Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
අපේ හගුරන්කෙත ගමන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ හගුරන්කෙත ගමන

අපේ හගුරන්කෙත ගමන .

(වාහනයේ ස්පෙයා විල් එක ජැක් එක හා වීල් බ්‍රෂ් එක නැතුව ටොයෝට කැරීනා AA 60 වර්ගයේ ඩීසල් රථයකින් කිලෝ මීටර පන්සියයක් )

කතාව පටන්ගන්න්ගේ 2011 දෙසැම්බර් දවසක ආපු කෝල් එකකින් .

" මචං 27මොකද කරන්නේ " ඒ මගේ කුඩා කල සිට මිතුරා මහේෂ් ගෙන් .

"26 නම් මගුල් ගෙදරක් , 27 වැඩක් නෑ මචෝ " ඒ මගේ පිළිතුරය .

"එහෙනම් 27 ලොක්කලගේ ගෙදර යමුද හගුරන්කෙත ? "

"එල යමු මචං "

"උබේ කාර් එකේ පුළුවන්නේ"

"කිසි අවුලක් නෑ මගේ එකේ යමු "

ගමනේ ආරම්භය සනිටුහන් උනේ මෙහෙමයි .

ලොක්කා යනු ලොකු අය්යා ය . ඒ චන්න මල්ලි ගේ අය්යා වන අතර කලක් යේමනයේ ටොයෝට කොම්පැනියේ සේවය කර මෙරටට පැමිණ තමාගේ කියා වාහන අලුත්වැඩියා කරන තැනක් පවත්වාගෙන යන අපේම අය්යා කෙනෙක් ය . ලොක්කගේ නෝනගේ ගම හගුරන්කෙත වන අතර අපගේ මේ බලාපොරොත්තුව 27 හගුරන්කෙත යාමට ය .

අපේ අවට ගම් තුලානේ ම ලොකුම ගරාජ් එක තියෙන්නේ චන්න මල්ලි ගේ තාත්තා ට ය . චන්න මල්ලි කුඩා කල සිටම මාගේ බොක්කේ මිතුරෙකේ ය . කර පිස්සු වැඩ පස්සේ ලියන්නම් ය . දැන්මේවා බලන හාමිනේ ලා මේවා දැක්කොත් අපට හොද නැතිය .

පෙරේරා මාමා යනු චන්න මල්ලිගේ හා ලොක්කගේ නැන්දගේ එකම දුව (සුමුදු අක්කා) ගේ මාමණ්ඩිය ය . අපේ අය බොහෝ දිනවල බොන්නට සෙට් වෙන්නේ වෙන්නේ පෙරේරා මාමාලගේ ගෙදර ය. බොහෝ දවසට මා ද එහි යන්නේ බිව්වේ නැතත් බයිට් හැපීමේ කැමැත්තත් , බී මදි පාඩුව ගෙන්න බී ගත් නැගේ මිතුරන් යවා උන් අමාරුවේ වැට්ටවීමට මගේ බලවත් අකමැත්ත නිසා ය .

දැන් ගමනට කට්ටිය සෙට් ය . ලොක්කා , පෙරේරා මාමා , චන්න මල්ලි මහේෂ් සහ මම ය . වාහනය මගේ ටොයෝට කැරීනා AA 60 වර්ගයේ ඩීසල් රථයයි . මේ වාහනයේ මොනම රෙපෙයාර් එකක් වත් චන්න මලිලාගේ ගෙදර හැරෙන්නට කර නැත . වහනය පැරණි රථයක් උවද ඔවුන් එය තෝරාගන්නට ඇත්තේ වාහනයේ තත්වය ඔවුන් හොදින් දන්නා නිසා වන්නට ද ඇත . ඊට අමතරව මේ වහනයෙන් චන්න මල්ලි සහ අපේ ගෙදර උදවිය මගේ වෙන්න හාමිනේ ගේ මාතලේ ගෙදර කීප වතාවක් ගිය නිසා ද වන්නට පුළුවන . හැමෝම කියන්නේ "මේක හොද කන්දට තමයි " කියා ය . මේ කියවන ඔබලාට ඉස්සර නුවර පාරේ යද්දී ටොයෝට කැරීනා AA 60 වර්ගයේ කාර් කොච්චරක් නම් හම්බවෙන්න ඇත්දැයි කියා ඔබටම මතක් කරගන්න පුළුවන් ය .

27 වෙනිදා දවල් 12 ට විතර අපි ගමන යන්න පිටත් උනේ චන්න මල්ලිගේ තාත්තා ටත් හොරෙන් වගේ ය . හෝමාගමින් මට මතක විදියට රුපියල් 2400 ඩීසල් ගහගත් අපි මීපේ , හංවැල්ල හරහා යක්කලට පැමිණ එතන සිට නුවර පාරේ හගුරන්කෙත යන්නට ය . වහනය පදවන්නේ මම ය . ලොක්ක ඉස්සරහ සීට් එකේ ය . පෙරේරා මාමා , චන්න මල්ලි මහේෂ් පිටිපස්සේය . පවනට බදු වේගයෙන් මගේ පරණ කාරිනාව නුවර පාරේ ඉගිලෙයි .

අබේපුස්ස තානායම හරියෙ දී ලොක්ක කියන්නේ තේ බොමු කියාය . ලොක්ක නුවර යද්දී නවත්වන්නේ සුප්‍රසිද්ධ "පියදාසගේ තල ගුලි" හෝටලයේ බැවින් ඔහු කී තැනට දකුණට මම හැරෙව්වෙමි . කිරි තේ බී , මාළුපාන් කෑ අප ගේ ඊලග නැවතුම නුවර ය .දැන් රථය පදවන්නේ මහේෂ් වන අතර මම පිටුපස ආසනයට මාරු උනෙමි .

කන්දේ මහේෂ්ගේ ගමන ඉක්මන් කිරීමට ආආආ ,.... ආආආ.. ඔය තියෙන්නේ වැනි දිරිගැන්වී ම් ය . මහේෂ්ගේ හැටට හැටේ පාගනවා ය . දැන් ඔහුට ඒ පෑගිල්ලත් මදි ය . දැන් අහන්නේ "ලොක්කෝ මේකේ තෙල් ඇරිමුද තවත්" කියා ය . තෙල් අරිනවා කියන්නේ ඩීසල් පොම්පයට ලැබනෙ තෙල් ප්‍රමාණය වැඩි කිරීමය .

ඔවැනි වූ සිනා සාගරය මැදින් කරිනවා නුවරට ලගා උනේ අප කාටත් නොදනී ම ය . දැන් මම කියන්නේ නුවර ඉස්පිරිතාලේ ගාව ෆුඩ් සිටිය ඉස්සරහ පොඩ්ඩක් නැවත්වමු කියා ය . ඒ මගේ එකල පෙම්වතිය මෙකල ආදරණිය බිරිද දැක ගැනීමට ය. ඇයව මහේෂ් , චන්න මල්ලි හොදින් දන්නා නමුත් ලොක්කා සහ පෙරේරා මාම දන්නේ නැති බැවින් මම ඇයට ඔවුන් හදුන්වා දුනෙමි . දැන් ඇයවත් දමාගෙනකාරිනාව නැවත නුවර දෙසට ගමන් කරයි . ඊලග නැවතුම නුවර මාකට් එක ය . එතැනදී ලොක්කා ගියේ ගමනට අවශ්‍ය කළමනා ගන්නට ය . එතනින් ඇයට සමු දුන්නේ ඇයට මාතලේ බසය අල්ලාගතයුතු බැවින් ය .

කෙමෙන් බිම් කළුවර වටේදී හවස 6:30 පමණ වන විට කරිනවා නුවරින් මහියංගනය පාරට හරවන්නේ හගුරන්කෙත බලා යාමට ය . තවමත් රථය එලවන්නේ මහේෂ් ය . ඒ දවස් වල නුවර මහියංගනය පාර හදා නැත . කළුවරේ ඉදහිට වැලි පිරවූ ටිපර් රථයක් හෙමින් අප ඉදිරියට ඇදෙනවා හමුවෙයි . පාර පට්ට පාලුය . මහේෂ් දැන් අසන්නේ "චන්න ගන්නවද? " කියා ය . එතන සිට දැන් චන්න මල්ලි කරීනාව ගුවන් ගත කරන්නක් මෙන් පදවයි . 185/70 14 කාණ්ඩයට අයත් ඇලෝයි වීල් සහ අලුත්ම ටයර් 4 ඇති නිසා වාහනය ෆුල් කන්ට්‍රෝල් ය . ගමන 100 ද පැනලා ය . කදු අතරින් දැන් අප පිවිසෙන්නේ තියුණු වංගු සහ බැවුම් ඇති හරියට ය . අද වගේ ඉස්සර පාර පළල් කර නැති නිසා හෙන පටු ය .

එක තැනකදි ලොක්ක කගස්සනේ "චන්න ඔන්න බලාගෙන " කියාය . ලොක්ක කිව්වේ නැත්තම් එදා අපි හැමෝම කනත්තේ දොයිය බබා ය . නොමිලේම අපේ විස්තරය රටේ පුවත් පත් , රේඩියෝ ටීවී වල ය .

හගුරන්කෙත පෙනී පෙනී ලොක්කට දැන් ඕනේ අරක්කු ගැනීමට ය .

අරක්කු පටවාගත් අපි දැන් යන්නේ ලොක්කගේ හාමිනේ ගේ නෑ ගෙදරකට ය. ඒ හගුරන්කෙත ටවුමේ ය . අපේ රැ කෑම එහි ලෑස්ති කරලා ය . රෑ කෑම අරගත් අපි දැන් වහනය හරවනේ ලොක්කගේ හාමිනේ ගේ ගෙවල් පාරට ය . වහනය ටික දුරක් ගොස් අසල නෑ ගෙදරක නැවැත් වූ අපි පයින් ම මහා කළුවරේ ගමනේ ය . සිතල උහුලා ගන්නටත් බැරි තරම් ය . වෙලාව රෑ 10 විතර ඇති ය .

ලොක්කගේ හාමිනේගේ ගෙදරට පැමිණි අපිට අම්මාගෙන් උණුසුම් පිලි ගැනීමකි . තේ පානය කර අපි දැන් යන්නේ නා ගන්නට ය . නාන්න කිව්වට නාන්න බැරිය . වතුර සෙල්සියස් අංශක 3 පමණ ඇත මිදෙන තරම් සිතල වතුර ඔලුවට වටේදී ඔලුව හිරිවටිනේ ය . නා ඉවර උවද කොණ්ඩය පිස දැම්මට ඔලුවට දැනුනේ නැතිය .

අන්තීමට බොමු කිව්වට කවුරුවත් බොන්නට නැතිය . ඔක්කොම පස්ස ගහනවා ය . හෙට බොමු එහෙනම් කියූ අපි දැන් යන්නේ නින්දට ය . හෙට උදෙන් ම කටියගේ ප්ලැන වික්ටෝරිය රන්දෙනිගල රන්ටබේ අභයබුමි සීමාවේ ගලා බසින ඔයෙන් නා ගැනීම ය .

උදේ තේ බී ආහාර ය ද ගෙන දැන් නඩයේ බලාපොරොතුව නාන්න යන්නටය . නාන්න කිව්වට වරහන් ඇතුලේ කුඩු වෙන්න බොන්නට ය . ලොක්කගේ හාමිනේ හදා දුන් සාලයෝ බැදුමත් සමග බෝතල් සහ බයිට් සමගින් පැමිණි අපි වහනය පාලම අසල නවතා ඔය පාර දිගේ උඩට යයි . යනවා කිව්වට 2km විතරම පයින් යන්නට ඇතිය .

සෙට්වෙන්න නාන්න පට්ට පේල්ස් එකක් හමු වූ අප මුලින්ම කරෙ බොන එකය . දැන් මේ ගල්තලාව උද එළිමහන් බාර් එකක් ය . බෝතල් ඉවර වනේ සැනකින් ය . බොනවා සහ නානවා ඇරෙන්නට තවත් දෙයක් නැත . සිහියෙන් සිටියේ මම පමණකි . අනිත් හැමෝටම කුඩු වෙන්න වැදිලා ය . එක පාර වතුරට බැස්ස පෙරේරා මාමා සැඩ පහරකට අඩුවෙනවා මම දුටිමි . ඒ මොහිතින් මම වතුරට පැන පෙරේරා මාමා තදින් අල්ල ගතිමි . චන්න මල්ලි ද ඒ සමගම වතුරට පැන්නේ මගේ උදව්වට ය . අපි දෙදෙනා පෙරේරා මාමා අල්ලා මහේෂ් සහ ලොක්කා ට උඩට ගන්නට සැලැස්වූ වෙමු . හැමෝම සැනසුම් සුසුම් හල බිම සහ ණෑම එපා උනේ පැය 5 පමණ විනෝද වීමෙන් පසුවය .

දැන් යන්න ඕනේ කට්ටියටම අමුතුම විදියකට ය , ඒ ඔය මැදින් ගල් උඩින් පැන පැන ය . 2km ඔය විදියට යන්නේ කොහොමද කියා

දන්නේ උඩ ඉන්න දෙවියන් පමණ ය .ඊටත් වඩා හැමෝම කරටි කැඩෙන්නට බී ගෙනය . අන්තිමට කට්ටියම පාලම ලගට පැමිණි පසු උඩට නගින්නට ඔන්න මෙන්න කියා ලොක්කද ඇද වැටුනේ ය . අවසානයේ කට්ටියම පිට වෙන්නේ නැවත ලොක්කගේ හාමිනේ ගේ ගෙදර යාමට ය .

යන අතර මග ලොක්කට නැවතත් අරක්කු ගන්නට උවමන වූ හෙයින් අසල රට බීම ඉදිරි පස රථය නවතුවෙමු.රට බිම සහ ගෙදරට අවශ්‍ය කළමනා රැගෙන අපි ලොක්කගේ හාමිනේ ගේ ගෙදරට එද්දී හවස 5 පසු වෙලා ය .

ලොක්කගේ නැන්දම්මා සදා දුන් ලොකු කිරි වීදුරුව ගානේ පානය කර අපි ට ඊට පැයක යන්නට පෙර ආරාධනා කරන්නේ කෑම කන්න කියා ය . කන්නට කීවට කන්නට බඩේ ඉඩක් නැත . එහෙත් කට්ටියම කන්නට මේසයට රැස් විය . කනවා කියන්නේ කෑමේ සහ බෙදී මේ ඉවරයක් නැත . ආගන්තුක සත්කාරයේ කෙල පැමිණි ලොක්කගේ නැන්දම්මාගේ අඩු පාඩු බෙදීමේ අවසානයක් ද නැත .

කෙසේ උවත් අවසානයේ දිය කෙලිය මහන්සියත් ඉස්ස්මරුත්තව එනතුරු ගත් කැමත් නිසා කට්ටියම නින්දට වටුනොය . දුරින් ඉඩ හිට ඇසෙන වෙඩි හඩ මොකක්ද කියා ඇසු විට ලොක්කා කිවේ ඒ සතුන් දඩයම් කරන්න හදපු බැදපු තුවක්කු කියාය .

ගමනේ ලස්සනම හරිය දැන් ය . වෙලාව රෑ 11 පමණ වන්නට ඇත . එකපාරම මට වමනය අවේ කාටත් කියා ගන්නටත් පෙර ය . මට වමනේ යනවා දුටු මහේෂ් ටද වමනේ ආවේය . චන්න මල්ලි සැපට නිදි ය . මුළු ගෙදරම අවදි වෙලා එකම කලබගෑනිය කි . වමගේ ගියේ නිදා සිටි කාමරේ නිසා මුලින්ම කරේ වමනේ අස් කිරීමය පසුව ටික වෙලාවකින් තදින් බඩ යන්නට ද පටන් ගත්තේ හිතා ගන්නටවත් බැරි විදියට ය . අලුයම 2 පමන වන තුරු වමනේ සහ වැසිකිලිය සොයා මීටර 100 දිවීම මට දැන් ඇති වෙලාය . අන්තිමට ලොක්කට චන්න මල්ලිටත් එකම ලෙඩේ සැදුනි . පෙරේරා මාම පමණක් කෙලින් ය . ගෙදර අය හිතන්නට ඇත්තේ බීම වැඩි වී කියා ය .

මේ වමනේ තොවිලයෙන් පසු උදේ ඇහැරුණු මම මගේ වෙන්න බිරිදට කෝල් කර කීවේ අමාරුකම ය . ඇය අම්මට කියා බෙහෙත් හදා ගෙන එන්නම් යෑයි කියා නොවැරදීම ඇගේ ඔෆිසිය ලගට එන්නට කිවාය .ලොක්කගේ නැන්දම්මාට , හාමිනේට සහ ලොක්කට සමු දුන් අපි උදෙන්ම කොලබ එන්නට පිට වුනේ මහත් ලැජ්ජාවක් ද සමගය . ගමෙන් ගිය උන් ලොක්කගේ පටි රෝල් කර ඇත . මේවා දන්නේ අපි පමණය . කරන්නට දෙයක් නැත ගැලවුණු රෙදි වලට අලුතෙන් රෙදි ඇද ගත්තාට වැඩක් නැති ය . සියල්ල සිදුවී හමාරය .

දැන් කට්ටිය නැවත පිම්මේ නුවරටය . එලවන්නේ මහේෂ් ය . ලොක්ක කිව්වේ මහේෂ්ට කදු ටික ඉවර වෙනකම් එල්ලවන්න කියා ය . ඒ කතා දන්නේ පසුවය . දැන් මගේ පරණ කරීනා ව නුවර ලග විය . මගේ ආදරණිය වෙන්න බිරිද ගේ අම්මා දුන් අත් බෙහත් ලබාගෙන ආදරණිය වෙන්න බිරිදට ද සමු දී නැවත කට්ටිය කොලබ බලා ගමනේ ය . පේරාදෙණිය පහු වී ටික දුරක් යද්දී මහේෂ් ට නවත්ටත් වමනේ සෑදුනි . එබැවින් වහනය නැවතත් මම පැදවීමට ගතිමි . කඩුගන්නාව පොලිසිය පහු වී වංගුව ගනිද්දීමේ චන්න මල්ලි වාහනයේ වීදුරුවෙන් ඔලුව දමා හුරේ ට වමගේ කරන්නේ ය . "කලන අය්යේ හෙමින් යං " කියන්නේ කියාගන්නවත් බැරි විදියට ය . දැන් දිගටම එලවන්නේ මම ය . අත්තනගාල්ල පන්සල ලග තේ බොන්න නැවතුන අපි හංවැල්ල පාරේ නවතුවේ සුමුදු අක්කා ගෙන්න කියූ පාපිසි ගැනීමට ය .

වහනය කොහෙවත් නවත්වන්නේ නැතිය . උපරිමේ පාගා ගෙන මම එනවා ය . කොට්ටාව පෙනෙන මානයේ වුයේ මගේ වාහන එලවීමේ ඉතිහාසයේ කවරදාකවත් නොවූ දෙයකි . මට රථවාහන පොලිසියෙන් අත වැනිමය . සිදු වූ යේ , මගේ ඉදිරියේ ගමන් කල ත්‍රීරෝද රථය එක තැනම යු ටන් එකක් ගැසීමය . මම අනතුර වලක්වා ගන්නට කියා ඩබල් ඉර කපා ගෙන කොට්ටාව දෙසට ඇදෙද්දී පොලිසිය හයිලෙවල් පාර මැදට පැන නැවත් වීමය . ෂුවර් එකට ඒ අය හිතන්න ඇත්තේ කොහේ හෝ රොබරියක් දී යනවා කියා ය . අර පරණ ඇමරිකානු චිත්‍ර පටිවල ද ඇත්තේ මෙවන් හැඩය වාහන වලින් මෙවන් විදියේ ගමන් යන ජවනිකා ය . මම වහනයෙන් බහින්නත් ඉස්සර අර මැදි වියේ නිලධාරියා පැමිණ ඇසුවේ

"කොහෙද මහත්තය මේ යන්නේ " කියා ය .

අපි නටපු තොවිලය දන්නේ අපි පමණකි . මම වහාම වහනයෙන් බැස පලද සිටි හිස් වැසුම ද ගලවා ඔහු අසලට ගොස් පැවසුවේ

" නෑ මහත්තය මට මේ පොඩි කරදරයක් "

"මොකක්ද " ඔහු පෙරලා ඇසුවේ ය

" මට පොඩ්ඩක් ටොයිලට් යන්න වගේ " එකයි ,.

ඒ නිලධාරීන් දෙදෙනාගේම ඇස් උඩ ගියේ ය .

ඔවුන් පෙරලා කිවේ "මානුෂිය හේතු , යන්න යන්න කියා ය "

මම කිව්වේ මේ බෙහෙත් කියා පෙන්නන්නට යද්දී නැවත අර නිලධාරියා කිවේ

"යන්න මහත්තයා යන්න කියා ය "

මම ඔවුන්ටද ස්තුති කර යන්න පිට වුයේ රටක් රාජ්ජයක් දිනා පමිනේන්නෙකු ලෙසය . ඔය විදියට කියන්න මට කොහෙන් අදහස අවද කියා අදටත් අභිරහසකි .

ගමනේ අවසානයේ තවටිකකින් කුඩුවේ තැපිමට වෙන්නට ගිය දෙයක් 99.9 බේරා ගත්තේ මගේ පුරුවේ පිනකටය . ඒ කොට්ටාවෙන් හරවා පිළියන්දල දෙසට එන්නට පිටත් උනු අප ගමන් කර රථය හරහා මීහරක් පාර මාරු වනවටත් වඩා අන්ත ආකාරයට පාර හරහා පැන්න ගැණු ළමයි දෙදෙනා බේරීමට යාමේදී ය . වහනය නැවතුනේ නීඩ් ෆොර් ස්පීඩ් ගෙම් එකේ වහනයක් නැවතෙන විදියට ටයර් 4 ම දුම් දමා ය . වටේ හිටපු හැමෝම අපි දෙසත් වහනය දෙසත් අර ගැණු ළමයි දෙදෙනා දෙසත් බැලුවේ චිත්‍රපටියක් රුගත කරනවද කියා ය .

අන්තිමට අපි යන්තමින් සන්තමින් ගෙවල් වලට පැමිණියෝය . හැමෝම ගෙදර බස්සා මම ගෙදර පමිනේදී හවස 4 වෙන්නට ඇත . එදා හෝමාගමින් 2400 ගැසූ තෙල් තවමත් ටැංකිය පතුලේ ඇත . පිස්සුවෙන් වගේ තෙල් කරලා ය . වාහනය නිවසේ නවත්වන්නට යද්දී මා නෙත ගැටුණු දෙයින් මට උන් හිටි තැන් ද අමතක විය . ඒ ගමන යන්නට මත්තෙන් මම වහනය පිහන්න කියා වාහනයේ ස්පෙයා විල් එක ජැක් එක හා වීල් බ්‍රෂ් එක එළියේ තබා මේ ගමන ගොස් ඇති බවකි . අසන්න වශයෙන් කිලෝමීටර 500 පමණ ගොස් තිබෙන්නේ ඔය විදියටය .

මම මෙව්වා ලිව්වේ මෙවන් කාලයක් අපිට තිබුනා කියා අමතක වන නිසාය. ආයේ එව්වා කරන්නට වෙන්නේ ලබන ආත්මයේ වන්නට පුලුවනිය. මතු ආත්මයක උනත් මිතුරන් ලැබෙනවානම් ලැබිය යුත්තේ උඹලා වැනි බොක්කේ මිතුරන්ය. එත් අර විදියේ කෑමක් කන්නට නම් හතුරෙකුටවත් සිදුවන්නට එපාය.....

http://magelokaya01.blogspot.com/2017/10/blog-post.html

[QUOTE="AA60, post: 22364183, member: 382141"] [b]අපේ හගුරන්කෙත ගමන[/b] [SIZE="6"]අපේ හගුරන්කෙත ගමන . [/SIZE] [SIZE="5"](වාහනයේ ස්පෙයා විල් එක ජැක් එක හා වීල් බ්‍රෂ් එක නැතුව ටොයෝට කැරීනා AA 60 වර්ගයේ ඩීසල් රථයකින් කිලෝ මීටර පන්සියයක් )[/SIZE] [SIZE="4"][SIZE="3"]කතාව පටන්ගන්න්ගේ 2011 දෙසැම්බර් දවසක ආපු කෝල් එකකින් . " මචං 27මොකද කරන්නේ " ඒ මගේ කුඩා කල සිට මිතුරා මහේෂ් ගෙන් . "26 නම් මගුල් ගෙදරක් , 27 වැඩක් නෑ මචෝ " ඒ මගේ පිළිතුරය . "එහෙනම් 27 ලොක්කලගේ ගෙදර යමුද හගුරන්කෙත ? " "එල යමු මචං " "උබේ කාර් එකේ පුළුවන්නේ" "කිසි අවුලක් නෑ මගේ එකේ යමු " ගමනේ ආරම්භය සනිටුහන් උනේ මෙහෙමයි . ලොක්කා යනු ලොකු අය්යා ය . ඒ චන්න මල්ලි ගේ අය්යා වන අතර කලක් යේමනයේ ටොයෝට කොම්පැනියේ සේවය කර මෙරටට පැමිණ තමාගේ කියා වාහන අලුත්වැඩියා කරන තැනක් පවත්වාගෙන යන අපේම අය්යා කෙනෙක් ය . ලොක්කගේ නෝනගේ ගම හගුරන්කෙත වන අතර අපගේ මේ බලාපොරොත්තුව 27 හගුරන්කෙත යාමට ය . අපේ අවට ගම් තුලානේ ම ලොකුම ගරාජ් එක තියෙන්නේ චන්න මල්ලි ගේ තාත්තා ට ය . චන්න මල්ලි කුඩා කල සිටම මාගේ බොක්කේ මිතුරෙකේ ය . කර පිස්සු වැඩ පස්සේ ලියන්නම් ය . දැන්මේවා බලන හාමිනේ ලා මේවා දැක්කොත් අපට හොද නැතිය . පෙරේරා මාමා යනු චන්න මල්ලිගේ හා ලොක්කගේ නැන්දගේ එකම දුව (සුමුදු අක්කා) ගේ මාමණ්ඩිය ය . අපේ අය බොහෝ දිනවල බොන්නට සෙට් වෙන්නේ වෙන්නේ පෙරේරා මාමාලගේ ගෙදර ය. බොහෝ දවසට මා ද එහි යන්නේ බිව්වේ නැතත් බයිට් හැපීමේ කැමැත්තත් , බී මදි පාඩුව ගෙන්න බී ගත් නැගේ මිතුරන් යවා උන් අමාරුවේ වැට්ටවීමට මගේ බලවත් අකමැත්ත නිසා ය . දැන් ගමනට කට්ටිය සෙට් ය . ලොක්කා , පෙරේරා මාමා , චන්න මල්ලි මහේෂ් සහ මම ය . වාහනය මගේ ටොයෝට කැරීනා AA 60 වර්ගයේ ඩීසල් රථයයි . මේ වාහනයේ මොනම රෙපෙයාර් එකක් වත් චන්න මලිලාගේ ගෙදර හැරෙන්නට කර නැත . වහනය පැරණි රථයක් උවද ඔවුන් එය තෝරාගන්නට ඇත්තේ වාහනයේ තත්වය ඔවුන් හොදින් දන්නා නිසා වන්නට ද ඇත . ඊට අමතරව මේ වහනයෙන් චන්න මල්ලි සහ අපේ ගෙදර උදවිය මගේ වෙන්න හාමිනේ ගේ මාතලේ ගෙදර කීප වතාවක් ගිය නිසා ද වන්නට පුළුවන . හැමෝම කියන්නේ "මේක හොද කන්දට තමයි " කියා ය . මේ කියවන ඔබලාට ඉස්සර නුවර පාරේ යද්දී ටොයෝට කැරීනා AA 60 වර්ගයේ කාර් කොච්චරක් නම් හම්බවෙන්න ඇත්දැයි කියා ඔබටම මතක් කරගන්න පුළුවන් ය . 27 වෙනිදා දවල් 12 ට විතර අපි ගමන යන්න පිටත් උනේ චන්න මල්ලිගේ තාත්තා ටත් හොරෙන් වගේ ය . හෝමාගමින් මට මතක විදියට රුපියල් 2400 ඩීසල් ගහගත් අපි මීපේ , හංවැල්ල හරහා යක්කලට පැමිණ එතන සිට නුවර පාරේ හගුරන්කෙත යන්නට ය . වහනය පදවන්නේ මම ය . ලොක්ක ඉස්සරහ සීට් එකේ ය . පෙරේරා මාමා , චන්න මල්ලි මහේෂ් පිටිපස්සේය . පවනට බදු වේගයෙන් මගේ පරණ කාරිනාව නුවර පාරේ ඉගිලෙයි . අබේපුස්ස තානායම හරියෙ දී ලොක්ක කියන්නේ තේ බොමු කියාය . ලොක්ක නුවර යද්දී නවත්වන්නේ සුප්‍රසිද්ධ "පියදාසගේ තල ගුලි" හෝටලයේ බැවින් ඔහු කී තැනට දකුණට මම හැරෙව්වෙමි . කිරි තේ බී , මාළුපාන් කෑ අප ගේ ඊලග නැවතුම නුවර ය .