Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ etiquettes
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් වෙන රටවල් ගත්තහම ආචාර විදි

ආමන්ත්රණය කරන ආකාර තියෙනවා නේ

යුරෝපය අමෙරිකාව වගේ බටහිර රටවල්

වල thank u(භාෂාව අනුව වෙනස් වෙනවා )

කියනවා අම්මා තාත්තාට වුනත් පුංචි ළමයි

වැරැද්දක් උනාම sorry කියනවා

තව ඔය ජපානයේ,කොරියාවේ ඔළුව නවන ඒවා

ඒ අයගේ වෙනම ආචාර වීදි තියෙනවා

තව එක එක අයට ආමන්ත්රණය කරන formal

නම් sir,miss,madom

මම කියන්නේ නෑ අපේ රටේ මේවා නෑ කියලා හැබැයි ඒ තියෙන්නේ

සුද්දගෙ ඒවා නේද ඒකත් කියන්නේ මනුස්සයාge පෙනුම බලලා නේද

ඇයි අපේ රටේ මේ වගේ ක්රමයක් නැත්තේ

අපි කොච්චර කිව්වත් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වැරදි පිළිගැනීම

ජනතාවගේන් සමාව ගැනීම ගැන

ඇත්තටම අපි රටක් වශයෙන් සමාව ගැනීම ස්තුති කිරීම ප්රගුණ නොකළ ජාතික් නේද

අපිට ඒ දේවල් හරිම කෘත්රිමයි.මම කිව්වේ සිංහල අය

ගැන විතරක් නෙමෙයි අනිත් මුස්ලිම් දෙමළ වුනත් social etiquette නෑ

[QUOTE="liromiyo, post: 23049697, member: 563055"] [SIZE="3"]දැන් වෙන රටවල් ගත්තහම ආචාර විදි ආමන්ත්රණය කරන ආකාර තියෙනවා නේ යුරෝපය අමෙරිකාව වගේ බටහිර රටවල් වල thank u(භාෂාව අනුව වෙනස් වෙනවා ) කියනවා අම්මා තාත්තාට වුනත් පුංචි ළමයි වැරැද්දක් උනාම sorry කියනවා තව ඔය ජපානයේ,කොරියාවේ ඔළුව නවන ඒවා ඒ අයගේ වෙනම ආචාර වීදි තියෙනවා තව එක එක අයට ආමන්ත්රණය කරන formal නම් sir,miss,madom මම කියන්නේ නෑ අපේ රටේ මේවා නෑ කියලා හැබැයි ඒ තියෙන්නේ සුද්දගෙ ඒවා නේද ඒකත් කියන්නේ මනුස්සයාge පෙනුම බලලා නේද ඇයි අපේ රටේ මේ වගේ ක්රමයක් නැත්තේ අපි කොච්චර කිව්වත් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වැරදි පිළිගැනීම ජනතාවගේන් සමාව ගැනීම ගැන ඇත්තටම අපි රටක් වශයෙන් සමාව ගැනීම ස්තුති කිරීම ප්රගුණ නොකළ ජාතික් නේද අපිට ඒ දේවල් හරිම කෘත්රිමයි.මම කිව්වේ සිංහල අය ගැන විතරක් නෙමෙයි අනිත් මුස්ලිම් දෙමළ වුනත් social etiquette නෑ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom