අපේ ලයනල් සෑර් ඔබට නිවන් සුව වේවා
ප්‍රවීන ක්‍රිකට් පුහුණුකරු ලයනල් මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීන ක්‍රිකට් පුහුණුකරු ලයනල් මෙන්ඩිස් කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ (08) රාත්‍රියේ අභාවප්‍රාප්ත වුණා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 80 ක්. 1973 වසරේ සිට කොළඹ ආනන්ද විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කරමින්, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ඇතුළු ක්‍රීඩකයන් රැසක් බිහිකළ ලයනල් මෙන්ඩිස්, 1982 වසරේදී එන්.සී.සී ක්‍රිකට් ඇකඩමිය ආරම්භ කිරීමට ද පුරෝගාමී වුණා. එහිදී ඔහුගේ පන්නරය ලැබූ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ට මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, තිලාන් සමරවීර සහ ජෙහාන් මුබාරක් ද ඇතුළ