දැන් රථය පදවන්නේ මහේෂ් වන අතර මම පිටුපස ආසනයට මාරු උනෙමි . කන්දේ මහේෂ්ගේ ගමන ඉක්මන් කිරීමට ආආආ ,.... ආආආ.. ඔය තියෙන්නේ වැනි දිරිගැන්වී ම් ය . මහේෂ්ගේ හැටට හැටේ පාගනවා ය . දැන් ඔහුට ඒ පෑගිල්ලත් මදි ය . දැන් අහන්නේ "ලොක්කෝ මේකේ තෙල් ඇරිමුද තවත්" කියා ය . තෙල් අරිනවා කියන්නේ ඩීසල් පොම්පයට ලැබනෙ තෙල් ප්‍රමාණය වැඩි කිරීමය . ඔවැනි වූ සිනා සාගරය මැදින් කරිනවා නුවරට ලගා උනේ අප කාටත් නොදනී ම ය . දැන් මම කියන්නේ නුවර ඉස්පිරිතාලේ ගාව ෆුඩ් සිටිය ඉස්සරහ පොඩ්ඩක් නැවත්වමු කියා ය . ඒ මගේ එකල පෙම්වතිය මෙකල ආදරණිය බිරිද දැක ගැනීමට ය. ඇයව මහේෂ් , චන්න මල්ලි හොදින් දන්නා නමුත් ලොක්කා සහ පෙරේරා මාම දන්නේ නැති බැවින් මම ඇයට ඔවුන් හදුන්වා දුනෙමි . දැන් ඇයවත් දමාගෙනකාරිනාව නැවත නුවර දෙසට ගමන් කරයි . ඊලග නැවතුම නුවර මාකට් එක ය . එතැනදී ලොක්කා ගියේ ගමනට අවශ්‍ය කළමනා ගන්නට ය . එතනින් ඇයට සමු දුන්නේ ඇයට මාතලේ බසය අල්ලාගතයුතු බැවින් ය . කෙමෙන් බිම් කළුවර වටේදී හවස 6:30 පමණ වන විට කරිනවා නුවරින් මහියංගනය පාරට හරවන්නේ හගුරන්කෙත බලා යාමට ය . තවමත් රථය එලවන්නේ මහේෂ් ය . ඒ දවස් වල නුවර මහියංගනය පාර හදා නැත . කළුවරේ ඉදහිට වැලි පිරවූ ටිපර් රථයක් හෙමින් අප ඉදිරියට ඇදෙනවා හමුවෙයි . පාර පට්ට පාලුය . මහේෂ් දැන් අසන්නේ "චන්න ගන්නවද? " කියා ය . එතන සිට දැන් චන්න මල්ලි කරීනාව ගුවන් ගත කරන්නක් මෙන් පදවයි . 185/70 14 කාණ්ඩයට අයත් ඇලෝයි වීල් සහ අලුත්ම ටයර් 4 ඇති නිසා වාහනය ෆුල් කන්ට්‍රෝල් ය . ගමන 100 ද පැනලා ය . කදු අතරින් දැන් අප පිවිසෙන්නේ තියුණු වංගු සහ බැවුම් ඇති හරියට ය . අද වගේ ඉස්සර පාර පළල් කර නැති නිසා හෙන පටු ය . එක තැනකදි ලොක්ක කගස්සනේ "චන්න ඔන්න බලාගෙන " කියාය . ලොක්ක කිව්වේ නැත්තම් එදා අපි හැමෝම කනත්තේ දොයිය බබා ය . නොමිලේම අපේ විස්තරය රටේ පුවත් පත් , රේඩියෝ ටීවී වල ය . හගුරන්කෙත පෙනී පෙනී ලොක්කට දැන් ඕනේ අරක්කු ගැනීමට ය . අරක්කු පටවාගත් අපි දැන් යන්නේ ලොක්කගේ හාමිනේ ගේ නෑ ගෙදරකට ය. ඒ හගුරන්කෙත ටවුමේ ය . අපේ රැ කෑම එහි ලෑස්ති කරලා ය . රෑ කෑම අරගත් අපි දැන් වහනය හරවනේ ලොක්කගේ හාමිනේ ගේ ගෙවල් පාරට ය . වහනය ටික දුරක් ගොස් අසල නෑ ගෙදරක නැවැත් වූ අපි පයින් ම මහා කළුවරේ ගමනේ ය . සිතල උහුලා ගන්නටත් බැරි තරම් ය . වෙලාව රෑ 10 විතර ඇති ය . ලොක්කගේ හාමිනේගේ ගෙදරට පැමිණි අපිට අම්මාගෙන් උණුසුම් පිලි ගැනීමකි . තේ පානය කර අපි දැන් යන්නේ නා ගන්නට ය . නාන්න කිව්වට නාන්න බැරිය . වතුර සෙල්සියස් අංශක 3 පමණ ඇත මිදෙන තරම් සිතල වතුර ඔලුවට වටේදී ඔලුව හිරිවටිනේ ය . නා ඉවර උවද කොණ්ඩය පිස දැම්මට ඔලුවට දැනුනේ නැතිය . අන්තීමට බොමු කිව්වට කවුරුවත් බොන්නට නැතිය . ඔක්කොම පස්ස ගහනවා ය . හෙට බොමු එහෙනම් කියූ අපි දැන් යන්නේ නින්දට ය . හෙට උදෙන් ම කටියගේ ප්ලැන වික්ටෝරිය රන්දෙනිගල රන්ටබේ අභයබුමි සීමාවේ ගලා බසින ඔයෙන් නා ගැනීම ය . උදේ තේ බී ආහාර ය ද ගෙන දැන් නඩයේ බලාපොරොතුව නාන්න යන්නටය . නාන්න කිව්වට වරහන් ඇතුලේ කුඩු වෙන්න බොන්නට ය . ලොක්කගේ හාමිනේ හදා දුන් සාලයෝ බැදුමත් සමග බෝතල් සහ බයිට් සමගින් පැමිණි අපි වහනය පාලම අසල නවතා ඔය පාර දිගේ උඩට යයි . යනවා කිව්වට 2km විතරම පයින් යන්නට ඇතිය . සෙට්වෙන්න නාන්න පට්ට පේල්ස් එකක් හමු වූ අප මුලින්ම කරෙ බොන එකය . දැන් මේ ගල්තලාව උද එළිමහන් බාර් එකක් ය . බෝතල් ඉවර වනේ සැනකින් ය . බොනවා සහ නානවා ඇරෙන්නට තවත් දෙයක් නැත . සිහියෙන් සිටියේ මම පමණකි . අනිත් හැමෝටම කුඩු වෙන්න වැදිලා ය . එක පාර වතුරට බැස්ස පෙරේරා මාමා සැඩ පහරකට අඩුවෙනවා මම දුටිමි . ඒ මොහිතින් මම වතුරට පැන පෙරේරා මාමා තදින් අල්ල ගතිමි . චන්න මල්ලි ද ඒ සමගම වතුරට පැන්නේ මගේ උදව්වට ය . අපි දෙදෙනා පෙරේරා මාමා අල්ලා මහේෂ් සහ ලොක්කා ට උඩට ගන්නට සැලැස්වූ වෙමු . හැමෝම සැනසුම් සුසුම් හල බිම සහ ණෑම එපා උනේ පැය 5 පමණ විනෝද වීමෙන් පසුවය . දැන් යන්න ඕනේ කට්ටියටම අමුතුම විදියකට ය , ඒ ඔය මැදින් ගල් උඩින් පැන පැන ය . 2km ඔය විදියට යන්නේ කොහොමද කියා දන්නේ උඩ ඉන්න දෙවියන් පමණ ය .ඊටත් වඩා හැමෝම කරටි කැඩෙන්නට බී ගෙනය . අන්තිමට කට්ටියම පාලම ලගට පැමිණි පසු උඩට නගින්නට ඔන්න මෙන්න කියා ලොක්කද ඇද වැටුනේ ය . අවසානයේ කට්ටියම පිට වෙන්නේ නැවත ලොක්කගේ හාමිනේ ගේ ගෙදර යාමට ය . යන අතර මග ලොක්කට නැවතත් අරක්කු ගන්නට උවමන වූ හෙයින් අසල රට බීම ඉදිරි පස රථය නවතුවෙමු.රට බිම සහ ගෙදරට අවශ්‍ය කළමනා රැගෙන අපි ලොක්කගේ හාමිනේ ගේ ගෙදරට එද්දී හවස 5 පසු වෙලා ය . ලොක්කගේ නැන්දම්මා සදා දුන් ලොකු කිරි වීදුරුව ගානේ පානය කර අපි ට ඊට පැයක යන්නට පෙර ආරාධනා කරන්නේ කෑම කන්න කියා ය . කන්නට කීවට කන්නට බඩේ ඉඩක් නැත . එහෙත් කට්ටියම කන්නට මේසයට රැස් විය . කනවා කියන්නේ කෑමේ සහ බෙදී මේ ඉවරයක් නැත . ආගන්තුක සත්කාරයේ කෙල පැමිණි ලොක්කගේ නැන්දම්මාගේ අඩු පාඩු බෙදීමේ අවසානයක් ද නැත . කෙසේ උවත් අවසානයේ දිය කෙලිය මහන්සියත් ඉස්ස්මරුත්තව එනතුරු ගත් කැමත් නිසා කට්ටියම නින්දට වටුනොය . දුරින් ඉඩ හිට ඇසෙන වෙඩි හඩ මොකක්ද කියා ඇසු විට ලොක්කා කිවේ ඒ සතුන් දඩයම් කරන්න හදපු බැදපු තුවක්කු කියාය . ගමනේ ලස්සනම හරිය දැන් ය . වෙලාව රෑ 11 පමණ වන්නට ඇත . එකපාරම මට වමනය අවේ කාටත් කියා ගන්නටත් පෙර ය . මට වමනේ යනවා දුටු මහේෂ් ටද වමනේ ආවේය . චන්න මල්ලි සැපට නිදි ය . මුළු ගෙදරම අවදි වෙලා එකම කලබගෑනිය කි . වමගේ ගියේ නිදා සිටි කාමරේ නිසා මුලින්ම කරේ වමනේ අස් කිරීමය පසුව ටික වෙලාවකින් තදින් බඩ යන්නට ද පටන් ගත්තේ හිතා ගන්නටවත් බැරි විදියට ය . අලුයම 2 පමන වන තුරු වමනේ සහ වැසිකිලිය සොයා මීටර 100 දිවීම මට දැන් ඇති වෙලාය . අන්තිමට ලොක්කට චන්න මල්ලිටත් එකම ලෙඩේ සැදුනි . පෙරේරා මාම පමණක් කෙලින් ය . ගෙදර අය හිතන්නට ඇත්තේ බීම වැඩි වී කියා ය . මේ වමනේ තොවිලයෙන් පසු උදේ ඇහැරුණු මම මගේ වෙන්න බිරිදට කෝල් කර කීවේ අමාරුකම ය . ඇය අම්මට කියා බෙහෙත් හදා ගෙන එන්නම් යෑයි කියා නොවැරදීම ඇගේ ඔෆිසිය ලගට එන්නට කිවාය .ලොක්කගේ නැන්දම්මාට , හාමිනේට සහ ලොක්කට සමු දුන් අපි උදෙන්ම කොලබ එන්නට පිට වුනේ මහත් ලැජ්ජාවක් ද සමගය . ගමෙන් ගිය උන් ලොක්කගේ පටි රෝල් කර ඇත . මේවා දන්නේ අපි පමණය . කරන්නට දෙයක් නැත ගැලවුණු රෙදි වලට අලුතෙන් රෙදි ඇද ගත්තාට වැඩක් නැති ය . සියල්ල සිදුවී හමාරය . දැන් කට්ටිය නැවත පිම්මේ නුවරටය . එලවන්නේ මහේෂ් ය . ලොක්ක කිව්වේ මහේෂ්ට කදු ටික ඉවර වෙනකම් එල්ලවන්න කියා ය . ඒ කතා දන්නේ පසුවය . දැන් මගේ පරණ කරීනා ව නුවර ලග විය . මගේ ආදරණිය වෙන්න බිරිද ගේ අම්මා දුන් අත් බෙහත් ලබාගෙන ආදරණිය වෙන්න බිරිදට ද සමු දී නැවත කට්ටිය කොලබ බලා ගමනේ ය . පේරාදෙණිය පහු වී ටික දුරක් යද්දී මහේෂ් ට නවත්ටත් වමනේ සෑදුනි . එබැවින් වහනය නැවතත් මම පැදවීමට ගතිමි . කඩුගන්නාව පොලිසිය පහු වී වංගුව ගනිද්දීමේ චන්න මල්ලි වාහනයේ වීදුරුවෙන් ඔලුව දමා හුරේ ට වමගේ කරන්නේ ය . "කලන අය්යේ හෙමින් යං " කියන්නේ කියාගන්නවත් බැරි විදියට ය . දැන් දිගටම එලවන්නේ මම ය . අත්තනගාල්ල පන්සල ලග තේ බොන්න නැවතුන අපි හංවැල්ල පාරේ නවතුවේ සුමුදු අක්කා ගෙන්න කියූ පාපිසි ගැනීමට ය . වහනය කොහෙවත් නවත්වන්නේ නැතිය . උපරිමේ පාගා ගෙන මම එනවා ය . කොට්ටාව පෙනෙන මානයේ වුයේ මගේ වාහන එලවීමේ ඉතිහාසයේ කවරදාකවත් නොවූ දෙයකි . මට රථවාහන පොලිසියෙන් අත වැනිමය . සිදු වූ යේ , මගේ ඉදිරියේ ගමන් කල ත්‍රීරෝද රථය එක තැනම යු ටන් එකක් ගැසීමය . මම අනතුර වලක්වා ගන්නට කියා ඩබල් ඉර කපා ගෙන කොට්ටාව දෙසට ඇදෙද්දී පොලිසිය හයිලෙවල් පාර මැදට පැන නැවත් වීමය . ෂුවර් එකට ඒ අය හිතන්න ඇත්තේ කොහේ හෝ රොබරියක් දී යනවා කියා ය . අර පරණ ඇමරිකානු චිත්‍ර පටිවල ද ඇත්තේ මෙවන් හැඩය වාහන වලින් මෙවන් විදියේ ගමන් යන ජවනිකා ය . මම වහනයෙන් බහින්නත් ඉස්සර අර මැදි වියේ නිලධාරියා පැමිණ ඇසුවේ "කොහෙද මහත්තය මේ යන්නේ " කියා ය . අපි නටපු තොවිලය දන්නේ අපි පමණකි . මම වහාම වහනයෙන් බැස පලද සිටි හිස් වැසුම ද ගලවා ඔහු අසලට ගොස් පැවසුවේ " නෑ මහත්තය මට මේ පොඩි කරදරයක් " "මොකක්ද " ඔහු පෙරලා ඇසුවේ ය " මට පොඩ්ඩක් ටොයිලට් යන්න වගේ " එකයි ,. ඒ නිලධාරීන් දෙදෙනාගේම ඇස් උඩ ගියේ ය . ඔවුන් පෙරලා කිවේ "මානුෂිය හේතු , යන්න යන්න කියා ය " මම කිව්වේ මේ බෙහෙත් කියා පෙන්නන්නට යද්දී නැවත අර නිලධාරියා කිවේ "යන්න මහත්තයා යන්න කියා ය " මම ඔවුන්ටද ස්තුති කර යන්න පිට වුයේ රටක් රාජ්ජයක් දිනා පමිනේන්නෙකු ලෙසය . ඔය විදියට කියන්න මට කොහෙන් අදහස අවද කියා අදටත් අභිරහසකි . ගමනේ අවසානයේ තවටිකකින් කුඩුවේ තැපිමට වෙන්නට ගිය දෙයක් 99.9 බේරා ගත්තේ මගේ පුරුවේ පිනකටය . ඒ කොට්ටාවෙන් හරවා පිළියන්දල දෙසට එන්නට පිටත් උනු අප ගමන් කර රථය හරහා මීහරක් පාර මාරු වනවටත් වඩා අන්ත ආකාරයට පාර හරහා පැන්න ගැණු ළමයි දෙදෙනා බේරීමට යාමේදී ය . වහනය නැවතුනේ නීඩ් ෆොර් ස්පීඩ් ගෙම් එකේ වහනයක් නැවතෙන විදියට ටයර් 4 ම දුම් දමා ය . වටේ හිටපු හැමෝම අපි දෙසත් වහනය දෙසත් අර ගැණු ළමයි දෙදෙනා දෙසත් බැලුවේ චිත්‍රපටියක් රුගත කරනවද කියා ය . අන්තිමට අපි යන්තමින් සන්තමින් ගෙවල් වලට පැමිණියෝය . හැමෝම ගෙදර බස්සා මම ගෙදර පමිනේදී හවස 4 වෙන්නට ඇත . එදා හෝමාගමින් 2400 ගැසූ තෙල් තවමත් ටැංකිය පතුලේ ඇත . පිස්සුවෙන් වගේ තෙල් කරලා ය . වාහනය නිවසේ නවත්වන්නට යද්දී මා නෙත ගැටුණු දෙයින් මට උන් හිටි තැන් ද අමතක විය . ඒ ගමන යන්නට මත්තෙන් මම වහනය පිහන්න කියා වාහනයේ ස්පෙයා විල් එක ජැක් එක හා වීල් බ්‍රෂ් එක එළියේ තබා මේ ගමන ගොස් ඇති බවකි . අසන්න වශයෙන් කිලෝමීටර 500 පමණ ගොස් තිබෙන්නේ ඔය විදියටය . මම මෙව්වා ලිව්වේ මෙවන් කාලයක් අපිට තිබුනා කියා අමතක වන නිසාය. ආයේ එව්වා කරන්නට වෙන්නේ ලබන ආත්මයේ වන්නට පුලුවනිය. මතු ආත්මයක උනත් මිතුරන් ලැබෙනවානම් ලැබිය යුත්තේ උඹලා වැනි බොක්කේ මිතුරන්ය. එත් අර විදියේ කෑමක් කන්නට නම් හතුරෙකුටවත් සිදුවන්නට එපාය.....[/SIZE][/SIZE] [url]http://magelokaya01.blogspot.com/2017/10/blog-post.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom