අපේ රටේ යකෝ......

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
ලෝකෙ ලොකුම වැව තියෙන්නෙයි
ලෝකෙ හොඳම කැලෑව තියෙන්නෙයි
ලෝකෙ ධාර්මිකම මිනිස්සු ඉන්නෙයි
ලෝකෙ ලස්සනම දිය ඇල්ල තියෙන්නෙයි
ලෝකෙ හොඳම හමුදාපති ඉන්නෙයි
ලෝකේ ශ්‍රේෂ්ඨම ජාතිය ඉන්නෙයි
ලෝකෙ ලස්සනම භාෂාව තියෙන්නෙයි
ලෝකෙ හොඳම ආගම තියෙන්නෙයි
ලෝකෙ වැඩියෙම්ම පින් කරන්නෙයි
ලෝකෙ හොඳම ජනාධිපති ඉන්නෙයි
ලෝකෙ එකම ජාතික චින්තනය තියෙන්නෙයි
ලෝකෙ විප්ලවීයම වාමාංශිකයො ඉන්නෙයි
ලෝකෙ හොඳම විපක්ෂ නායක ඉන්නෙයි
ලෝකෙ හොඳම හිරකාරයා ඉන්නෙයි
ලෝකෙ අදීනම මාධ්‍ය තියෙන්නෙයි
ලෝකෙ මාරාන්තිකම උපවාසකාරයෝ ඉන්නෙයි
ලෝකෙ දරුණුම පෝර්න් ස්ටාර්ස්ල ඉන්නෙයි
ලෝකෙ ලොකුම කිරිබත හැදුවෙයි
ලෝකේ සුවඳම අසූචි තියෙන්නේ
අපේ රටේ යකෝ....................


වැරදි නැනේ....කැමතිනම් රෙපක්..නැත්තම් බම්ප්පක්...