අපේ සිහිනය.......

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    පාකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් දේශද්‍රෝහීයෙකු ලෙස එරට අධිකරණය විසින් නම් කර තිබෙනවා. 2007 වසරේදී පර්වේස් මුෂාරෆ් එරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන අවධියේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිව හදිසි නීතිය පැනවීම සහ අත්තනෝමතික ලෙස කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස ඔහු දේශද්‍රෝහියෙකු ලෙස නම් කර තිබෙනවා. ජනාධිපති පර්වේස් මුෂාරෆ්ට එරෙහිව මේ වනවිට පාකිස්තානු අධිකරණය හමුවේ නඩුවක් විභාග වෙමින් පවතිනවා. ඔහුට එල්ල වී ඇති දේශද්‍රෝහී චෝදනා එහිදී ඔප්පු වුවහොත් මරණ දඬුවම හිමිවනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. කෙසේ වෙතත්, තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා දේශපාලන පළිගැනීමක් ලෙසයි පාකිස්ථානු හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

    1396259711_9514378_hirunews_pervez-musharraf.jpg


    linkd
    http://www.hirunews.lk/sinhala/80380