අපේ ලංකාවේ නිදහස අපිට තියෙනවද?

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බිය සැක නැතිව පාරේ යන්න හැකය!! බෝම්බ බියක් නැත!!
    නිදහසේ ආණ්ඩුව විවේචනය කළ හැකිය!! (සිරස, ටීඑන්එල් නිවුස් බලන්න , ආණ්ඩුවේ නොවන පත්තර බලන්න රජය විවෙචනය කර ඇති ඔනෙ තරම්)
    සමාජ විරෝධී ක්‍රියා හැර වෙන ඔනෙ දෙයක් කළ හැකිය!!

    ඒත්.....
    නිදහස නැත්තේ රට පාවාදීමට පමණි!!!
    ඒසේ කරන උන්ට තාම මේ රටේ නිදහසක් නැත!!

    • Like
    Reactions: dulajs

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    බිය සැක නැතිව පාරේ යන්න හැකය!! බෝම්බ බියක් නැත!!
    නිදහසේ ආණ්ඩුව විවේචනය කළ හැකිය!! (සිරස, ටීඑන්එල් නිවුස් බලන්න , ආණ්ඩුවේ නොවන පත්තර බලන්න රජය විවෙචනය කර ඇති ඔනෙ තරම්)
    සමාජ විරෝධී ක්‍රියා හැර වෙන ඔනෙ දෙයක් කළ හැකිය!!

    ඒත්.....
    නිදහස නැත්තේ රට පාවාදීමට පමණි!!!
    ඒසේ කරන උන්ට තාම මේ රටේ නිදහසක් නැත!!

    :)
     
    uditha.x86

    Member
    Aug 13, 2009
    51
    5
    0
    බිය සැක නැතිව පාරේ යන්න හැකය!! බෝම්බ බියක් නැත!!
    නිදහසේ ආණ්ඩුව විවේචනය කළ හැකිය!! (සිරස, ටීඑන්එල් නිවුස් බලන්න , ආණ්ඩුවේ නොවන පත්තර බලන්න රජය විවෙචනය කර ඇති ඔනෙ තරම්)
    සමාජ විරෝධී ක්‍රියා හැර වෙන ඔනෙ දෙයක් කළ හැකිය!!

    ඒත්.....
    නිදහස නැත්තේ රට පාවාදීමට පමණි!!!
    ඒසේ කරන උන්ට තාම මේ රටේ නිදහසක් නැත!!

    :yes::yes::yes:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ආර්ථික වශයෙන් අපි තවමත් නිදහස් ජාතියක් නෙවෙයි. රටේ සම්පත් බෙදීයාමතවමත් සාධාරනව සිදුනොවන නිසා දුප්පත් පොහොසත් පරතරය වැඩියි.
     
    Nov 15, 2008
    21

    ;) ela !!!!