අපේ රටට ගහපු ගැට.

Gamane

Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    Yes It was a Japanese Government direct grant funding to SL during JRJ rule. I don't think there was a JICA involvement at all then. Of course the Japanese sold TVs in SriLanka. State Trading Corporation itself sold a brand named "General" which was in fact, a quite good product.
    This is True. The "General" TV brand was a very good back then. By the way, it was in PAL, same system used in Europe
     
    • Like
    Reactions: imhotep

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,604
    22,751
    113
    අම්බකිස්ස
    ලෝකෙම ගැට තමයි බන්.උබලා හිතන්නේ අපේ රටට ගාර්මන්ට් ගෙනාවේ අපේ එක දියුණු කර්න්න කියලද? ඒක වෙන රටක් වට්ටන්න..ඕවා අස්සෙන් තමන්ගෙ ගේම ගහගන්න පුලුවන් වෙන්න ඕනි බන්.දකුණු කොරියාව,ජපානය කියන්නේ ඇමරිකාවෙ බලපෑම වැඩිම රටවල් දෙකක් දෙවෙනි ලෝක යුද්දෙන් පස්සේ ඒක ලස්සනට බැලන්ස් කරගෙන අද ඇවිල්ල තියන තැන බලපන්කෝ....