අපේ_ලංකාව
වේගවත්ම ඉන්ටනෙට් ස්පීඩ් එකක් තියෙන්නේ මොන රටේද..
ලංකාවේ... අපේ ලංකාවේ...
නොමිලේ ඉන්ටනෙට් යන පාරිභෝගිකයෝ ඉන්නේ මොන රටේද..
ලංකාවේ... අපේ ලංකාවේ...
සොෆ්ටෙයා හදලා 100ට 200ට විකුණන්නේ මොන රටේද
එංගලන්තේ... එංගලන්තේ...
සොෆ්ටෙයා හොරට ගහලා විකුණන්නේ මොන රටේද
එංගලන්තේ... එංගලන්තේ...
එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැ
සල්ලි දීල මිසක් සොෆ්ටෙයා හොරෙන් ගන්නේ නැ...
ගේම් හදන ඩිවලොපර්ස්ලා ඉන්නේ මොන රටේද...
ලංකාවේ... අපේ ලංකාවේ...
ලිනක්ස් පාවිච්චි කරන අයියල වැඩියෙන්ම ඉන්නේ මොන රටේද...
ලංකාවේ... අපේ ලංකාවේ...
හැකර්කරුවෝ කියල කියාගන්න බයියලා සිටින්නේ මොන රටේද
එංගලන්තේ... එංගලන්තේ...
දෙකයිපනහේ වෙබ් සයිට් වැඩියෙන්ම හැක් වෙන්නේ මොන රටේද..
එංගලන්තේ... එංගලන්තේ...
එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැ...
හැක් වෙනව මිසක් හැක් කරන්නේ නැ...
සුද්දන්ට එන්න කියමු අපේ රට බලන්න කියමු
බලාල ඉගනගන්න කියමු අපි...සුද්දන්ට ටියුෂන් දෙමුකො අපි...
පිටසක්වල ජීවින්ට සිංදු කියන කෙල්ලෝ ඉන්නේ මොන රටේද..
ලංකාවේ... අපේ ලංකාවේ...
"මනමාලි" බලලා ලෝකෙන්ම "එක" උනේ මොන රටේද...
ලංකාවේ... අපේ ලංකාවේ...
ෆේස්බුක් අසහනකාරයෝ වැඩියෙන්ම ඉන්නේ මොන රටේද..
ඇමරිකාවේ... ඇමරිකාවේ...
ගුගල් එකේ අකුරු 3 හොයල වාර්තා තිබ්බේ මොන රටේද..
ඇමරිකාවේ... ඇමරිකාවේ...
ඇමරිකාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැ...
අපේ කට්ටිය අකුරු 3 හැරෙන්න වෙන මුකුත් දන්නේ නැ...

ලෝකේ උතුම් රට ලංකාවයි...සිරි ලංකාවයි...//
සිරි ලංකාවයි... අපේ සිරි ලංකාවයි...//
_______________________________________________
ප.ලි. උපුටා ගන්නා ලදී

Last edited: