අපේ රනිල් විජයග්‍රහණ සැමරුම ජයටම සමරන්න වගේ හදන්නෙ

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,968
    16,991
    113
    Colombo
    අපේ රනිල් මහත්තයා මෙදාපාර ජයග්‍රහණ සැමරුම ජයටම සමරන්න වගේ හදන්නෙ.
    මෙහෙ උදේ ඉඳන් heli / planes යනව traning කරන්න.

    බයියො මෙව්ව බලල උඩු බුරනව ඇති දැං.

    අපේ ජනාදිපතිට ජය වේවා... ජය වේවා... ජය වේවා... :love:
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    අපේ රනිල් මහත්තයා මෙදාපාර ජයග්‍රහණ සැමරුම ජයටම සමරන්න වගේ හදන්නෙ.
    මෙහෙ උදේ ඉඳන් heli / planes යනව traning කරන්න.

    බයියො මෙව්ව බලල උඩු බුරනව ඇති දැං.

    අපේ ජනාදිපතිට ජය වේවා... ජය වේවා... ජය වේවා... :love:
    Pinata labuna vhance ekane ,mu yanna kalin full advantage eka gannawa, thawa meka uge anthima parath ekka

    PS - bankuwa ayeth kadaida danne naha
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    pohottuwe janapathi unahama, lokuwata celibrate karanna ona, nethnam pohpottu baiyanta madi kamak
     
    • Love
    Reactions: dgboy