අපේ රට ඉවරයි...

athal eka

Member
Oct 29, 2018
418
32
0
46473957_10155670635351960_7454995728914448384_n.jpg


යුරෝපය ඒකාධිපති සිරිසේනට කනේ පාරක් දීමට සැරසේ!!!
ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවතට... G.S.P යලි තහනම්... IMF (ජ්‍යාතන්තර මුල්‍ය අරමුදල) ශ්‍රී ලංකාව සමග ගණුදෙණු නවත්වයි...

ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමේ අවධානමක් මතුව තිබෙනවා. පොදුරාජ්‍ය මණ්ඩලයේ මුලික ප්‍රතිපත්තීන් අතරින් ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ අධිපත්‍යය හා යහපාලනය පැහැදිලිවම ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා විසින් උල්ලංගනය කර ඇති බවට පොදු රාජ්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

මේ අනුව සිය අවසාන තීරණය ඉදිරි දින කිහිපය තුල නිල වශයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය නායකයට දැනුම් දීමට නියමිතයි. මේ අතර ජ්‍යාතන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන සහනදායී ණය ඇතුළු සියලු මුල්‍ය කටයුතු නැවත දැමු බව ඊයේ දිනයේදී එහි නේවාසික නියෝජිතයා ශ්‍රී ලංකා රාජ්‍ය නායකයාට දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුල යුරෝපා සංගමය විසින් G.S.P සහනය අවලංගු කිරීම හා යුරෝපයට යලි මත්ස්‍ය අපනයනය තහනම් කරනු ඇති බවද වාර්තා වෙනවා.
 
Last edited:

Opinion

Member
May 20, 2018
2,904
185
0
ape rata united nation eken iwathata danna yanawa kiyala hithala mama tika welawak gassila giya. baladdi common wealth eka ganane meke kiyala thiyenne.:lol: yatath vijitha manasikathwayen eliyata ena eka kohomath hondai. oke hitiya kiyala common wealth eke danawath ratawal lankawe minissunta on arrival visa dunne nahane.
 
  • Like
Reactions: චගු

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ape rata united nation eken iwathata danna yanawa kiyala hithala mama tika welawak gassila giya. baladdi common wealth eka ganane meke kiyala thiyenne.:lol: yatath vijitha manasikathwayen eliyata ena eka kohomath hondai. oke hitiya kiyala common wealth eke danawath ratawal lankawe minissunta on arrival visa dunne nahane.

    :lol::lol:
     
    • Like
    Reactions: Opinion

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    United Nations ekenuth elawai thawa tika dawasakin. Mahinda ta me widiyata agamethi wuna kiyala wedak na. Lankawata witharak agamethi wela inna wenne. :lol: