අපේ Black Friday Cyber Monday VPS Deal එක!

aliman

Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    International ඈයෝ තරම් ලොකු නැති වුනාට අපිත් පොඩි deal එකක් ගෙනාවා.
    මේ deal එක වලංගු
    (2020-Nov-26 සිට 2020-Nov -30) දක්වා පමණි.

    ගත්ත අය දනී සර්විස් එක ගැන ;)

    OpenVZ 7
    16GB RAM
    100GB SSD
    vCores: 4
    1TB
    Bandwidth
    1 IPv4 Address
    Backups:
    No
    Port: Upto 1 Gbps
    Location: Dallas, USA
    Price: $12/Mo
    OS: Linux

    Additional:
    Direct Admin Unlimited Users Original License: $5/Mo

    Additional IPv4 - 1IP/$1/MONTHLY
    Additional Bandwidth: 1TB/$3/MONTHLY
    Payments: Paypal/Credit/Debit/Ez Cash/Mcash

    Refund: Upto 7 Days from the purchased date

    PAID BACKUP OPTION IS AVAILABLE BUT PRICEY

    BUY NOW: https://handyhost.net/client/cart.php?a=add&pid=138
     
    • Like
    Reactions: Voltage and Nawwas

    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    1606365746558.png

    Ai Ban RODA putuwaka yanne? :rolleyes:
     
    Nawwas

    Well-known member
  • Aug 13, 2020
    163
    525
    93
    Sri Lanka
    International ඈයෝ තරම් ලොකු නැති වුනාට අපිත් පොඩි deal එකක් ගෙනාවා.
    මේ deal එක වලංගු
    (2020-Nov-26 සිට 2020-Nov -30) දක්වා පමණි.

    ගත්ත අය දනී සර්විස් එක ගැන;)

    OpenVZ 7
    16GB RAM
    100GB SSD
    vCores: 4
    1TB
    Bandwidth
    1 IPv4 Address
    Backups:
    No
    Port: Upto 1 Gbps
    Location: Dallas, USA
    Price: $12/Mo
    OS: Linux

    Additional:
    Direct Admin Unlimited Users Original License: $5/Mo

    Additional IPv4 - 1IP/$1/MONTHLY
    Additional Bandwidth: 1TB/$3/MONTHLY
    Payments: Paypal/Credit/Debit/Ez Cash/Mcash

    Refund: Upto 7 Days from the purchased date

    PAID BACKUP OPTION IS AVAILABLE BUT PRICEY
    BUY NOW: https://handyhost.net/client/cart.php?a=add&pid=138
    https://www.wjunction.com/ eke thread ekek Danna :)
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,257
    13,142
    113
    33
    ෆින්ලන්ඩ්
    උබේ සර්විස් එක පට්ට ම චාටර් ලු නේ බන් . මම අදුරන එකෙක් ට උබේ එක රෙකමන්ඩ් කරලා, තවමත් පොර මට අම්ම මුත්තා මතක් කරලා බනිනවා. After Service පට්ටම චාටර් කිවුවා. Servers Down කිවුවා ඒක ඒක රිජන් වලට. උබ උට කියලා මචන් Exam තියන නිසා වීක්days බලන්න බැරි උනා. වීක් එන්ඩ්ස් තමා හෙමොටම දාන්නේ කියලා. මට වහකන්න හිතුනා.

    උගේ යි මගෙයි යාලු කමත් ඉවරයි. මට කිවුව උට නහුතෙටම මල පැනල හොස්ටින්ග් ඩවුන් වෙලා උබව කන්ටක් කරගන්න බැරුව , උබේ ලාබ හොස්ටින්ග් එක රෝල් කරලා ගහගනින් පුකේ කියල.

    උබේ බිස්නස් කඩන්න නෙමේ. After Service Improve කර ගනින් කොල්ලෝ .
     
    • Sad
    Reactions: aliman

    :( මට මතකයි මචන් පොරව ගත්තේ Shared Hosting Package එකක් අරගෙන pay කරා තාම ලොගින් අවේ නෑ කියල ටිකට් එකක් දාල තිබ්බ දවසකට පස්සේ තව ටිකට් එකක් දැම්ම Shared Hosting Server එක down කියල.

    Call නම් කරලා තිබුනේ නෑ ticket එකක් open කරලා තිබ්බ. ticket එකේ timing බලන්න මචන් . ඔතනින් පස්සේ Reply ඇවිත් තිබුනේ නෑ.

    ඔතන තිබ්බේ එයගෙ isp cache අවුලක්.

