Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
අපේ Black Friday Cyber Monday VPS Deal එක!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මතකයි මචන් පොරව ගත්තේ Shared Hosting Package එකක් අරගෙන pay කරා තාම ලොගින් අවේ නෑ කියල ටිකට් එකක් දාල තිබ්බ දවසකට පස්සේ තව ටිකට් එකක් දැම්ම Shared Hosting Server එක down කියල.

Call නම් කරලා තිබුනේ නෑ ticket එකක් open කරලා තිබ්බ. ticket එකේ timing බලන්න මචන් . ඔතනින් පස්සේ Reply ඇවිත් තිබුනේ නෑ.

ඔතන තිබ්බේ එයගෙ isp cache අවුලක්.

ඊට පස්සේ refund එකක් ඉල්ලලා තිබ්බ මං එක දුන්න දෙවෙනියට එවල තිබ්බේ ඒ Mail එක කියවල බලන්න මචං reply and timing. එයත් එළකිරි ඉන්නවා එයාගෙනුත් reply and timing අහන්න පුළුවන් කාටහරි Verify කරන්න ඕන නම්. නම මැකුව එයාගේ privacy issue එකක් වෙන නිසා. Zoom කරන්න වෙයි කියවන්න.

එයාගේ තිබ්බේ DNS Issue එකක් මචන් එතකොට එවල තියන Location Monitor එකෙන් වෙන්නේ අපේ සර්වර් එකකට ping වෙන එක. Shared සර්වර් එකේ CSF Firewall එක install කරලා තියෙන්නේ. Continues Ping Threshold එකක් reach වුනාම Firewall එක block කරනවා ඒ IP එක , එක Basic Security Mechanism එකක්. එකයි මං කිව්වේ වෙන IP එකකින් බලන්න කියල.

මාව ගොඩක් අය Recommend කරනවා මුල ඉදන් අරන් තවමත් service use කරන අය ඉන්නවා මචං ඔයත් මාව recommend කරානේ එකයි මන් මෙතනම දැම්මේ මචං Reply එකත් . After Service support කියන්නේ Issues ඉක්මනින් කරන එකයි + ඉක්මනින් reply කරන එකයි මුලිකවම uptime එකත් ඇතුලත්ව ඒ හැමදේම මෙතන cover වුනා මචන් ඔයාට ඔය thread එක කියෙව්වම තේරෙයි එක. ඔයාට එයා කියපු කතාවේ අනිත් පැත්ත තමයි මේ. තරහකට නෙවේ මේවා කිවේ.

Weekend නෙවේ ඕනෑම වෙලාවක reply කරනවනේ බං. Reply තියෙන්නෙත් ඉරිදා

[QUOTE="aliman, post: 25903042, member: 156430"] :([SIZE=4][COLOR=rgb(163, 143, 132)] මට මතකයි මචන් පොරව ගත්තේ Shared Hosting Package එකක් අරගෙන pay කරා තාම ලොගින් අවේ නෑ කියල ටිකට් එකක් දාල තිබ්බ දවසකට පස්සේ තව ටිකට් එකක් දැම්ම Shared Hosting Server එක down කියල. Call නම් කරලා තිබුනේ නෑ ticket එකක් open කරලා තිබ්බ. ticket එකේ timing බලන්න මචන් . ඔතනින් පස්සේ Reply ඇවිත් තිබුනේ නෑ. ඔතන තිබ්බේ එයගෙ isp cache අවුලක්. [IMG]https://i.imgur.com/UTw4G1r.png[/IMG] ඊට පස්සේ refund එකක් ඉල්ලලා තිබ්බ මං එක දුන්න දෙවෙනියට එවල තිබ්බේ ඒ Mail එක කියවල බලන්න මචං reply and timing. එයත් එළකිරි ඉන්නවා එයාගෙනුත් reply and timing අහන්න පුළුවන් කාටහරි Verify කරන්න ඕන නම්. නම මැකුව එයාගේ privacy issue එකක් වෙන නිසා. Zoom කරන්න වෙයි කියවන්න.[/COLOR][/SIZE] [COLOR=rgb(163, 143, 132)][IMG]https://i.imgur.com/CumX7nl.png[/IMG] [SIZE=4]එයාගේ තිබ්බේ DNS Issue එකක් මචන් එතකොට එවල තියන Location Monitor එකෙන් වෙන්නේ අපේ සර්වර් එකකට ping වෙන එක. Shared සර්වර් එකේ CSF Firewall එක install කරලා තියෙන්නේ. Continues Ping Threshold එකක් reach වුනාම Firewall එක block කරනවා ඒ IP එක , එක Basic Security Mechanism එකක්. එකයි මං කිව්වේ වෙන IP එකකින් බලන්න කියල. [/SIZE][/COLOR] [SIZE=4][COLOR=rgb(26, 188, 156)]මාව ගොඩක් අය Recommend කරනවා මුල ඉදන් අරන් තවමත් service use කරන අය ඉන්නවා මචං ඔයත් මාව recommend කරානේ එකයි මන් මෙතනම දැම්මේ මචං Reply එකත් . After Service support කියන්නේ Issues ඉක්මනින් කරන එකයි + ඉක්මනින් reply කරන එකයි මුලිකවම uptime එකත් ඇතුලත්ව ඒ හැමදේම මෙතන cover වුනා මචන් ඔයාට ඔය thread එක කියෙව්වම තේරෙයි එක. ඔයාට එයා කියපු කතාවේ අනිත් පැත්ත තමයි මේ. තරහකට නෙවේ මේවා කිවේ.[/COLOR] [COLOR=rgb(44, 130, 201)]Weekend නෙවේ ඕනෑම වෙලාවක reply කරනවනේ බං. Reply තියෙන්නෙත් ඉරිදා[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom