Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ රටේ කාන්තාවන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ රටේ කාන්තාවන්

රැකියාවලට යොමු වීම නිසා දරුවන් ලිංගික ගොදුරු බවට පත්වීමේ අවදානම ඉහළ ගොස් තිබේ. එහි භයානකම තත්ත්වය වන්නේ පියවරුන් සහ එක කුස උපන් සහෝදරයන් නිසා බාල වයස්කාර දරුවන් ගැබ් ගැනීම යි. අතීත ගැමි සමාජයේ කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු වූ අපේ ගැමි පවුලක දරුවන්ගේ රැකවරණයට අම්මා දිවා රාත්රි ළඟ සිටියා නොවේ ද? මවක් දරුවන් සමග කටුමැටි ගෙදරක දොර අගුල්ලා නිදා ගනිද්දී තාත්තා නිදා ගන්නේ ප්රධාන දොරෙන් එළියේ පිළ උඩ තැබූ ලණු ඇඳක ය. එදා අඹු සැමියන් අතර තිබූ බැඳීම දරුවන්ට ඇඟවූයේ නැත. එහෙත් විවෘත ආර්ථිකයත් සමග පැමිණි වසංගත ඔස්සේ ලිංගික චර්යාවන් පොදු දර්ශන බවට අද පත්ව තිබේ. පාසල් දරුවන් අතර මෙය ඉතා ම සුලභ රසයක් බවට පත් කිරීමට තාක්ෂණය පොහොසත් වී ඇත. මෙවැනි දෙයින් දරුවන් මුදා ගැනීම වත්මන් සමාජයේ දෙමව්පියන් මුහුණ දෙන බැරෑරුම් ප්රශ්නයකි. යම් හේතුවකින් දරුවෙකු නොමග ගියහොත් එහි වරද ද පැටවෙන්නේ වැඩි වශයෙන් මවට ය.

මධ්යම හා දිළිඳු පාන්තික පවුල්වල පිරිමි බහුතරයක් වර්තමානයේ ස්ථීර රැකියාවල නියුතු නොවීම කාන්තාවන් මුහුණ පාන්නා වූ තවත් අර්බුදයකි. එක්කෝ ඔවුහු දේශපාලනඥයන් පසුපස යන්නෝය. නැත්නම් මත් ද්රව්ය ව්යාපාරිකයන් පසුපස යන්නෝය. එසේත් නැතහොත් බොරු කයිවාරු කාරයෝ ය. ස්ථිර මාසික වැටුපක් සැමියාගෙන් නොලැබෙන නිසා රැකියා නොමැති කාන්තාවන් වැඩි දෙනෙකුට ද ස්වයං රැකියාවල නියුතුවීමට සිදු වී තිබේ. දරුවන් හදා වඩා ගැනීමටත් වඩා පාසල් යන දරුවන් වෙනුවෙන් දැරීමට සිදුවී ඇති වියදම අති විශාල ය. රජයේ පාසල්වල ද විටින් විට නොයෙක් වියදම් යෑයි කියමින් දෙමව්පියන්ගෙන් මුදල් කඩා වඩා ගන්නා අයුරු පිළිබඳ මැසිවිලි අඩුවක් නැත. පාසල් යන වයසේ දරුවකුගේ වියදම එක වැටුපකට උසුලා ගැනීමට නොහැකි තරම් ය. නිදහස් අධ්යාපනයට සිදුවී ඇති මේ ව්යසනයේ පීඩනයෙන් දුක් විඳින්නේ පියවරුන්ටත් වඩා මව්වරුන් ය.

කාන්තාවන් රැකියාවල නියුතු වීමත් සමග දරුවන් හදා වඩා ගැනීමේ අර්බුදයද ඉහළ ගොස් තිබේ. උපයන වැටුපට සාපේක්ෂව මෙහෙකරුවන්ට අමතර මුදලක් ගෙවීමට නොහැකිය. ඒ ගෙවීම කෙසේ හෝ සපුරා ගත්තත් විශ්වාසනීය මෙහෙකරුවන් සොයා ගැනීම ඊට වඩා ගැටලුවකි. මෙහෙකරුවන් සමග නිවෙස්වල හුදෙකලා වූ දරුවන්ට සිදු වූ අතවර, හිංසන පිළිබඳ ප්රවෘත්ති ඕනෑ තරම් ඇත. අනෙක් අතින් වැඩිහිටි දෙමව්පියන්ට සිය ජීවිතවල මහලු කාලය නිදහසේ ගත කිරීමට නොහැකි වී තිබේ. බැරි මරගාතේ දරුවන්ගේත් දරුවන් රකින මහලු මව් පියවරු කොතෙක් සිටී ද... ඔවුන්ගේ ලෙඩ දුක් බලන්නට තම දරුවන් ළඟ සිටිය යුතු කාලයේ ඔවුන් සිදු කරන්නේ තමන්ගේ ලෙඩ දුක් අමතක කර දරුවන්ගේ දරුවන් රැකබලා ගැනීමය. එවැනි මවුවරු සිටින දූවරු එක් අතකින් සැනසීමේ රැකියාවල නිරතව සිටිනු ඇත. එහෙත් දවස පුරා මවුපියන්ගේ උණුසුමින් ඈත්ව සිටින දරුවන් එහි පළිය ගන්නේ රැකියාව නිම වී දෙමව්පියන් නිවෙස් කරා ගිය පසුය. දවස පුරා කාර්යාලයේත්, මග තොටත් පීඩා විඳි ගැහැනියට නිවසට ගියත් නින්දට යනතුරු සැනසීමක් නැත.

සිංහල ගැමි සමාජයේ මව යනු උතුම් වස්තුවකි. පුරුෂාධිපත්යය ඇති සමාජ ක්රමයක් අපට තිබුණ ද පවුලක තීරණ තීන්දු ගන්නී ගැහැනිය යි. දරුවන්ගේ හා පවුලේ පොදු කාරණාවකදී ඊට පිරිමියා එකඟ කර ගැනීමේ අපූරු හැකියවක් අපේ ගැමි ගැහැනිය සතුව තිබිණි. ඇය නිරතුරුව සමාජයේ ගෞරවයට පාත්ර වූවා ය. එහෙව් සමාජයකට පිට රටවල කුණු කන්දල් ගලා ඒමට ඉඩ දුන් නිවටයෝ කවුරුන් ද?

එදා විලි බිය ඇතිව නිවසේ සිරියා කාන්තාව බවට පත් වූ කාන්තාව අද විලි බිය නැතිව මහා සමාජයේ අපහාස විඳින අයුරු අපි සංවේගයෙන් යුතුව බලා සිටිමු. පොදු සමාජයට විවෘත වූ ගැහැනියගේ අවශ්යතා සපුරා ගැනීම සඳහා උපයන වැටුප ප්රමාණවත් නොවන තරම් ය. වරින් වර ගැහැනුන් රවටන විලාසිතා ප්රවේශයන් ඔවුන්ගේ මාසික වැටුපට තර්ජනයක් පමණක් නොව සාප්පු සවාරි ගානේ යවමින් කාන්තාවන්ගේ කාලය කා දැමීමට ද සමත් වනු ඇත. නිවාඩු දවසක දී වත් නිවසේ දරුවන් සැමියා සමග සතුටින් ගත කිරීමට ඇති කාලය විනාශ කර දමමින් ඇය සාප්පු සවාරි යන්නීය. ඇතැම් කාන්තාවන් මේ වෙනුවෙන් සිය සැමියාගේ කාලය හා මුදල් ද උකහා ගැනීමට සමතෝ ය.

කාලාන්තරයක් මෙකී රටාවට හුරු වන ගැහැනියට දරුවෙකු ගැනවත් සිතා නිවසේ නතර වීමට නොහැකි තරමට මේ සමාජය ඇයගේ සිතුවිලි හා චර්යාවන් උඩු යටිකුරු කර තිබේ. ළිඳේ වැටුණු මිනිසා ළිං කටෙන් ම ගොඩට පැමිණිය යුත්තා සේම මේ සමාජ ක්රමයට ම ආවඩමින් සිය අවශ්යතා ඉටු කර ගැනීමට ඇය ධෛර්යවන්ත විය යුතුය.

සිය වැනි කාන්තා දිනයේ දී වත් කාන්තා හිංසන, අසාධාරණකම්, දුක් පීඩා පිළිබඳ විඳවීම වෙනුවට ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවා ගැනීමට සමස්ත ශ්රී ලාංකික කාන්තා සංහතියම අදිටන් කර ගත යුතුය. ඊට පිරිමි පාර්ශවයේ උපරිම සහයෝගය අත්යවශ්ය වේ.

තුෂාරී කළුබෝවිල

[QUOTE="රඹා, post: 9569599, member: 332974"] [b]අපේ රටේ කාන්තාවන්[/b] [FONT=Times New Roman][SIZE=5][SIZE=4]රැකියාවලට යොමු වීම නිසා දරුවන් ලිංගික ගොදුරු බවට පත්වීමේ අවදානම ඉහළ ගොස් තිබේ. එහි භයානකම තත්ත්වය වන්නේ පියවරුන් සහ එක කුස උපන් සහෝදරයන් නිසා බාල වයස්කාර දරුවන් ගැබ් ගැනීම යි. අතීත ගැමි සමාජයේ කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු වූ අපේ ගැමි පවුලක දරුවන්ගේ රැකවරණයට අම්මා දිවා රාත්රි ළඟ සිටියා නොවේ ද? මවක් දරුවන් සමග කටුමැටි ගෙදරක දොර අගුල්ලා නිදා ගනිද්දී තාත්තා නිදා ගන්නේ ප්රධාන දොරෙන් එළියේ පිළ උඩ තැබූ ලණු ඇඳක ය. එදා අඹු සැමියන් අතර තිබූ බැඳීම දරුවන්ට ඇඟවූයේ නැත. එහෙත් විවෘත ආර්ථිකයත් සමග පැමිණි වසංගත ඔස්සේ ලිංගික චර්යාවන් පොදු දර්ශන බවට අද පත්ව තිබේ. පාසල් දරුවන් අතර මෙය ඉතා ම සුලභ රසයක් බවට පත් කිරීමට තාක්ෂණය පොහොසත් වී ඇත. මෙවැනි දෙයින් දරුවන් මුදා ගැනීම වත්මන් සමාජයේ දෙමව්පියන් මුහුණ දෙන බැරෑරුම් ප්රශ්නයකි. යම් හේතුවකින් දරුවෙකු නොමග ගියහොත් එහි වරද ද පැටවෙන්නේ වැඩි වශයෙන් මවට ය. මධ්යම හා දිළිඳු පාන්තික පවුල්වල පිරිමි බහුතරයක් වර්තමානයේ ස්ථීර රැකියාවල නියුතු නොවීම කාන්තාවන් මුහුණ පාන්නා වූ තවත් අර්බුදයකි. එක්කෝ ඔවුහු දේශපාලනඥයන් පසුපස යන්නෝය. නැත්නම් මත් ද්රව්ය ව්යාපාරිකයන් පසුපස යන්නෝය. එසේත් නැතහොත් බොරු කයිවාරු කාරයෝ ය. ස්ථිර මාසික වැටුපක් සැමියාගෙන් නොලැබෙන නිසා රැකියා නොමැති කාන්තාවන් වැඩි දෙනෙකුට ද ස්වයං රැකියාවල නියුතුවීමට සිදු වී තිබේ. දරුවන් හදා වඩා ගැනීමටත් වඩා පාසල් යන දරුවන් වෙනුවෙන් දැරීමට සිදුවී ඇති වියදම අති විශාල ය. රජයේ පාසල්වල ද විටින් විට නොයෙක් වියදම් යෑයි කියමින් දෙමව්පියන්ගෙන් මුදල් කඩා වඩා ගන්නා අයුරු පිළිබඳ මැසිවිලි අඩුවක් නැත. පාසල් යන වයසේ දරුවකුගේ වියදම එක වැටුපකට උසුලා ගැනීමට නොහැකි තරම් ය. නිදහස් අධ්යාපනයට සිදුවී ඇති මේ ව්යසනයේ පීඩනයෙන් දුක් විඳින්නේ පියවරුන්ටත් වඩා මව්වරුන් ය. කාන්තාවන් රැකියාවල නියුතු වීමත් සමග දරුවන් හදා වඩා ගැනීමේ අර්බුදයද ඉහළ ගොස් තිබේ. උපයන වැටුපට සාපේක්ෂව මෙහෙකරුවන්ට අමතර මුදලක් ගෙවීමට නොහැකිය. ඒ ගෙවීම කෙසේ හෝ සපුරා ගත්තත් විශ්වාසනීය මෙහෙකරුවන් සොයා ගැනීම ඊට වඩා ගැටලුවකි. මෙහෙකරුවන් සමග නිවෙස්වල හුදෙකලා වූ දරුවන්ට සිදු වූ අතවර, හිංසන පිළිබඳ ප්රවෘත්ති ඕනෑ තරම් ඇත. අනෙක් අතින් වැඩිහිටි දෙමව්පියන්ට සිය ජීවිතවල මහලු කාලය නිදහසේ ගත කිරීමට නොහැකි වී තිබේ. බැරි මරගාතේ දරුවන්ගේත් දරුවන් රකින මහලු මව් පියවරු කොතෙක් සිටී ද... ඔවුන්ගේ ලෙඩ දුක් බලන්නට තම දරුවන් ළඟ සිටිය යුතු කාලයේ ඔවුන් සිදු කරන්නේ තමන්ගේ ලෙඩ දුක් අමතක කර දරුවන්ගේ දරුවන් රැකබලා ගැනීමය. එවැනි මවුවරු සිටින දූවරු එක් අතකින් සැනසීමේ රැකියාවල නිරතව සිටිනු ඇත. එහෙත් දවස පුරා මවුපියන්ගේ උණුසුමින් ඈත්ව සිටින දරුවන් එහි පළිය ගන්නේ රැකියාව නිම වී දෙමව්පියන් නිවෙස් කරා ගිය පසුය. දවස පුරා කාර්යාලයේත්, මග තොටත් පීඩා විඳි ගැහැනියට නිවසට ගියත් නින්දට යනතුරු සැනසීමක් නැත. සිංහල ගැමි සමාජයේ මව යනු උතුම් වස්තුවකි. පුරුෂාධිපත්යය ඇති සමාජ ක්රමයක් අපට තිබුණ ද පවුලක තීරණ තීන්දු ගන්නී ගැහැනිය යි. දරුවන්ගේ හා පවුලේ පොදු කාරණාවකදී ඊට පිරිමියා එකඟ කර ගැනීමේ අපූරු හැකියවක් අපේ ගැමි ගැහැනිය සතුව තිබිණි. ඇය නිරතුරුව සමාජයේ ගෞරවයට පාත්ර වූවා ය. එහෙව් සමාජයකට පිට රටවල කුණු කන්දල් ගලා ඒමට ඉඩ දුන් නිවටයෝ කවුරුන් ද? එදා විලි බිය ඇතිව නිවසේ සිරියා කාන්තාව බවට පත් වූ කාන්තාව අද විලි බිය නැතිව මහා සමාජයේ අපහාස විඳින අයුරු අපි සංවේගයෙන් යුතුව බලා සිටිමු. පොදු සමාජයට විවෘත වූ ගැහැනියගේ අවශ්යතා සපුරා ගැනීම සඳහා උපයන වැටුප ප්රමාණවත් නොවන තරම් ය. වරින් වර ගැහැනුන් රවටන විලාසිතා ප්රවේශයන් ඔවුන්ගේ මාසික වැටුපට තර්ජනයක් පමණක් නොව සාප්පු සවාරි ගානේ යවමින් කාන්තාවන්ගේ කාලය කා දැමීමට ද සමත් වනු ඇත. නිවාඩු දවසක දී වත් නිවසේ දරුවන් සැමියා සමග සතුටින් ගත කිරීමට ඇති කාලය විනාශ කර දමමින් ඇය සාප්පු සවාරි යන්නීය. ඇතැම් කාන්තාවන් මේ වෙනුවෙන් සිය සැමියාගේ කාලය හා මුදල් ද උකහා ගැනීමට සමතෝ ය. කාලාන්තරයක් මෙකී රටාවට හුරු වන ගැහැනියට දරුවෙකු ගැනවත් සිතා නිවසේ නතර වීමට නොහැකි තරමට මේ සමාජය ඇයගේ සිතුවිලි හා චර්යාවන් උඩු යටිකුරු කර තිබේ. ළිඳේ වැටුණු මිනිසා ළිං කටෙන් ම ගොඩට පැමිණිය යුත්තා සේම මේ සමාජ ක්රමයට ම ආවඩමින් සිය අවශ්යතා ඉටු කර ගැනීමට ඇය ධෛර්යවන්ත විය යුතුය. සිය වැනි කාන්තා දිනයේ දී වත් කාන්තා හිංසන, අසාධාරණකම්, දුක් පීඩා පිළිබඳ විඳවීම වෙනුවට ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවා ගැනීමට සමස්ත ශ්රී ලාංකික කාන්තා සංහතියම අදිටන් කර ගත යුතුය. ඊට පිරිමි පාර්ශවයේ උපරිම සහයෝගය අත්යවශ්ය වේ. තුෂාරී කළුබෝවිල[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom