අපේ මහගෙදර...

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,767
    1
    9,563
    113
    colombo
    අපේ මහගෙදර අද කවදාවත් නැති විදිහට පාළු වෙලා බන්, ඒ වෙන මොකවත් නිසා නෙමෙයි ආතයි ආච්චියි නැතුව මාම බැඳපු ගෑණි (වේසි) එයාලව පන්න ගත්තා, දැන් එයාලා ඉන්නෙ ලොකුඅම්මාලාගෙ ගෙදර

    මහගෙදර දැක්කහම අතීතය මතක් වෙලා පට්ට දුකක් එනවා, අපි හැමෝම පොඩි කාලෙ ගෙවල් වල හිටියට වඩා වැඩි දවසක් හිටියේ මහගෙදරට වෙලා, සමහර දවස් වලට රෑ නිදා ගන්නෙත් එහෙ, ආච්චි කන්න හදලා දීපු හැටි ලෙඩක් හැඳුනහම අපිට සළකපු හැටි, ආතා ඉල්ලපු ඉල්ලපු දේ අරන් දීපු හැටි , කතා කියාදීපු හැටි හැම දෙයක්ම මතක් වෙනවා බන්, අද ඒ ගෙදර අර මූසල හුත්තියි පොන්න මාමයි රජ කරගෙන ඉන්නවා...

    මම මේ ත්‍රෙඩ් එක දැම්මේ උඹලට දෙයක් කියන්න උඹලා කවදාහරි කසාඳයක් කර ගන්නවා නම් කෙල්ල ගැන හොඳට හොයපං , තමංගේ අම්මාට තාත්‍තට සලකන්න පුලුවන් හොඳ සමාජශීලී කෙල්ලෙක් බැඳපන්, (අපේ මාම බැඳපු බැල්ලි සමාජශීලී එකියක් නෙමෙයි, ඒකි මිනිහෙක් එක්ක හිනා වෙන්නෙවත් නෑ) නැත්තන් උඹලට වෙන්නෙ පසු තැවෙන්න,

    මම දවසක ඔය වේසිවයි, අරූවයි පාරට බස්සලා තමයි නවතින්නේ,
     
    • Like
    Reactions: RottenCOLT

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,767
    1
    9,563
    113
    colombo
    kellsupun:21065761 said:
    uba bedapan bn kollo diha bala bala inne nathuwa

    walle side ehekin ganiyek ganin sathiyen ube nandai mamai gewal dala yana eka yanawa

    අනිවා යකෝ මට ආවෙත් ඔය වගේ අදහසක්මයි හැබැයි ටිකක් වෙනස්
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu

    :sorry: