අපේ රටේ තිබ්බ ලොකු ලොකු නැව් වලට මොකද වුණේ

chatuwa

Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    මෙ පොස්ට් එකනෙ කියනකන් දැනගෙන උන්නෙ නෑ අපිට මෙච්චර නැවු තිබුන කියල. අඩුම ගානේ රටේ පිහිටීමෙන් වත් වැඩක් ගන්න බැලුවනම් ලොකු දෙයක්. දැන් හැබැයි අලුත් වරායක් තියෙන නිසා, කාලයකදි ඒක දියුනු වෙයි, එහෙම වෙලා අපෙ රටේ අර්ථිකයට හයියක් උනොත් ඒකත් ලොකු දෙයක්.

    අපේ රටෙ තියෙන දේවල් හරියට පාලනය හරි හමන් දැනුමක් තියෙන නායකයො අපේ රටෙත් උන්නා නම්, අද අපිට මේ වගේ අනුන්ගෙ රටවලට ගෘහ සේවිකාවෝ විදියට අපේම සහොදරියො, නැන්දලා, අම්මලා යවන්න ඕනෙ නෑ.
    සම්පත් ටික හරියට යොදවලා රටට දෙයක් කරනවා වෙනුවට බොහොමයක් දේශපාලුවන් තමුන්ගෙ මඩිය තර කරගැනීම විතරයි.
    දුක හිතෙනව මේදේවල් දැක්කම,
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    656
    113
    Classified
    ලංකාව වරද්දගත්ත තැනක් බන්... දුක් නොවිද ජයග්‍රහණයක් අත්කරගන්න බැ ... හොදම උදාහරණ සපයන්නේ ජපානය... අනුන්ගෙන් කන්න බලා ඉන්නවට වඩා තමන්ගෙ දේවල් තමන්ට අවශ්‍ය විදියට හදාගෙන ලබාගන්න සංවර්ධනය තමයි වැදගත්... ඒකට ඉතින් දුක් විදින්න ඕන ටිකක්.. අපේ අයට බැරිවුනේ ඒකනේ...

    :yes: Ape ayata kannane one okkotama vada
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Good Post මචන් . දැන් එක නැවක්වත් නැද්ද බන් ලංකාවට කියල:(. ඇයි මුන් මේවා විකුණලා තියෙන්නේ :frown:.

    Rep 16++++
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    :yes: Ape ayata kannane one okkotama vada

    ඒ කෑමට වහල් වීමෙන් වෙලා තියෙන්නෙ ලෝකෙට ණය වීමයි බහුතරයක් දියවැඩියා ලෙඩ්ඩු වීමයි විතරයි බන්. අපේම ස්වයංපෝෂිත ආර්ථිකයක් හදාගන්න ගත්ත උත්සාහය එදා පටු දේශපාලන වාසි වලට පවාදීමේ ප්‍රතිපල අපේ පරම්පරාවට අද මේ ගෙවන්න වෙලා තියෙන්නෙ...
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Good Post මචන් . දැන් එක නැවක්වත් නැද්ද බන් ලංකාවට කියල:(. ඇයි මුන් මේවා විකුණලා තියෙන්නේ :frown:.

    Rep 16++++

    නැහැ බන්. 77 න් පස්සෙ විශේෂයෙන් 80 දශගයට එනකොට ලංකාවෙ දේශපාලනය ජරාජීර්ණ තත්වයට පත්වෙනවා... නිසි ආර්ථික කළමණාරණයක් නැතිකමින් ලංකා ආර්ථිකය වේගයෙන් කඩා වැටෙන්න ගන්නවා. ඒ සමගම වාර්ගික අර්බුදයත් ටික ටික දලුලා වැඩෙනවා.. ගත්ත නැව් ම්න්ටේන් කරගන්න බැරි කමින් විකුණල දානව කුණු කොල්ලයට. ඒවගේ වටිනාකමුත් භාණ්ඩාගාරයට එකතු වෙනවා වෙනුවට හෙංචයියන්ගෙ සාක්කුවලට වැටෙනවා.....
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙහෙමයි, රාජ්‍යය නැව් වල හිමිකරුවෙක් වෙලා ව්‍යවසායන් කරන එක දැන් එච්චර ප්‍රචලිත නෑ. ඉතින් ලංකාවෙත් නැව් සංස්ථාව පාඩු ලබන නිසාම පෞද්ගලික අංශයට නැව් ගමනාගමනය පිළිබඳි කටයුතු කරන එක හොඳයි.
    නැත්තන් මේවත් සුදු අලි තමයි
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙහෙමයි, රාජ්‍යය නැව් වල හිමිකරුවෙක් වෙලා ව්‍යවසායන් කරන එක දැන් එච්චර ප්‍රචලිත නෑ. ඉතින් ලංකාවෙත් නැව් සංස්ථාව පාඩු ලබන නිසාම පෞද්ගලික අංශයට නැව් ගමනාගමනය පිළිබඳි කටයුතු කරන එක හොඳයි.
    නැත්තන් මේවත් සුදු අලි තමයි

