අපේ රටේ සිංහල බෞද්ධයෝ නිදිද?

redhat

Well-known member
  • Aug 2, 2008
    3,139
    2,538
    113
    Redhat lab - Aukland
    අපේ රටේ සිංහල බෞද්ධයෝ නිදිද?

    මහින්දට රනිල්ට මෛත්‍රිට බැන්නොත් දසහ් ගණන් ෂෙයාර්ස්
    සින්හලේ වලට විරුද්ධව පෝස්ට් දැම්මොත් අම්බානට කමෙන්ට්ස්
    ගමේ පන්සල දියුණු කරන්න උදව් ඉල්ලුවොත් එකෙක් නෑ
    :oo::oo::oo::oo:
    බුකියට එන්නේ දෙපැත්ත් බෙදිලා ගහමරාගෙන කුණුහරප කියාගෙන මරාගන්න විතරද? එකතු වෙලා තොපිට වැඩක් කරන්නම බැරිද?
    (0232050830 , 0233238221, 0770695910)
    මන්නාරම මාතොට ඉපැරණි රජමහා විහාරයේ විහාරාධිපති අති පූජනීය අඹගහවැවේ සංඝරක්කිත ස්වාමීන් වහන්සේ...


    12651134_1681691545441235_1367443530067074431_n.jpg
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    ඕක මචන් ඔය බණින පොර වදන් දෙන උන්ට රස්සාවල් නැහැ
    උන් 20 කාර්ඩ් දාලා බුකියේ වැඩ දාන කෝටිපතියෝ
    ලයික් / ෂෙයා නම් දේවි
    සල්ලි නම් දෙන එකක් නැහැ
    :P
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    ඕක මචන් ඔය බණින පොර වදන් දෙන උන්ට රස්සාවල් නැහැ
    උන් 20 කාර්ඩ් දාලා බුකියේ වැඩ දාන කෝටිපතියෝ
    ලයික් / ෂෙයා නම් දේවි
    සල්ලි නම් දෙන එකක් නැහැ
    :P


    :yes::yes:
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    තාම බුදියගෙන ඉන්නේ නැගිට්ටවන්න කවුරු හරි ගේන්න වෙනවා ශාරුක් කාන් වගේ කෙනෙක් :lol:
     

    kreezer

    Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    apita barida elakiri eke me gana thread ekak daala elakiri eke aya inna set ekak hadagena mekata udaw karanna...shrama dayakathwekuth demu dawasak gihin...kattiya karanawanam man ekenma enawa..
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    මරුසිරා;19633622 said:
    බැංකු එකවුන්ට් එකක් නැද්ද බන් පිටරට ඉන්න උන්ට ලංකාවට එන්න බෑනේ:confused:

    ඇයි සල්ලි එවලා හදන්නද යන්නේ :lol::lol: