අපේ වාර්ථාව ඇවිල්ලා..
අළුත්ම මහ බැංකු වාර්තාව ඇවිල්ලා. ඒකෙ කියෙව්වහම සංසාරේ එපා වෙනවා යහපාලන කෙරුවාවට
2009-2014 කාලෙ 6% ක දල සංවර්ධන වේගයක් තිබුන ලංකාවේ 2018 ආර්ථ්ක සංවර්ධන වේගය 3.2%. ආසියාවෙ රටවල් අතර 29 වෙනි ස්ථානය සංවර්ධන වේගය අතින්. 2014 අපි දෙවෙනි උනේ චීනයට විතරයි.
2014-2018 කාලය තුල රටේ ජනගහනය 892,000 කින් වැඩි වී ඇතත් රැකියා කරන /ආදායම් උපයන ජනගහනය 539,000 කින් අඩු වී ඇත. රැකියා ප්‍රශ්නය විසඳූ හැටි අපූරුය.
රුපියලේ අගය වසර 4 ක් තුල 20% කින් බාල්දු වී ඇත. යුද්ධයක්ද පැවති 2005 -2009 මුලුකාලය තුලමවත් එවනි අවප්‍රමානය වීමක් සිදු නොවී.
රටේ ණය බර දල ජාතික නිශ්පාදනයෙන් 70.1% සිට 82.9% දක්වා වැඩි වී ඇත. මේ පසුගිය ආන්ඩුව ණය ගන්නවා කියා බලයට ආ අන්ඩුවයි. ඔවුන් වසර 4 තුල රට ණය කොට ඇති ප්‍රමාණය පසු ගිය රජය වසර 9 කට ගත් ණය ප්‍රමාණයට වඩා වැඩිය. ඉන් කල දෙයක් ඔබට පෙනෙන්නට තිබෙනවාද ?
කොටස් වෙළද පොල ලියාපදිංචි සමාගම් වල සමස්ථ වටිනාකම රුපියල් බිලියන 3105 සිට රුපියල් බිලියන 2839 දක්වා පහල වැටී ඇත.
තවත් කියවන්නට ගියොත් ඔබටත් ඔළුව අමාරුවක් සෑදෙන නිසා නවතිමි.
උපුටා ගන්නා ලදී