    කතන්දරේ මේකයි. ලංකාව වගේ රටකට අඩුම තරමේ නැව් 2-3 ක් වත් තිබුණ කියල පාඩු වෙන්නෙ නැ. මොකද රට වටේ මුහුද හින්ද ගොඩක් වැඩ ගන්න පුලුවන්. මතකද යුද්ද කාලේ සෙබලු ප්‍රවාහනය කරන්න ගත්ත නැව් වලට කොච්ච්ර ගෙව්වද කියල. අපටම කියල නැවක්වත් තිබුණනම් මේව ඉතුරැයිනේ... මමනම් හිතන්නෙ කළමණාකරණයේ දුර්වලකම් හින්ද තමයි මේව විකුණල දාන්න උනේ...
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,382
    608
    113
    පැටියා;18868587 said:
    ඇත්තද මී හරකෝ? උඹ ලස්සනට උම්බෑ ගානවා :rofl:
    ආයෙ පාරක් උම්බෑ කියපං පුක පලාගන්නෙ නැතුව :lol:

    නාල වරෙන් මෝඩ පකා
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,243
    784
    113
    අපෝ මචං, හිතපන් එයාර් ලංකා එකත් වික්කනේ.
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,243
    784
    113
    හොඳ උත්තරයක් මචං.

    නැහැ මචං ඔය එක නැවක් වත් සල්ලි වලට ගත්ත නැවු නැවේ රජයට එක එක රට වලින් තැගි ඔප්පු විදිහට ලැබුනු නවුකා, මේ නැවු අපිට ආදරේට දුන්නා කියන්නත් බැහැ මොකොද මේවා රජයට අවුරුදු ගානක් යනකම් විකුණන්නත් බැහැ, මොකද මේ හැම එකක්ම පරික්ෂණ මට්ටමේ නැව් ඒ ඒ රටවල් දිලා ඒකට්ටිය පරික්ෂණ කරනවා සාමාන්‍යයෙන් අවුරුදු 5 ක් විතර, ඒ කාල සිමාව තුලඒ ඒ රට වලින් මේන්ටනන්ස් කොස්ට් එක දරනවා, ඊට පස්සේ දරන්නේ නැහැ එතකොට නැවක් තිබුනට ඒවා මේන්ටේන් කරන්න සැහෙන කොස්ට් එකක් යනවා මොකද ඒ නැවු පරික්ශන මට්ටමේ නැවි නිසා ගේවිම් සහ අනිකුත් දේවල් නිසා.....

    එක රජයකට දොස් කියලාවැඩක් නැහැ හැම රජයක්ම කරේ ඕව නඩත්තු කර ගන්න බැරුව කාට හරි අඩුවට විකුනපු එක,චන්ද්‍රිකා ගේ ඉදන් මහින්ද වෙනකනුත් එහෙම තමා වෙනසකට තියෙන්නේ උන් විකුනලා ගත්ත සල්ලි වලින් අයි හොද තත්වයේ නැව් ගත්තේ නැහැ, බහිරවයෝ ගිලලා තමා, එව ඇහෞවහම කියන්නේ යුද්ධ කාලේ ලන්කාවේ වැඩිපුර 200 නෝටිකල් මයිල් යන්න උන නිසා නැව් වලට ආයෝජන කලේ නැහැ කියලා....

    හුගක් නැව් යොදාගත්තේ යාපනයට යුද්ද කාලේ ආම් එකේ කට්ටියයි බඩුයි වෙපනුයි ප්‍රවාහනයකරන්න තමා...ඒක අන්තිම වෙනකම්ම කරේ මුදිත තමා, එකට යුද්ද කාලේ කොට් ඇටැක් කරලා ගිලෙන්නම ගියා, කොහොම හරි නේව් එකයි ගුවන් හමුදාවයි බැහැලා තමා බේර ගත්තේ.........කොහොමත් නැවක් අවුරුදු 20 ක් දිවුවට පස්සේ ඉවරයි.....ඒත් මුදිත මහපොල එහෙම ඉටත් වඩා වැඩ ගත්තා ලන්කාවේ උන්කොහොම හරි ගේම ගහලා......මුදිතත් ගාල්ලේ ගැට ගහලා තියෙන්නේ කපන්න යවන්න ටෙන්ඩර් දාලා තිබ්බා පත්තරේ, ඉන්දියන් කම්පැනියක්ද කොහෙද විතරයි ඉල්ලලා තිබ්බේ, උනුත් ඒ උනාට එන්නේ නැහැ අරන්‍යන්න උන්ට එහේට අරන් ගිහින් කපන එකත් පාඩුයි කියලා......
     
    • Like
    Reactions: laMir

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    1969 මේ අවුද්ද ගැන කියනකොට හැට ගනන් ගැන
    කියවුන පට්ටම ජෝගිය මතක් උනා ඩෝ :rofl:




    නෑ මේ නිකමට වගේ සින්හළු කීවේ :lol:



    Rep +++++++++++
     
    • Like
    Reactions: jayanathek