Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ ලංකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ_ලංකාව

වේගවත්ම ඉන්ටනෙට් ස්පීඩ් එකක් තියෙන්නේ මොන රටේද..

ලංකාවේ... අපේ ලංකාවේ...

නොමිලේ ඉන්ටනෙට් යන පාරිභෝගිකයෝ ඉන්නේ මොන රටේද..

ලංකාවේ... අපේ ලංකාවේ...

සොෆ්ටෙයා හදලා 100ට 200ට විකුණන්නේ මොන රටේද

එංගලන්තේ... එංගලන්තේ...

සොෆ්ටෙයා හොරට ගහලා විකුණන්නේ මොන රටේද

එංගලන්තේ... එංගලන්තේ...

එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැ

සල්ලි දීල මිසක් සොෆ්ටෙයා හොරෙන් ගන්නේ නැ...

ගේම් හදන ඩිවලොපර්ස්ලා ඉන්නේ මොන රටේද...

ලංකාවේ... අපේ ලංකාවේ...

ලිනක්ස් පාවිච්චි කරන අයියල වැඩියෙන්ම ඉන්නේ මොන රටේද...

ලංකාවේ... අපේ ලංකාවේ...

හැකර්කරුවෝ කියල කියාගන්න බයියලා සිටින්නේ මොන රටේද

එංගලන්තේ... එංගලන්තේ...

දෙකයිපනහේ වෙබ් සයිට් වැඩියෙන්ම හැක් වෙන්නේ මොන රටේද..

එංගලන්තේ... එංගලන්තේ...

එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැ...

හැක් වෙනව මිසක් හැක් කරන්නේ නැ...

සුද්දන්ට එන්න කියමු අපේ රට බලන්න කියමු

බලාල ඉගනගන්න කියමු අපි...සුද්දන්ට ටියුෂන් දෙමුකො අපි...

පිටසක්වල ජීවින්ට සිංදු කියන කෙල්ලෝ ඉන්නේ මොන රටේද..

ලංකාවේ... අපේ ලංකාවේ...

"මනමාලි" බලලා ලෝකෙන්ම "එක" උනේ මොන රටේද...

ලංකාවේ... අපේ ලංකාවේ...

ෆේස්බුක් අසහනකාරයෝ වැඩියෙන්ම ඉන්නේ මොන රටේද..

ඇමරිකාවේ... ඇමරිකාවේ...

ගුගල් එකේ අකුරු 3 හොයල වාර්තා තිබ්බේ මොන රටේද..

ඇමරිකාවේ... ඇමරිකාවේ...

ඇමරිකාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැ...

අපේ කට්ටිය අකුරු 3 හැරෙන්න වෙන මුකුත් දන්නේ නැ...

සුද්දන්ට එන්න කියමු අපේ රට බලන්න කියමු

බලාල ඉගනගන්න කියමු අපි...සුද්දන්ට ටියුෂන් දෙමුකො අපි...

ලෝකේ උතුම් රට ලංකාවයි...සිරි ලංකාවයි...//

සිරි ලංකාවයි... අපේ සිරි ලංකාවයි...//

ප.ලි. උපුටා ගන්නා ලදී

[QUOTE="load king, post: 15620829, member: 281951"] [b]අපේ_ලංකාව[/b] [SIZE="3"]වේගවත්ම ඉන්ටනෙට් ස්පීඩ් එකක් තියෙන්නේ මොන රටේද.. ලංකාවේ... අපේ ලංකාවේ... නොමිලේ ඉන්ටනෙට් යන පාරිභෝගිකයෝ ඉන්නේ මොන රටේද.. ලංකාවේ... අපේ ලංකාවේ... සොෆ්ටෙයා හදලා 100ට 200ට විකුණන්නේ මොන රටේද එංගලන්තේ... එංගලන්තේ... සොෆ්ටෙයා හොරට ගහලා විකුණන්නේ මොන රටේද එංගලන්තේ... එංගලන්තේ... එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැ සල්ලි දීල මිසක් සොෆ්ටෙයා හොරෙන් ගන්නේ නැ... ගේම් හදන ඩිවලොපර්ස්ලා ඉන්නේ මොන රටේද... ලංකාවේ... අපේ ලංකාවේ... ලිනක්ස් පාවිච්චි කරන අයියල වැඩියෙන්ම ඉන්නේ මොන රටේද... ලංකාවේ... අපේ ලංකාවේ... හැකර්කරුවෝ කියල කියාගන්න බයියලා සිටින්නේ මොන රටේද එංගලන්තේ... එංගලන්තේ... දෙකයිපනහේ වෙබ් සයිට් වැඩියෙන්ම හැක් වෙන්නේ මොන රටේද.. එංගලන්තේ... එංගලන්තේ... එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැ... හැක් වෙනව මිසක් හැක් කරන්නේ නැ... සුද්දන්ට එන්න කියමු අපේ රට බලන්න කියමු බලාල ඉගනගන්න කියමු අපි...සුද්දන්ට ටියුෂන් දෙමුකො අපි... පිටසක්වල ජීවින්ට සිංදු කියන කෙල්ලෝ ඉන්නේ මොන රටේද.. ලංකාවේ... අපේ ලංකාවේ... "මනමාලි" බලලා ලෝකෙන්ම "එක" උනේ මොන රටේද... ලංකාවේ... අපේ ලංකාවේ... ෆේස්බුක් අසහනකාරයෝ වැඩියෙන්ම ඉන්නේ මොන රටේද.. ඇමරිකාවේ... ඇමරිකාවේ... ගුගල් එකේ අකුරු 3 හොයල වාර්තා තිබ්බේ මොන රටේද.. ඇමරිකාවේ... ඇමරිකාවේ... ඇමරිකාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැ... අපේ කට්ටිය අකුරු 3 හැරෙන්න වෙන මුකුත් දන්නේ නැ... සුද්දන්ට එන්න කියමු අපේ රට බලන්න කියමු බලාල ඉගනගන්න කියමු අපි...සුද්දන්ට ටියුෂන් දෙමුකො අපි... ලෝකේ උතුම් රට ලංකාවයි...සිරි ලංකාවයි...// සිරි ලංකාවයි... අපේ සිරි ලංකාවයි...// _______________________________________________ ප.ලි. උපුටා ගන්නා ලදී [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom