අපේ මුත්තගෙ ලෝක විනාශය

tarson

Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    මම උබලට කිව්වනෙ අපේ මුත්තගෙ පරන පොත් වගයක් තියෙනව කියල. ඒකෙ මෙහෙම එකක් ලියල තිබ්බ, මේකෙම ඉන්න කෙනෙක් කිව්ව සූර්යයන් 7 ක් පායන කතාවක් කියල, ඒ කියන්නෙ ලෝක විනාශයක් නේ? එක එක රූප සටහන් එහෙමත් තියෙනව ඕවට ලගින්.

    පඨමදිවසෙ, එකස්මිං සූරියේ විජ්ජමානෙ, අඤ්ඤො සූරියො අඤ්ඤතරස්මා ලෝකධාතුතො ආගන්ත්වා ඉමස්ස සූරියමණ්ඩලස්ස පරික්‍රමණස්මිං පාතුභවති.
    දුතියදිවසෙ, උභො සූරියා අඤ්ඤමඤ්ඤං පටිපක්ඛභූතා හුත්වා, අන්ධකාරො න හොති.
    සබ්බදිවසං ආලොකං දස්සෙන්ති.
    සූරියා පනාපි හෙට්ඨා පවට්ටන්තා යථානුභාවං සීතිභූතා හොන්ති.
    තතියදිවසෙ, අඤ්ඤෙ දෙ සූරියා ආගන්ත්වා ඒතස්මිං සූරියමණ්ඩලෙ පරික්‍රමන්ති.
    චතුත්ථදිවසෙ, අඤ්ඤොපි එකො සූරියො ආගච්චති.
    පඤ්චමදිවසෙ, ඒතෙසං සබ්බෙසං සූරියානං ගහණෙන බළවා ආකට්ඨකොටි හොති, ලෝකධාතුයා ගාරවො බහුලො හොති.
    ඡට්ඨදිවසෙ, සත්තමො සූරියො ආකට්ඨො හුත්වා පාතුභවති.
    ඒතෙසං සූරියානං සන්නිපාතවසේන, මහාබළව ආකට්ඨවෙගො උප්පජ්ජති.
    සො වෙගෙහි අඤ්ඤෙ පි ලෝකධාතුවො, සූරියගණා ච, චන්දතරකා ච, ඉමං මණ්ඩලං පටිපාටියා ආගච්චන්ති.
    සත්තමදිවසෙ, ඉමස්ස ගාරග්ගණස්ස වසේන අඤ්ඤෙ ලොකෙ, සඳා, තරකා, සූරියා ච, සබ්බෙපි පඨවිංහි පතන්ති.
    මහාවිනාසො හොති.
    එවං සබ්බො ලොකො විභිජ්ජති, රජෝධූමො හොති, පුන ච ධාතු සමූහෙන අඤ්ඤො ලොකො උප්පජ්ජති.
    අයං ලොකසඞ්ඛෙපො හොති, පුන ලොකුප්පත්තිපි හොති.


    තව පිටුවක මෙහෙම තිබ්බ, මේකත් ඒක වගේම එකක් ද?


    චිත්තස්ස පවත්තී පොත්ථකපදානං විය හොති.
    සෙය්‍යථාපි පොත්ථකෙ පඨමපදස්ස දුතියපදෙන සම්බන්ධො හොති,
    තථා චිත්තක්ඛණා පි අඤ්ඤමඤ්ඤං අනන්තරං අනන්තරෙන සම්බන්ධා හොන්ති.
    එවමෙතං චිත්තස්ස පවත්තී හොති.
    තෙසං චිත්තක්ඛණානං පවත්තී අතිවිය වේගෙන පවත්තති, යථා තිරච්ඡානගතා "මයං චින්තෙමා" ති මඤ්ඤන්ති.
    අයං පන මෝහො, න තෙ අත්තනා චින්තෙන්ති.
    අයං හි තෙසං සංඛාරපවත්තියා නියාමෙන පවත්තමානං අචින්තෙය්‍යං නියාමධම්මො හොති.
    සබ්බකම්ම පච්චයා, සබ්බ සඤ්ඤා, සබ්බ කිරියා ච පුබ්බේව විහිතා.
    සබ්බා පවත්තියො හෙතුනිස්සිතාව පවත්තන්ති.
    මනුස්සා "මයං ඉච්ඡිත්වා කරොමා, වාචෙමා, ගච්ඡෙමා, ජීවාම" ති මඤ්ඤන්ති.
    තං සබ්බං පන සාමං පවත්තති.
    අයං ලොකො අත්තනො ධම්මතාය පවත්තති.
    සබ්බං යථාඨිතං යථානියාමං හොති.
     
    Last edited:
    • Wow
    Reactions: Candid-B

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    කියවන්නත් බෑ නේ බන් මේවා..

    ඔව් බන්, මුත්ත මොනා ලියලද මන්ද, ඕක පාලි වගේ තමයි අනිත් උන් කියන විදිහට.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔව් බන්, මුත්ත මොනා ලියලද මන්ද, ඕක පාලි වගේ තමයි අනිත් උන් කියන විදිහට.
    කෝ පින්තුරයක් දාපන් කෝ බලන්න පිටුවක..
     
    • Like
    Reactions: War Fighter

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    මේ නං පාලි.
    ස්ත්තසුරියුග්ගමන සූත්‍රයේ කෑල්ලක් ද කොහෙද. හිටපං බලලා කියන්ඩ'

    එක්සෑක්ලි ඒක නං නෙමේ. හැබැයි ඒ ආශ්‍රයෙන් ලියපු මොකක් හරි වගේ. පළවෙනි ඡේදෙ තියෙන්නෙ සූරියො හතක් පායන එක ගැන තමා.

    https://pitaka.lk/main/?n=32160
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    මුත්තා හීරලුවෙක්ද?

    නෑ බන්. ඒත් ගමේ එවුන් මුත්ත ගැන ඇහුවම ලොකු දෙයක් කියන්නෙ නෑ. මාතෘකා වෙනස් කරනව. ඒත් උන් කියන්නෙ ඒ කාලෙ හිටපු දෙයක් දන්න කෙනෙක් කියල. මොනාද දන්නෙ ඇහුවම ආපහු මාතෘකා වෙනස් කරනව. පාලි වගේ ඒව නෙමෙයි සින්හල හෝ වෙනත් ඊට සමාන භාශාවක් වගේ එකකින් ලියපුවත් තියෙනව. මුත්ත ලියපු වෙද පොත් ගොඩක් ලග ඒව තිබ්බ. ඒ ටික තාම බලන්න බැරි උනා හරියට.

    මට හිතෙන්නෙම ඌ ට්‍රැක් පිට ලියපුව කියල. ඒත් මම ඌගෙ පොත් වලින් උස්සල මේක අස්සෙ දාන දාන එක තේරුමක් තියෙන ඒව වගේ පේන්නෙ.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    පොතේ නම මොකක්ද

    මුත්තගෙ පුස්කොල පොත් වගේ පරන ඒත් ඊට වඩා ලොකු පොත් තියෙනව බන්. පොර දැන් නෑ. වල කජ්ජ ගහල. ඒත් පොත් ගොඩක් තියෙනව.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,870
    113
    Mother Earth
    අත්තා පනත්තා කිරි කිත්තා මී මුත්තා..
    දන්න කියන මහදැන මුත්තා.. 🙂

    උඹලා මුත්තා මහදැන මුත්තද? 🤔
    ------ Post added on Jul 13, 2025 at 8:53 PM
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මුත්තගෙ පුස්කොල පොත් වගේ පරන ඒත් ඊට වඩා ලොකු පොත් තියෙනව බන්. පොර දැන් නෑ. වල කජ්ජ ගහල. ඒත් පොත් ගොඩක් තියෙනව.
    පිටුවක පින්ටුරක දාපන් කෝ බලන්න./.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    මහජන හුත්තා 😸

    ඔව් බන්, මටත් හිතෙන්නෙ ඌ ට්‍රැක් පිට ලියපුව. තව තියෙනව අමුතු අමුතු ඒව ලියපු සහ ඇදපු පොත්.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,870
    113
    Mother Earth
    ඔව් බන්, මටත් හිතෙන්නෙ ඌ ට්‍රැක් පිට ලියපුව. තව තියෙනව අමුතු අමුතු ඒව ලියපු සහ ඇදපු පොත්.
    අඩේ සිරාවට ඕවා digitalize කරපන්. Scan කරලා තියා ගනින්. විනාස වෙන්න දෙන්න එපා. අඩෝ පින්තුර ටිකක් අරන් දාපන්කෝ pls බන් 🤷🏻‍♂️
     
    • Like
    Reactions: Yin And Yang

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    අඩේ සිරාවට ඕවා digitalize කරපන්. Scan කරලා තියා ගනින්. විනාස වෙන්න දෙන්න එපා. අඩෝ පින්තුර ටිකක් අරන් දාපන්කෝ pls බන් 🤷🏻‍♂️

    පාරම්පරික දේවල් නෙ බන්, එහෙම දාන්නත් බෑ ඉතින්. ගමේ මිනිස්සු කිසි දෙයක් කියන්න බයයිත් වගේ, ඒත් උන් කියන්නෙ ගමට සෑහෙන්න උදව් කරපු කෙනෙක් කියල. කොහොම හරි හොයාගන්න ඕනෙ නිසා දාන්නෙ සැරෙන් සැරේ. කොහෙන් හරි පොටක් පෑදෙයි මේ යකා මොනා කරපු එකෙක් ද කියල.
     
    • Wow
    Reactions: Candid-B