අපේ රටේ දියුණුවේ තරම.........

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    අපේ රටේ දියුණුවේ තරම.........

    අපුර සමුපකාරේ කොප්සිටියක් ඉවරයි

    සේවක වැටුප් ගෙවීම සඳහා අනුරාධපුර විවිධසේවා සමුපකාර සමිතියේ කඩ දොළහේ ‘කොප්සිටිය’ රෙදි කඩයකට බදු දීමට යයි.
    සමිතියේ ගබඩා ඇතුළු තවත් දේපළ රැසක් ද පෞද්ගලික අංශයට කුලියට දීමට නියමිතය.
    සමිතියේ වැඩ බලන සභාපති අනුරාධපුර නැගෙනහිර නුවර ගම් පළාතේ ප්‍රාදේශිය ලේකම් රුවන් විජේසිංහ මහතා පවසනුයේ සමිතියේ බරපතල කඩාවැටීම් හමුවේ සේවකයන් බඩගින්නෙන් බේරා ගැනීම සඳහා ගත හැකි අන් පියවරක් නොමැති බවයි.

    උපුටා ගැනීමකි.....
    http://www.lankadeepa.lk/index.php/top_story/216490
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    oya bn co-operative store wala inna ayagema waradi bn. koi welawe baluwath balanne gasa kanna. dan balapan. owata thoga milata badu genakota free packs hambawenawa. mun mokada karanne dannawada. ewa shape eke gedara geniyanawa. podi co-op city wala sewakayo . un horen ekata badu dala unge badu wikunanawa co-op city eke badu hangala. ohoma diyunu wenna ba machan. munta thiyena aula management eke wath politics wala wath nemei. hithe thiyana kuhaka athmarthakami kama
     
    උබ කියන එක 100% හරි නමුත් බන් ලෝකේ හැම රටකම වගේ මිනිස්සු ඔහොමයි මොකද රට,ජාතිය,පාට වෙනස් උනාට ඔක්කොම මිනිස්සු, නමුත් ඒ රට වල නීති හරි තදයි ඒ වගේම හැමෝටම නිතිය පොදුයි එක නිසා ඒ මිනිස්සු ඔයි වගේ දේවල් කරන්න බයයි නමුත් දැන් ලංකාවේ තියන නිතිය ගැන වෙනම කියල දෙන්න ඕනේ නැහැ නේ, එක නිසා මමනම් හිතන්නේ සම්පුර්ණයෙන්ම පාලකයන්ගේ වරද මොකද "ලොකු තැන හරියට ඉදල ඕනි පොඩි උන්ව හදන්න"

    ඕවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට... කියල කියනේවනේ