Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ වාර්ථාව ඇවිල්ලා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ වාර්ථාව ඇවිල්ලා..

අළුත්ම මහ බැංකු වාර්තාව ඇවිල්ලා. ඒකෙ කියෙව්වහම සංසාරේ එපා වෙනවා යහපාලන කෙරුවාවට

2009-2014 කාලෙ 6% ක දල සංවර්ධන වේගයක් තිබුන ලංකාවේ 2018 ආර්ථ්ක සංවර්ධන වේගය 3.2%. ආසියාවෙ රටවල් අතර 29 වෙනි ස්ථානය සංවර්ධන වේගය අතින්. 2014 අපි දෙවෙනි උනේ චීනයට විතරයි.

2014-2018 කාලය තුල රටේ ජනගහනය 892,000 කින් වැඩි වී ඇතත් රැකියා කරන /ආදායම් උපයන ජනගහනය 539,000 කින් අඩු වී ඇත. රැකියා ප්රශ්නය විසඳූ හැටි අපූරුය.

රුපියලේ අගය වසර 4 ක් තුල 20% කින් බාල්දු වී ඇත. යුද්ධයක්ද පැවති 2005 -2009 මුලුකාලය තුලමවත් එවනි අවප්රමානය වීමක් සිදු නොවී.

රටේ ණය බර දල ජාතික නිශ්පාදනයෙන් 70.1% සිට 82.9% දක්වා වැඩි වී ඇත. මේ පසුගිය ආන්ඩුව ණය ගන්නවා කියා බලයට ආ අන්ඩුවයි. ඔවුන් වසර 4 තුල රට ණය කොට ඇති ප්රමාණය පසු ගිය රජය වසර 9 කට ගත් ණය ප්රමාණයට වඩා වැඩිය. ඉන් කල දෙයක් ඔබට පෙනෙන්නට තිබෙනවාද ?

කොටස් වෙළද පොල ලියාපදිංචි සමාගම් වල සමස්ථ වටිනාකම රුපියල් බිලියන 3105 සිට රුපියල් බිලියන 2839 දක්වා පහල වැටී ඇත.

තවත් කියවන්නට ගියොත් ඔබටත් ඔළුව අමාරුවක් සෑදෙන නිසා නවතිමි.

උපුටා ගන්නා ලදී

[QUOTE="nicjosh83, post: 24464944, member: 569114"] [b]අපේ වාර්ථාව ඇවිල්ලා..[/b] [IMG]https://scontent.fcbr1-1.fna.fbcdn.net/v/t1.0-9/59730710_2290248830998584_3374169081316900864_n.jpg?_nc_cat=105&_nc_eui2=AeG1Sj7dIAzm8BXmlC1zYja2yHr3ImNyIBcmq1sNgFwLOpQg3j6MBCZwBPgJxpCdooIsvujPyOdBEHufGFWzF1dbfCryDxC5kUEU4fES2eyuqw&_nc_ht=scontent.fcbr1-1.fna&oh=65649a66001abc2226ed6d3a41363a47&oe=5D7573F9[/IMG] [SIZE="4"][COLOR="Red"][B]අළුත්ම මහ බැංකු වාර්තාව ඇවිල්ලා. ඒකෙ කියෙව්වහම සංසාරේ එපා වෙනවා යහපාලන කෙරුවාවට 2009-2014 කාලෙ 6% ක දල සංවර්ධන වේගයක් තිබුන ලංකාවේ 2018 ආර්ථ්ක සංවර්ධන වේගය 3.2%. ආසියාවෙ රටවල් අතර 29 වෙනි ස්ථානය සංවර්ධන වේගය අතින්. 2014 අපි දෙවෙනි උනේ චීනයට විතරයි. 2014-2018 කාලය තුල රටේ ජනගහනය 892,000 කින් වැඩි වී ඇතත් රැකියා කරන /ආදායම් උපයන ජනගහනය 539,000 කින් අඩු වී ඇත. රැකියා ප්රශ්නය විසඳූ හැටි අපූරුය. රුපියලේ අගය වසර 4 ක් තුල 20% කින් බාල්දු වී ඇත. යුද්ධයක්ද පැවති 2005 -2009 මුලුකාලය තුලමවත් එවනි අවප්රමානය වීමක් සිදු නොවී. රටේ ණය බර දල ජාතික නිශ්පාදනයෙන් 70.1% සිට 82.9% දක්වා වැඩි වී ඇත. මේ පසුගිය ආන්ඩුව ණය ගන්නවා කියා බලයට ආ අන්ඩුවයි. ඔවුන් වසර 4 තුල රට ණය කොට ඇති ප්රමාණය පසු ගිය රජය වසර 9 කට ගත් ණය ප්රමාණයට වඩා වැඩිය. ඉන් කල දෙයක් ඔබට පෙනෙන්නට තිබෙනවාද ? කොටස් වෙළද පොල ලියාපදිංචි සමාගම් වල සමස්ථ වටිනාකම රුපියල් බිලියන 3105 සිට රුපියල් බිලියන 2839 දක්වා පහල වැටී ඇත. තවත් කියවන්නට ගියොත් ඔබටත් ඔළුව අමාරුවක් සෑදෙන නිසා නවතිමි.[/B][/COLOR][/SIZE] [B]උපුටා ගන්නා ලදී [/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom