙන්ද පැහැපත් වර්ණ සංකලනයෙන්ද යුක්තය. බුදුරජාණන් වහන්සේ බෝරුකට පිට දී වැඩහිඳිමත් බ්රහ්ම, විෂ්ණු, ශිව සහ දෙවිවරුන්ගේ රූපයනුත් එහි සිතුවම්ව ඇත. මාර යුද්ධයද චිත්රණය ෙකාට ඇත. බුදුරුවට පසෙකින් සිටින දේවතා රුවෙහි එක් අතෙක නෙළුම් මලකි. රූප බොහෝ සේ රිද්මයානුකූ®ලය. නම්යශීලීය. දැනට තහවුරු කළ එම සිතුවම් අනුරාධපුර කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත.

දිඹුලාගල පර්වතයට අනෙක් පැත්තෙන් ගල පාමුල පිහිටි ගල් ගුහාවෙහිද පුල්ලිගොඩ සිතුවම් නමින් ප්රකට වූ සිතුවම් කිහිපයක් විය. මෙහි හිස් පලඳනා හා ප්රභාමණ්ඩල සහිත දේවතා රූප යැයි සිතිය හැකි රූප තුනක් සිතුවම් කොට ඇත. එක් දේවතා රුවක් මඳක් අඳුරු නිල් පැහැයෙන් යුක්තය. දසන් දක්වා තිබීමද එහි විශේෂත්වයකි. සෑම දෙව්රුවකම මාල, වළලු උරහිස් පළඳනා අලංකාර ලෙස දක්වා ඇත.

පොළොන්නරු ගල් විහාරයේ විද්යාධර ගුහාවේද බෞද්ධ සිතුවමක ශේෂයක් ඉතිරිව ඇත. එහි එක් තීරුවක මල් මෝස්තරයකි. පහලින් නෙළුමක් අතින් ගෙන සිටින මහළු, ප්රතාපවත් රුවකි. මෙයින් මහා බ්රහ්මයා නිරූපණය වන බව විචාරක මතයයි. එහිදිගු උඩු රැවුලකි. පළල් නළල් තලයකි. දිගු නාසයකි. එම මහළු රුවට පහළින් දේවරූප හා ප්රභාමණ්ඩලයක සිතුවමක කොටසකි.

පොළොන්නරු යුගයේ සියලු කලා ශිල්පයන් සඳහා හින්දු කලා ආභාෂය මද වශයෙන් හෝ ලැබී ඇත. එවන් කලා නිර්මාණ රැසක් දායාද කොටගත් මැනවින් සුරුකුණු සිතුවම් සහිත පිළිමගෙයක් පොළොන්නරුවේ ඇත. එනම් තිවංක පිළිම ගෙයයි. වඩා සම්භාව්ය වූත් උසස් කලා ලක්ෂණයන්ගෙන් හෙබියා වූත් සිතුවම් තිවංක පිළිම ගෙය තුළින් හමුවේ. තිවංක පිළිමගෙයි චිත්ර ශෛලීන් දෙකකි. ගර්ග ගෘහයට ප්රවේශවන අන්තරාලයෙහි සහ ගර්භ ගෘහය තුළ එම ශෛලීන් දෙකට අයත් චිත්ර ඇඳ ඇත.

ඒ අතරින් වඩාත් අලංකාර වූත් සෞම්ය වූත් සිතුවම් වන්නේ ගර්භ ගෘහය තුළ නිර්මිත ‘දේවාරාධනය’ හා ‘සංකිස්ස පුර වැඩීමයි’.

දේවාරාධනය චිත්රයෙහි වන දෙවිවරුන් වඩාත් නම්යශීලී සුන්දර හැඟීම්බර ස්වභාවයකින් සිත් පහන්කරවන ස්වභාවයකින් ඇඳ ඇත. එහි රූප රිද්මයානුකූ®ලය. නිර්මාණාත්මකය. සන්සුන් වූ මුහුණින් ද ශ්රද්ධා භක්තිය පෙන්වන ඉරියව් වලින්ද යුතුය. ගර්භ ගෘහය පුරා නිදහස්ව ඇඳ ඇත. දේවත්වය මැනවින් ප්රකාශිතය. ලාලිත්යමය රතු රේඛාකරණය විශේෂය. සමාජයේ හා කලාකරුවාගේ නිපුණතාවය ප්රදර්ශනය වේ. මෙහි දේවරූප තුළින් සිහිපත් වන්නේ අජන්තා බෝධිසත්ව රූපයයි.

