ජෝ අබේවික්‍රම කලාකරුවාණනි, ඔබට නිවන් සුව!!!!!!

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ජෝ අබේවික්‍රම කලාකරුවාණනි, ඔබට නිවන් සුව!!!!!!

    ප්‍රවීන නළු ජෝ අබේවික්‍රම අභාවප්‍රාප්ත වෙයි

    16644.jpg

    ප්‍රවීන සිනමා නළු ජෝ අබේවික්‍රම මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත වී ඇත.මිය යන විට එතුමා 78 වන වියේ පසුවිය.

    ඔහුගේ දේහය මේ වනවිට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.
    දේහය පිලිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ලැබේ.

    :(:(:(:(:(:(

    ජෝ අබේවික්‍රම කලාකරුවාණනි, ඔබට නිවන් සුව!!!!!!

    :(:(:(:(:(:(
     
    Last edited:

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ජෝ මහත්තයෝ ඔබතුමා නියම මහත්මයෙක්! ඔබට නිවන් සුව!

    මෙය ඔබට උපහාරයක් වේවා...

    rnb666

    Junior member
  • Mar 9, 2011
    38
    22
    8
    RMG
    ලන්කාවෙ බිහිවුන අග්‍රගණෙ කලාකරයෙක් දෑන් ඉන්න පූස් නලුවන්ට වඩා හොද පෞර්ශයක් තිබ්බ නියම නලුවෙක්
    ඔබ තුමාට නිවන් සුව .....!
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    ලන්කාවෙ බිහිවුන අග්‍රගණෙ කලාකරයෙක් දෑන් ඉන්න පූස් නලුවන්ට වඩා හොද පෞර්ශයක් තිබ්බ නියම නලුවෙක්
    ඔබ තුමාට නිවන් සුව .....!
    :yes: