අපේ සෝම හාමුදුරුවෝ

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
අපේ සෝම හාමුදුරුවෝ

555724_10150664194897261_35388287260_9531994_1850752727_n.jpg




අද දින අපේ සෝම හාමුදුරුවන් වහන්සේගේ 64 වන උපන් දිනය.සෝම හිමියන් වැනි හිමි වරු තව තවත් අපෙ ජාතියට පහලවේවායි ප්‍රාර්තනාකරමු.සොම හිමියන් කල පිනෙන්ම මෙ ගෞතම බුද්ධ ශාසනයේදිම අමා මහා නිවන් සැප ලැබෙවායි ප්‍රාර්ත්නා කරමු.