එම ගර්භ ගෘහයෙහිම බුදුරජාණන් වහන්සේ සංකස්ස පුරයට වැඩම වීම සිතුවම් කර ඇත. මෙහි බුදුරුව විශාලව දක්වා රන් හිනිමග පසුපසින් පෙන්වා ඇත. රන් හිණෙන් බසින බුදුරජාණන්වහන්සේට ගෞරවය පිණිස ඡත්රයක් ඔසවා ඇති ආකාරයද චිත්රයට නගා ඇත.

[QUOTE="sooryaputhraya, post: 9976872, member: 350330"] [B][SIZE=4]ඓතිහාසික බෞද්ධ සිතුවම්[/SIZE][/B] [SIZE=3]මහින්දාගමනයෙන් පසුව බුදුදහමත් සමඟ මුසු වූ චිත්ර කලාව ශ්රී ලාංකේයයන්ගේ් හදවත් තුළ මෛත්රී සහගත හැඟීම් ජනිත කරවන්නට සමත් විය. පෙරදිග බෞද්ධ සිතුවම් අතරින් පැහැදිලිව ප්රදර්ශනය වන සිතුවම් රැසක් මෙරට විවිධ පෙදෙස්හි විහාර හා ගල්ලෙනි ආශි්රතව දක්නට ඇත. ඒ අතරින් සිතුල් පව්ව, කරඹගල, වෙස්සගිරිය, දිඹුලාගල, මිහින්තලේ හා මහියංගන සිතුවම් ඉතා පැරැණිය.[/SIZE][SIZE=3] විසල් වනයක් මැද පිහිටි සිතුල්පව්ව ලෙන් සිතුවම් සහිත පූජනීය ස්ථානයකි. මෙම ලෙනෙහි දකුණු පස කෙළවරෙහි ධම්මචක්ක මුද්රාවෙන් යුතුව අඳින ලද බුද්ධ රූපයක් හා මුවෙකුගේ රූපයකි. [/SIZE] [SIZE=3] එම සිතුවම්හි රේඛා රතු පාටින් ඇඳ ඇත. ස්වල්පයක් ලෙස ඉතිරිව ඇති නමුත් සිතුල්පව් සිතුවම් උසස් කලා ලක්ෂණයන්ගෙන් යුතුව ක්රි.පූ දෙවැනි සියවසේදී ඇද ඇත.[/SIZE] [SIZE=3] අම්බලන්තොට ආසන්නයේ වූ රිදියගමට නුදුරින් කරඹගල පුරාණ විහාරය පිහිටා ඇත. සිතුල්පව් සිතුවම් හා සමකාලීන වූ බෞද්ධ සිතුවම් කීපයක් කරඹගලින් හමු වී ඇත. එයින් බෝසත් රූපයක සිතුවමක් හා අප්සරාවකගේ සිතුවමක් නිරූපිතය. දුඹුරු පැහැති තද බදාමයක් මත ඇඳි මේ සිතුවම් විනාශයට පත්ව ඇත.[/SIZE] [SIZE=3] වෙස්සගිරියද අතීත බෞද්ධ සිතුවම් ඇඳ තිබූ වැදගත් විහාරස්ථානයකි. එහි අවසාන කාලය වන විට ශේෂව පැවතියේ වර්ණ පදාසයන් හා රේඛා සටහන් කිහිපයකි. කහපාට පසුතලය මත ගුරු පැහැයෙන් ඇඳි රේඛා වලින් මතු වූ දේවරූප මෙහි සිතුවම් කරන්නට ඇතැයි සැලකේ. කකුලක් ඉදිරියට දිගුකරමින් අනෙක් කකුල නවාගත් ආකාරය පෙන්වන චිත්රයක්ද වෙස්සගිරි සිතුවම් අතර දක්නට ඇත.[/SIZE] [SIZE=3] ලක්දිව, වැදගත් සිතුවම් කිහිපයක් දිඹුලාගල පර්වතයක වූ ලෙනක බිත්තිය මත එම සිතුවම් ස්වල්පයක් දක්නට ලැබී ඇත. [/SIZE] [SIZE=3] ඉතිහාස කථා අනුව එහි මෙට්ටයක් වැනි ඇතිරිල්ලක වැඩ හිඳින බුදුරුවක් සිතුවම් කොට ඇත. තවත් ලෙන් බිත්තියක සස ජාතකයෙහි සඳහන් වන ශක්ර දේවේන්ද්ර හාවාගේ රුව සඳමත අඳින ආකාරය නිරූපිතය. සක්දෙවිඳුගේ එක් අතක වර්ණ ඵලකයකි. අනෙක් අතෙහි පින්සලය දක්වා ඇත. මෙම ලෙනෙහිම අන් තැනෙක පසුපස ගාත් නවාගෙන සිටින ඇතෙකුගේ රූපයක් ද සිතුවම් කොට තිබූ බව සඳහන්ව ඇත.[/SIZE] [SIZE=3] ලංකාවෙන් හමු වූ බෞද්ධ සිතුවම් අතර, මිහින්තලේ අම්බස්තල චෛත්යයේ ධාතුගර්භය තුළ තිබී හමු වූ සිතුවම්ද විශේෂ තැනක් ගෙන ඇත. එම සිතුවම් හි නිරූපණය වන්නේ් බුද්ධ වන්දනාවෙහි යෙදෙන දෙවිවරුන්ගේ් සිතුවම් කිහිපයකි. ඔවුන් මහත් වූ ශ්රද්ධා භක්තියෙන් යුක්තව දොහොත් මුදුන් දී වැඳගෙන සිටින අයුරින් ඇඳ ඇත. රේඛා භාවිතයෙන් තෙල් සායමින් ඇඳි මෙම සිතුවම් රතු හා කළු පැහැය උපයෝගී කොට වර්ණ ගන්වා ඇත. එහි නිරූපිත දෙවිවරු අතකින් මානෙල් මල් දරා සිටින අවස්ථා ද දක්වා ඇත. ඔවුන් වලාකුළුවලින් මතු වී ඇති ආකාරයක් දර්ශනය වී ඇත.[/SIZE] [SIZE=3] අනතුරුව එළඹෙන්නේ පොළොන්නරු යුගයට අයත් බෞද්ධ බිතුසිතුවම් කලාවයි. මහියංගන ධාතු ගර්භයෙන් හමු වූ සිතුවම්, ගල්විහාර සිතුවම්, ලංකාතිලක බිතුසිතුවම්, පුල්ලිගොඩ ගල්ලෙන් සිතුවම් හා තිවංක පිළිමගෙයි බිතු සිතුවම් ඒ අතර විශේෂත්වයක් ගෙන ඇත.[/SIZE] [SIZE=3] මහියංගන දාගැබේ ධාතු ගර්භයෙන් හමු වූ චිත්ර මනා ලාලිත්යමය රේඛාවෙන්ද පැහැපත් වර්ණ සංකලනයෙන්ද යුක්තය. බුදුරජාණන් වහන්සේ බෝරුකට පිට දී වැඩහිඳිමත් බ්රහ්ම, විෂ්ණු, ශිව සහ දෙවිවරුන්ගේ රූපයනුත් එහි සිතුවම්ව ඇත. මාර යුද්ධයද චිත්රණය ෙකාට ඇත. බුදුරුවට පසෙකින් සිටින දේවතා රුවෙහි එක් අතෙක නෙළුම් මලකි. රූප බොහෝ සේ රිද්මයානුකූ®ලය. නම්යශීලීය. දැනට තහවුරු කළ එම සිතුවම් අනුරාධපුර කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත.[/SIZE] [SIZE=3] දිඹුලාගල පර්වතයට අනෙක් පැත්තෙන් ගල පාමුල පිහිටි ගල් ගුහාවෙහිද පුල්ලිගොඩ සිතුවම් නමින් ප්රකට වූ සිතුවම් කිහිපයක් විය. මෙහි හිස් පලඳනා හා ප්රභාමණ්ඩල සහිත දේවතා රූප යැයි සිතිය හැකි රූප තුනක් සිතුවම් කොට ඇත. එක් දේවතා රුවක් මඳක් අඳුරු නිල් පැහැයෙන් යුක්තය. දසන් දක්වා තිබීමද එහි විශේෂත්වයකි. සෑම දෙව්රුවකම මාල, වළලු උරහිස් පළඳනා අලංකාර ලෙස දක්වා ඇත.[/SIZE] [SIZE=3] පොළොන්නරු ගල් විහාරයේ විද්යාධර ගුහාවේද බෞද්ධ සිතුවමක ශේෂයක් ඉතිරිව ඇත. එහි එක් තීරුවක මල් මෝස්තරයකි. පහලින් නෙළුමක් අතින් ගෙන සිටින මහළු, ප්රතාපවත් රුවකි. මෙයින් මහා බ්රහ්මයා නිරූපණය වන බව විචාරක මතයයි. එහිදිගු උඩු රැවුලකි. පළල් නළල් තලයකි. දිගු නාසයකි. එම මහළු රුවට පහළින් දේවරූප හා ප්රභාමණ්ඩලයක සිතුවමක කොටසකි.[/SIZE] [SIZE=3] පොළොන්නරු යුගයේ සියලු කලා ශිල්පයන් සඳහා හින්දු කලා ආභාෂය මද වශයෙන් හෝ ලැබී ඇත. එවන් කලා නිර්මාණ රැසක් දායාද කොටගත් මැනවින් සුරුකුණු සිතුවම් සහිත පිළිමගෙයක් පොළොන්නරුවේ ඇත. එනම් තිවංක පිළිම ගෙයයි. වඩා සම්භාව්ය වූත් උසස් කලා ලක්ෂණයන්ගෙන් හෙබියා වූත් සිතුවම් තිවංක පිළිම ගෙය තුළින් හමුවේ. තිවංක පිළිමගෙයි චිත්ර ශෛලීන් දෙකකි. ගර්ග ගෘහයට ප්රවේශවන අන්තරාලයෙහි සහ ගර්භ ගෘහය තුළ එම ශෛලීන් දෙකට අයත් චිත්ර ඇඳ ඇත.[/SIZE] [SIZE=3] ඒ අතරින් වඩාත් අලංකාර වූත් සෞම්ය වූත් සිතුවම් වන්නේ ගර්භ ගෘහය තුළ නිර්මිත ‘දේවාරාධනය’ හා ‘සංකිස්ස පුර වැඩීමයි’.[/SIZE] [SIZE=3] දේවාරාධනය චිත්රයෙහි වන දෙවිවරුන් වඩාත් නම්යශීලී සුන්දර හැඟීම්බර ස්වභාවයකින් සිත් පහන්කරවන ස්වභාවයකින් ඇඳ ඇත. එහි රූප රිද්මයානුකූ®ලය. නිර්මාණාත්මකය. සන්සුන් වූ මුහුණින් ද ශ්රද්ධා භක්තිය පෙන්වන ඉරියව් වලින්ද යුතුය. ගර්භ ගෘහය පුරා නිදහස්ව ඇඳ ඇත. දේවත්වය මැනවින් ප්රකාශිතය. ලාලිත්යමය රතු රේඛාකරණය විශේෂය. සමාජයේ හා කලාකරුවාගේ නිපුණතාවය ප්රදර්ශනය වේ. මෙහි දේවරූප තුළින් සිහිපත් වන්නේ අජන්තා බෝධිසත්ව රූපයයි.[/SIZE] [SIZE=3] එම ගර්භ ගෘහයෙහිම බුදුරජාණන් වහන්සේ සංකස්ස පුරයට වැඩම වීම සිතුවම් කර ඇත. මෙහි බුදුරුව විශාලව දක්වා රන් හිනිමග පසුපසින් පෙන්වා ඇත. රන් හිණෙන් බසින බුදුරජාණන්වහන්සේට ගෞරවය පිණිස ඡත්රයක් ඔසවා ඇති ආකාරයද චිත්රයට නගා ඇත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom