අපේ මහරජතුමා ලස්සන වැඩක් කරලා

MHSMH

Member
Jan 23, 2008
1
0
0
kiyala wadakna

දැං මෙයා කරන වැඩ ගැන කතාකරල වැඩක් නෑ....
 
Salli Malli

Member
Feb 22, 2012
255
9
0
Jeewithayath maranayath athara
Ubala methana Muslim unwa maranna kathawa...
gon prt

yaho me wesak ekata mohidin bekge sinduwak dala nothiba pansalak dansalak kiyapallako.

yako me rate inna moka unath ekata inna one
mata one tharam
Muslim yaluwo innawa. ape samahara unta wada unge manusa kama thiyanawa. un diunu wenawa thama ekata api irisiya karana hodana ungen hari igana gena hadenna one..

jaathi bedhaya avussala peththakata vela balan inna vanachara set ekakuth innava ban..! evvata ahuwena gon set ekakuth innava!
Uba oya kiyapu dhey godak vatinawa,mokadha, ubala vagey hithana pathana poraval innava kiyana eka gena...! hats off bro...!
:yes:
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
මේකනෙ බන් ඉස්සෙල්ල ලංකාවෙ සින්හලයො එකමුතු වෙන්න එපැයි. සිංහල පොන්ස්ල ඉන්නවනෙ ඇහෙන හැම එකටම නටන. බාගයක් සරත් ෆොන්සේකා, බාගයක් මහින්ද. මුස්ලිම් එවුන් උන්ගෙ එකාට හෝ පවතින ඕනෑම ආන්ඩුවක ස්තාවරත්වයට එරෙහිව.
හිතමු මහින්ද කියනව බෞද්ද සිද්දස්තාන වටා මුස්ලිම් පල්ලි ඉවත් කරන කියල. උඹල ඊලඟ පාර චන්දෙ දෙනවද? යුද්දෙ ඉවර කරන්න මිනිස්සුන්ගෙන් කතා අහ අහ නායකත්වෙ දුන්න දැන් ඒකෙ ගෞරවේවත් නෑ. ඒ වගේ තමා මුස්ලිම් පල්ලි ඉවත් කරත් උඹල සලකන්නෙ නෑ. අනික මුස්ලිම් පල්ලි ඉවත් කරාම අනිත් සින්හලයො ටික කෑ ගහනව ජාති වාදී නායකයෙක් කියල. දේශපාලකයො ඔහොම ඉල්ලන් කන්නෙ නෑ. ඒ නිසා මුලින් සින්හලය එකතු වෙන්න ඕනෙ. එහෙම උනොත් නායකයො බය නැතුව ගේමට බහීවි
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
මහින්දට ආයෙ චන්දෙ දීල වැඩක් නෑ. යුද්දෙ ඉවර කරන්න දකුනෙ මිනිහෙක් ඕනෙ උනා, මිනිහ ඒක කරා. දැන් එයාව Replace කරන්න නියම දේශපාලකයෙක් ඕනෙ. ක්‍රිකට් ගහපු අය, නලු නිලියො, හමුදා කාරයො දොස්තරල නෙමේ. දේශපාලනේ දන්න කෙනෙක්.
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
ah kiyanna amathaka una - rep sathutin baragannawa :D

hambayonta wiruddawa katha karannai. fb eke and elakiri eke kauru hari deyak dapu paliyata ekata behela kegahana eunta wiruddawa katha karannai. thanakola kana sinhala pirisata wiruddawa katha karannai baya ne. :D
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලු පූසා;12823786 said:
    මේකනෙ බන් ඉස්සෙල්ල ලංකාවෙ සින්හලයො එකමුතු වෙන්න එපැයි. සිංහල පොන්ස්ල ඉන්නවනෙ ඇහෙන හැම එකටම නටන. බාගයක් සරත් ෆොන්සේකා, බාගයක් මහින්ද. මුස්ලිම් එවුන් උන්ගෙ එකාට හෝ පවතින ඕනෑම ආන්ඩුවක ස්තාවරත්වයට එරෙහිව.
    හිතමු මහින්ද කියනව බෞද්ද සිද්දස්තාන වටා මුස්ලිම් පල්ලි ඉවත් කරන කියල. උඹල ඊලඟ පාර චන්දෙ දෙනවද? යුද්දෙ ඉවර කරන්න මිනිස්සුන්ගෙන් කතා අහ අහ නායකත්වෙ දුන්න දැන් ඒකෙ ගෞරවේවත් නෑ. ඒ වගේ තමා මුස්ලිම් පල්ලි ඉවත් කරත් උඹල සලකන්නෙ නෑ. අනික මුස්ලිම් පල්ලි ඉවත් කරාම අනිත් සින්හලයො ටික කෑ ගහනව ජාති වාදී නායකයෙක් කියල. දේශපාලකයො ඔහොම ඉල්ලන් කන්නෙ නෑ. ඒ නිසා මුලින් සින්හලය එකතු වෙන්න ඕනෙ. එහෙම උනොත් නායකයො බය නැතුව ගේමට බහීවි
    :yes::yes::yes::yes::yes: