අපේ රට හමුදා පාලනයකට යටත් උනොත්?
අපේ රට හමුදා පාලනයකට යටත් උනොත්? උදේ නැගිට්ට වෙලේ ඉදන්ම රැට නිදා ගන්නකම් දවසේ ඇස් කන් ඇරගෙන ඉන්න වෙලාවෙදී අහන්න දකින්න ලැබෙන්නේ දේශපාලනෙයි ජාති වාදෙයි මෙගානාට්ටියි විතරයි. ගොබ්බ දේශපාලකයො රැලක් ගන්න තීන්දු තීරන වලට හිරවෙලා ලේ කෝප වෙලා දවසේ ආදායමට කෙල වෙලා අපි කී වාරයක් රැකියාවෙදී ව්යාපාරෙදී කඩන් වැටෙන්න ඇද්ද? බිස්නස් කාරයො කොයි තරම් නම් වාරයක් බ0කොලොත් වෙලා ඇද්ද? බැ0කු වලින් ගනුදෙනු කාරයන්ව කොයි තරම් නෝන්ඩි කරනවද? ඕඩී ඉල්ලදිදි ලීසි0 එරියස් වෙද්දි වාහන සීස් කරදිදී, ගෙවල් දොරවල් රත්තරන් බඩු උකස් කරපුවා බැ0කුවට සින්න වෙද්දී ක්‍රෙඩිට් කාඩ් වාරිකේ දා ගන්න බැරි වෙද්දි. කීයක් හරි හොයා ගන්න කෝල් එකක් අර0 ඉද්දි සල්ලි ඉවර වෙලා ලෝන් දාල කතා කරද්දි කොයි තරම් න0 කස්ටමර්ට නෝන්ඩි වෙනවද? ඔය සේරමත් වෙලා අවසානෙදි ක්‍රිබ් එකටත් රිපොර්ට් උනාම අපි අපේ රටේ විස්වාසෙකින් ගනුදෙනු කල නොහැකි පුද්ගලයෙක් විදිහට ලියාපදින්චිත් කරල දෙන්නෙ ඔය අපිම උඩ දාගෙන දිනෝපු ආන්ඩුවම තමයි. ඔය තරම් ප්‍රස්න තිබිලත් අපේ උන් කඩන් වැටිල නන්නත්තාර වෙලා ඉදල ආයෙත් අමාරුවෙන් නැගිටිනව. සමහර විට ඒ මිනිහගේ හිතේ තියෙන ආත්ම සක්තිය සුද්දන්ටවත් නැතුව ඇති. ඌ ආයෙත් බිස්නස් කරනව නැත්නම් අලුත් ජොබක් හොයා ගන්නව. ඌට ඇමති හරි මොකා හරි උදව් කරනවද? නැ. ඌ අමාරුවෙන් කරන්ට් එකව්න්ට් එකක් හදා ගන්නව. චෙක් එකට බඩු ගන්ඩ. බිස්නස් එක හදාගෙන එනකොට ලියුම් එනව ගෙදරට බදු ගෙවන්ඩ කියල. බ0කොලොත් වුන වෙලාවෙ බදු ගෙවපු උන්ට ආන්ඩුවෙන් කන්ඩ බොන්ඩ දුන්නද? නැ. අපේ රටේ මිනිස්සුන්ගේ හිතේ පිට් එක ගැන අපේ රටේ උන් තියා ගෙන ඉන්නෙ බොහොම අඩු තක්සේරුවක්. වෙනත් රටවල් වල උන් උත්සාහය අත් අරින්නේ නැති වෙන කාලය සහ පාඩු වෙන මුදල ගැන බලල. අපේ රටේ උන් උත්සාහය අත අරින්නෙම නැ. කාලය කොයි තරම් ගියත් සල්ලි කොයි තරම් නැති උනත් වැටි වැටි නැගිටිනව. අන්තිමට බෙස්ට් ලයිප් වගෙ කුනු ගොඩකට අහු වෙනව. මේ තරම් මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරු වෙලත් මිනිස්සු ඒකට වග කියන්න ඕනෙ කොතනද කියල තේරුම් ගන්නෙ නැ. මිනිස්සුන්ට වග කියන්න ඕනෙ පාර්ලිමේන්තුවට මිනිස්සු විසින්ම පිස්සු බල්ලො ටිකක් පත් කරල යවනව. බල්ලන්ට පිස්සු කියල නොදැන නෙවෙයි. අන්තිමට උන් අපිවම හපා කනව. දැ0 අපිටත් පිස්සු අපි අපේ වටේ ඉන්න උ0ව හපා කනව. දැන් උන්ටත් පිස්සු. උනුත් ඒ ටිකම කරනවා. මේ වෙනකොට රටෙන් බාගෙකට වඩා පිස්සු. එත් කොහොම හරි ගේම ගහනවා. මොකද ආන්ඩුවෙන් බෙහෙත් දීලා ලෙඩේ පාලනය කරනවා. අපි තව කොයි තර0 කාලයක් මෙහෙම පිස්සු කෙලීද? සි0හල මිනිහට කෙලම වලා ගිය දවසට අපේ කොඩියට සි0හයෙක් ඕනෙත් නැනෙ. ඇයි හමුදාවට බැරි මේ කාලකන්නි මැති ඇමතිල අගමැතිල ජනාදිපතිල ඔක්කොම එලෝල දාලා පාලනේ අතට ගන්න. රටේ නිශ්පාදන ක්‍රියාවලියක් හදන්න. ඉම්පොර්ට් එක්ස්පොර්ට් සිස්ටම් එක නියම ප්‍රමිතියට පගා සහ බොරු ඩියුටි අයින් කරල පට්ට සදාරන විදිහට ක්‍රියා කරවන්ඩ. පරන කාර් රට යවන්ඩ. පාරවල් ටික නිදහස් වෙන්ඩ. පොඩි කොල්ලන්ට කෙල්ලන්ට විනයක් හදන්න හැම ඉස්කෝලෙකටම හමුදාවෙ ලොක්කෙක් දාන්න. පොලිසියෙත් විනය හදන්න. ඔය මුකුත්ම කරන්ඩ බැරි න0 මැති ඇමතිල නගරාදිපතිල පවා මාසයක් හිර කරන් ඉදල බය කරල එලියට දාන්න. සි0හල අපේ රටේ අපි එක එකාලට බය වෙලා ඉන්ඩ ඕනෙද අපේ හමුදාවක් ඉද්දි?
කොමෙන්ට් නොදැම්මට කමක් නැ.

උබට තේරෙන්නේ නැද්ද රතුවට දැම්මම එක දිගට කියවන්න අමාරුයි කියල ? 