🏵️ බුද්ධ පූජාවේ අනුසස් 🏵️

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,889
    1
    60,810
    113
    Mother Earth
    අවසන් වරට මගේ පයිය නගින මොහොතේ.. 🙂

    මේ සින්දුව මෙහෙම කිව්වොත් ඔයාලා වෙනසක් දකිනවද? එහෙනම් ඔයා රහත් වෙලා නෑ. බුද්ධාගම හරියට අවබෝධ වෙලත් නෑ. අවසන් වරට ඇස් පිය වුණත් පයිය නැගගත් දෙකම එකයි. දෙකම ශරීර කෘත්‍ය. ඇස් පියවෙන එකයි පයිය නගින එකයි අතරේ හොඳ සහ නරක දෙකක් වෙන් වෙන්ව දකිනවා නම් ඔයා පෘතකජන සහ මිත්‍යාදුෂ්ටික අපායගාමී. 🤷🏻‍♂️
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,532
    113
    මටත් ඕක ලොකු ප්‍රශ්නයක් බන් මම කියල කෙනෙක් නැත්නම් කොහොමද බන් ආයිත් මම උපදින්නෙ.මොකටද සසරක් ගැන කතා කරන්නේ ??
    Mama kiyala kenek ne newe bro.mama,ipadima,maranaya,sasara me okoma mayawak(dream) ekak atule hadagatta deyak.mama kiyala kenek innawa eyata maranayak tiyenawa sasarak tiyenawa newatha ipadima tiyenawa.hine athule inna kenata oya okoma tiyenawa.metana mama kiyala kenek ne kiyanne mama kiyala kenek ipadennwath,marennawath idalama ne kiyana meaning eken.e kiyanne hinayaka dekka mama innawa kivvath ne kivvath wedak ne.hinema avidywak boruwak.hinekata attak danna be.anna ehema meaning ekakin oka kivve.natuwa hine atule idan mama ne mage newe kivvata wedak ne.

    Metana wenne penawa,ahenawa,danenawa wage sanchya 6k eka digata pattu wewi niwenawa high speed ekakin bulb ekak wage.oya 6 ekata sidda wena hinda mama kiyala ekak wage terenna gannawa.anna e ekak kiyala gatta illusion eka niwi niwi pattu wena ekata niwenna denne netuwa mama kiyana idea eka digatama aran yanawa illusion eken.eka tamai newata ipadima sasara.nature ekedi newatha ipadimak ne.penunama penila ivara wenawa.but ara mama illusion eka hinda pena de niwenna denne netuwa digatama allan yanawa.dekka eka anith ekata attach karanwa illusion eken.buduhamduruwo kivve onna oya 6 me moothema athiwela nathiwena heti deka deka inna kiyala hinen negitinna.
    ------ Post added on Nov 23, 2025 at 8:46 AM
     
    • Like
    Reactions: ANAVRIN

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මට හිතෙන එකක් කියන්නම්. සමහරු කියනවනේ මම කියලා කෙනෙක් නෑ කියලා. එහේනම් ආයේ නැවත ඉපදීම ගැන කතා කරන්නත් බැහැනේ. 🤷🏻‍♂️ අනේ ඕවට වාද කරන් වැඩක් නෑ බන්. උඹයි මායි තරහ වෙන එක විතරයි වෙන්නෙ. 😭

    මටත් ඕක ලොකු ප්‍රශ්නයක් බන් මම කියල කෙනෙක් නැත්නම් කොහොමද බන් ආයිත් මම උපදින්නෙ.මොකටද සසරක් ගැන කතා කරන්නේ ??

    ඔතන ගැටලුව වෙලා තියෙන්නෙ කට්ටිය භාෂාව භාවිතා කරන විදිහ සම්බන්ධ දෙයක්නෙ.

    එඳිනෙදා කතාබහේදි (ලෞකිකව) හඳුනා ගැනීමේ පහසුව සඳහා මම, ඔබ, අපි, අරයා, මෙයා කියන වචන භාවිතා කරනවා තමයි. මේ අය මැරෙනවා, නැවත ඉපදෙනවා, ඔය විදිහට සසරේ යනවා. (භාෂාවෙ තියෙන වචන වලින් ඔහොම තමයි කියන්නෙ)

    නමුත් ලෝකෝත්තර වශයෙන් අවබෝධ කරන කොට....
    උදාහරණයක් විදිහට "මම/මගේ" කියලා අපි හඳුනාගෙන තියෙන "ඇස" ගත්තොත්, ඒක හේතූන් නිසා හටගත්ත, වහා වෙනස් වෙලා යන, හේතු නැති වීමෙන් නැති වෙලා යන දෙයක්නෙ. ඔය විදිහට සත්‍ය ස්වභාවය විදර්ශනාවෙන් දකින කොට ඔය "ඇස" තුළ "මම/මගේ" කියලා ගන්න පුලුවන් දෙයක් නෑනෙ.
    ඔහොම සියලුම කොටස් විදර්ශනාවෙන් දකින කොට "මම" කියලා ගන්න පුලුවන් දෙයක් නෑ, "මගේ" කියලා ගන්න පුලුවන් දෙයක් නෑ.
     
    • Love
    Reactions: Candid-B

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    Buddhism is a fake relgion created by a very selfish man,
    Siddhartha was a prince who had everything, he had women everynight and he had individual castles for each seasons, then he got married fucked yashodara made her pregnant brfore abadoning her, SUch a selfish asshole, then came back stole her only child from her, being selfish again,

    Then taught everyone that living a luxurios lkife is a waste of time and follow middle path, what an asshole, He had everthing . he expericed everything then told us to to give up everything just becase he thought they were pointless, then he created monks, they dont have to do a job dont have to do nothing but inncoent poor people have to feed them everyday just becase they are monks while they live a happy life, He created buddhism for kalakanni, thats why India got rid of this buddhis cancer,

    මම නම් කියන්නේ බුද්ධා කැලේ ඉද්දි ගංජා හරි මොනා හරි පානය කරා. එයාට hallucination පේන්න ගද්දි එයා හිතුව එයා අනිත් අයට වඩා වෙනස් කෙනෙක් කියලා. පස්සේ ගංජා පානය කරලා එයාට හිතෙන දේවල් කිව්ව. 🤷🏻‍♂️

    මරු හැබැයි.

    "මේ ආත්මයේදී ඔබේ සියළු දෑ මට පුජා කරොත් උඹ ලබන ආත්මේ මීට වඩා දහස් ගුණයකින් ධනවත් සිටුවරයෙක් වෙලා උපදිනවා." 🫵

    වීදි ගනිකාවක් යන එනමගක් නැතිව ඉද්දි වඩුවෙක්ගෙ හරක් මඩුවකට ගොඩවෙලා ඒකෙ ලගින්න ගත්ත. ඒකෙ අයිතිකාරය මේ ගෑනිට කන්න බොන්න දීල තියාගෙන ගැහුව. ගෑනි බඩවුනාම මූ කැමති උනේ නෑ ගනිකාවකගෙ පුතාට තාත්ත වෙන්න.
    තාත්තෙක් නැති ගනිකාවකගෙ පුතෙක් උන පවට මේ පොඩි එකා සමාජයෙන් කොන් උනා, අතවරයට දූෂනයට ලක් වුනා. අම්මගෙන් තාත්තගැන ඇහුවම කියන්න දෙයක් නැති හින්ද මේ ගෑනි කීව පුතාව දෙවියො දුන්න කෙනෙක් කියල. මේක ඔලුවෙ තියාගෙන ඉන්න පොඩි එකාට ඇතිවුන අහිතකර සමාජ බලපෑම අතවර වල ප්‍රතිපලයක් විදියට භින්නෝන්මාදය හැදුන දෙවියො තමන්ට කතා කරනව වගේ හැලුසිනේෂන් පේන්න ගත්ත.
    ඉතින් අදකාලෙ මෙච්චර දියුනු ලෝකෙ ජෙරම් වගේ උන් ලගට යන දහස්ගනන් මිනිස්සු ඉද්දි අවුරුදු තුන්දාහකට කලින් කොහොම නූගත් මිනිස්සු තොගයක් ඉන්න ඇතිද කියල හිතාගන්න පුලුවන්නෙ. තමන්ගෙ තාත්ත දෙවියො කියාගෙන යුදෙව් ආගම විකුර්ති කරපු හින්ද ඌව අන්තිමට ගැහුව කුරුසයේ.
    සර්ව බලධාරි තාත්ත ආවෙ නෑ පුතාව බේරගන්න.
    දැනටත් සමහර මෝඩ මිනිස්සු බලන් ඉන්නව තමන්ගෙ කුරුසයේ ඇනටික ගලවගන්න බැරි උන එකා අනුන්ව පාපයෙන් ගලවගන්න එනකන්.
     
    • Haha
    Reactions: Candid-B