    UTw4G1r.png

    ඊට පස්සේ refund එකක් ඉල්ලලා තිබ්බ මං එක දුන්න දෙවෙනියට එවල තිබ්බේ ඒ Mail එක කියවල බලන්න මචං reply and timing. එයත් එළකිරි ඉන්නවා එයාගෙනුත් reply and timing අහන්න පුළුවන් කාටහරි Verify කරන්න ඕන නම්. නම මැකුව එයාගේ privacy issue එකක් වෙන නිසා. Zoom කරන්න වෙයි කියවන්න.

    CumX7nl.png

    එයාගේ තිබ්බේ DNS Issue එකක් මචන් එතකොට එවල තියන Location Monitor එකෙන් වෙන්නේ අපේ සර්වර් එකකට ping වෙන එක. Shared සර්වර් එකේ CSF Firewall එක install කරලා තියෙන්නේ. Continues Ping Threshold එකක් reach වුනාම Firewall එක block කරනවා ඒ IP එක , එක Basic Security Mechanism එකක්. එකයි මං කිව්වේ වෙන IP එකකින් බලන්න කියල.

    මාව ගොඩක් අය Recommend කරනවා මුල ඉදන් අරන් තවමත් service use කරන අය ඉන්නවා මචං ඔයත් මාව recommend කරානේ එකයි මන් මෙතනම දැම්මේ මචං Reply එකත් . After Service support කියන්නේ Issues ඉක්මනින් කරන එකයි + ඉක්මනින් reply කරන එකයි මුලිකවම uptime එකත් ඇතුලත්ව ඒ හැමදේම මෙතන cover වුනා මචන් ඔයාට ඔය thread එක කියෙව්වම තේරෙයි එක. ඔයාට එයා කියපු කතාවේ අනිත් පැත්ත තමයි මේ. තරහකට නෙවේ මේවා කිවේ.

    Weekend නෙවේ ඕනෑම වෙලාවක reply කරනවනේ බං. Reply තියෙන්නෙත් ඉරිදා
     
    Mama kiyana aekena nemai machang oya. Den 1 year walata kaling wenna ona une. VPS wagayak uben gaththa aekekek.
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    Mama kiyana aekena nemai machang oya. Den 1 year walata kaling wenna ona une. VPS wagayak uben gaththa aekekek.

    VPS වල නම් iSSUES අවේ නෑ මචන් ඔයා මුලින් කියල තියන විදියට REGION වලට vps down වෙන්න විදියක් නම් නෑ මචන් එයා ඇතුලේ දුවන software එකක change එකක් නැතිව අනික hosting ගැනයි REGION ගැනයි යාළුවා recommend කරා කියල තියෙන්නේ ඔය මං MAIL ATTACH කරලා තියන පොර.

    පුලුවන්නම් පොරට COMMENT එකක් දාන්න කියන්න මචං මොකද VPS වල ඔහොම වෙන්න කොහොමත් බෑ අපි විකුනන්නෙත් MANAGED SERVERS නෙවේ ඉතින් සම්පූර්ණයෙන්ම කෙල වුනොත් මිසක් REGION wise කෙල වෙන්නේ නෑ ඇතුලේ firewall SOFTWARES වලින් බ්ලොක් වුනොත් ඇරෙන්න. ඇතුලේ දුවන software ඉතින් user දාගන්න ඒවා.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,257
    13,142
    113
    33
    ෆින්ලන්ඩ්

    VPS වල නම් iSSUES අවේ නෑ මචන් ඔයා මුලින් කියල තියන විදියට REGION වලට vps down වෙන්න විදියක් නම් නෑ මචන් එයා ඇතුලේ දුවන software එකක change එකක් නැතිව අනික hosting ගැනයි REGION ගැනයි යාළුවා recommend කරා කියල තියෙන්නේ ඔය මං MAIL ATTACH කරලා තියන පොර.

    පුලුවන්නම් පොරට COMMENT එකක් දාන්න කියන්න මචං මොකද VPS වල ඔහොම වෙන්න කොහොමත් බෑ අපි විකුනන්නෙත් MANAGED SERVERS නෙවේ ඉතින් සම්පූර්ණයෙන්ම කෙල වුනොත් මිසක් REGION wise කෙල වෙන්නේ නෑ ඇතුලේ firewall SOFTWARES වලින් බ්ලොක් වුනොත් ඇරෙන්න. ඇතුලේ දුවන software ඉතින් user දාගන්න ඒවා.
    Pora kiriye nehe..
    Oya software monawa Hari run karana thama. SEO, BOT tools.