අපේ decent කලාකාරයෝ 🥰🥰

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    images


    images
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මෙයාල සමාජ විරෝධී දේවල් කරල නැතුව ඇති හැබැයි කලාවත් එහෙමට කරල නෑ නේද.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    හේමක ඩයස්
    kawuda ban me?

    ලන්කාවෙ උන් හිතන්නෙ ආර්ටිස්ලා කියන්නෙ අමුතුම ජාතියෙ උන් කියලා. ඒකනෙ ලන්කාවෙ බයොග්‍රැෆි එකක් හදන්න බැරි.වෙන රටවල ආර්ටිස්ලා ගෙ බයොග්‍රැෆි එකක් බැලුවනම් තෙරෙයි උනුයි අපියි වෙනස් ටැලන්ට් එකෙක් විතරයි.ඌත් අපි වගෙම මනුස්සයෙක් කියලා.පුද්ගලික ජීවිතෙ මොකටද? කසාද බදින්නද.එහෙම බදින්න හිතන් ඉන්න කෙනෙක් නම් එහෙම හෙව්වට අවුලක් නැ. ආර්ට් එක ආර්ට් එක විදිහට දකින්න.
    👆 💯

    ෆෑන්ලා කියලා උන් මත්තෙම මැරෙන්න හදන කොටසකුත් ඉන්නවා. හැබැයි ඊට අමතරව උන් ඉස්සරහා ලාංකිකයෝ දෙකට නැමෙන්නෙ උන්ට සර් මැඩම් කියන්නෙ ඇයි කියන එක නම් හිතාගන්න බෑ. උනුත් කරන්නේ රස්සාවක් කියන එක මුන්ට හිතෙන්නෙ නැත්තෙ ඇයි දන්නෙ නෑ. උනුත් වෙනම සැලකිලි බලාපොරොත්තු වෙනවා ඒ වගේම මිනිස්සුත් වෙනම සැලකිලි දෙනවා. පෝලිම් වලින් එහෙම ඉස්සරහට දානවා උන්ව.

    අපිට උන් ඩීසන්ට් නැද්ද කියන එක අදාළ නෑනෙ. නිර්මාණ රසවිඳින්න තිබ්බම ඇති. හැබැයි උන් උන්ගේ ජොබ් එක තියලා අපිට ආදර්ශමත් ජීවිත ගත කරන හැටි ගැන ඡන්දෙ දෙන එක ගැන උපදෙස් දෙන්න එනවා නම් පුකට පයින් ගහලා එලවන්න ඕනෙ.
    ------ Post added on Dec 23, 2023 at 5:03 PM
     
    • Like
    Reactions: WhiteFlame

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    2000 න් පස්සේ උන්ගෙන් මීට වඩා දෙයක් එලකිරි එකේ බලාපොරොත්තු වෙන්න බෑ... මුන් දෙන්නා මට අමතක වුනා. චන්දන එක ඩයල් එක. මට හැබැයි ශශිකා සෙට් නෑ බන්.

    ත්‍රෙඩ් එකක් දැම්මම ඒකට අදාල දේවල් නොදා වෙන පම්පෝරී ගහන එකනම් සෙට් නෑ 😊😊
     
    • Like
    Reactions: itguy77

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    මෙන්න සිරාම කතාව සමාජයට හානියක් නැත්නම් පකටද හුත්තෝ අපිට ඌ ජිවත් වෙන විදිය
    ඕක තමයි අවුල .. කලාකාරයො හැත්ත බුරුත්තම කඩේ ගිහිල්ල ගෙනාපු එකා රට බංකොළොත් කරල මාරු උනා ... දැන් ඌට චරිත සහතික දීල ස්ටේජ් ගානෙ චන්දෙ දෙන්න කියල කියපු උන් කෝ
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    දයාන් කඩේ ගියා අයියලා මල්ලිලා ඔක්කොටම, මට අනුව ගැණු කෙස් ඇරුනම හොඳටම හිටියා කමල් අද්දරආරච්චි & ජගත් චමිල

    කමල් ඉස්සර වැරදි කරලා තිබුනත් පහුගිය අවුරුදු වල හොඳටම හිටියා
     
    • Like
    Reactions: diazkolla

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,536
    4,389
    113
    Toxic fanbase awula arenna un paduwe innawane ithin.Anika thama igenagannawane.Nayanatharata kattiya bannata eki acting hodata igena gattu talented ekiyak.Dan India wala loku acting institute ekakath course ekak karanawada koheda.Inime anith un charter habai...
    Geethma ehema hodai da bn
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,090
    11,960
    113
    ඉස්සර මම වැඩකලේ ආණ්ඩුවේ කන්තෝුරුවක..
    අපේ සරුත් හරිම හොදයි...
    දවසේම ඉන්නේ පොර සින්දු අහ අහ
    වැඩ කලෙත් නෑ
    බැන්නෙත් නෑ
    මීට්ම් මුකුත් නෑ
    පඩිය ගත්තා
    ගෙදර ගියා...
    ආතල් එකේ හිටියා


    එකපාරටම
    පොර අයින්වුනා
    අපේ සල්ලි වලින් පොරට
    ෆෙයාවෙල් එකත් දුන්නා

    හෙන වයසයි...

    ඊලග සතියේ මූ
    ආයිත් ඇවිත් වැඩ...
    අලුත් තැනේ ඉන්න බැහැලු
    ස්ටෙස් වැඩිලූ


    දැන් උ ආයිමත්
    මම වැඩ කරපු තැන
    සින්දු අහ අහ ඉන්නවා..
    වැඩ කලෙත් නෑ
    බැන්නෙත් නෑ
    මීට්ම් මුකුත් නෑ
    පඩිය ගත්තා
    ගෙදර ගියා...


    අදටත් ආතල් එකේ ඉන්නේ පොර
    වැඩ කලෙත් නෑ
    බැන්නෙත් නෑ
    මීට්ම් මුකුත් නෑ
    පඩිය ගත්තා
    ගෙදර ගියා...

    හැමෝම අදටත්
    සර් හොදයි
    කිය කිය වැලෙලනවා..
    උන්ට බැන්නෙත් නෑ
    කරදර කලෙත් නෑ

    වැඩ කලෙත් නෑ

    මීට්ම් මුකුත් නෑ
    පඩිය ගත්තා

    ගෙදර ගියා...
     
    • Like
    Reactions: FuBaR

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,156
    113
    අපිට මොකෑ බන් උන්ට මොක උනත්. ඔච්චරම හැම එකාවම උඩ යවන්න හදන්නේ ඇයි ?