Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ etiquettes
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් ඉතිං අපි බස් එකට කෝච්චියට ලිෆ්ට් එකකට නැග්ග කියල ඩ්රයිවර්ටයි කොන්දොස්තරටයි මගීන්ටයි අඳුරන්නැත්තං කතා කරන්නෑ ගුඩ් මෝනිං කියන්නෑ තමා. අනික් රටවල කියනවත් ඇති. ඒත් බං පොඩ්ඩක් ඇමරිකාවෙ වගේ ගහන ෆිල්ම් වල උන්ගෙ හැසිරීම එහෙම පොඩ්ඩක් බලපංකො. යාලුවො යාලුවො කතා වෙද්දි උන්ගෙම අම්මල ගැන කතා කරන විදිහ. අපි නිකං නිලියක් ගැන බඩුවක් ගැන කතා කරන විදිහටනෙ බං උන් සෙට් එක අනික් අයගෙ අම්මල ගැන කතා කරන්නෙ.

බිග් බෑන්ග් තියරියෙ එහෙම බලපංකො වොලොවිට්ස් උගෙ යාලුවො එක්ක තමන්ගෙ අම්ම ගැන කතාකරන්නෙත් නිකං කොහෙවත් ඉන්න ගෑණියෙක් බඩුවක් ගැන කතා කරනව වගේනෙ. අම්මගෙ මහතයි පස්සෙ සයිස් එකයි. ඒත් ලංකාවෙ මොන තරම් රස්තියාදු පාට් එකේ උන් එකතු වුනත් උන් එකෙක්වත් මං නං අහල නෑ තමන්ගෙ අම්ම ගැන තමන්ගෙ යාලුවන්ගෙ අම්මල ගැන ඔය විදිහට කතා කරනව. මුලින්ම බිග් බෑන්ග් තියරි එහෙම බලන්න ගත්ත දවසෙ හිතාගන්නවත් බැරි වුනා මූ තමන්ගෙ අම්ම ගැන යාලුවො එක්ක කතා කරන ඒව joke වෙන්නෙ කොහොමද කියල.

ඉතිං කොහොමද බං අපිට etiquettes නෑ කියන්නෙ ? නන්නාදුනන උන් හැම කෙනා එක්කම හිනාවෙලා ගුඩ්මෝනිං කියල කිව්වත් වැඩක් තියෙනවද ඔහොම හැදිල ? ඉස්කෝල වල වෙන දේවල්ම බලපංකො ලමයි කී දෙනෙක්නං දැනට වෙඩි තියල සියදිවි නසාගෙන තියෙනවද. ලංකාවෙ එහෙම දේවල් අහන්න ලැබෙන්නෙ කලාතුරකිංනෙ. මං නං අහලම නෑ.

කෙල්ලෙක්ට පාරෙ යන්න බෑ කොල්ලො රංචු ගැහිල පස්සෙන් එන ඒව ඇමරිකාවෙ සාමාන්යයි. ලංකාවෙ එහෙම දේවල් අඩුයිනෙ බං ? අනික ලංකාවෙ අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් ලේසියෙන් ලමෙක් පන්සල් යන්න බෑ කිව්ව කියල ගාථ කියන්න බෑ කිව්ව කියල ගහනව මං නං දැකල නෑ. ඇමරිකාවෙ වගේ බලපංකො සමහර උන් තමන්ගෙ ආගමට පටහැනි දේවල් ඉගෙන ගන්නව කියල ලමයින්ව හරියට ඉස්කෝල අරින්නෙත් නෑ ගෙදට්ට ගුරුවරු ගෙන්නගෙන අම්මටයි තාත්තටයි ඕනෙ ටික විතරයි ලමයට උගන්නන්නෙ. අපිත් ඇමරිකන් කාරයො වගේ etiquettes ටික හදාගෙන ඔහොම තමන්ගෙ අම්මවත් යාලුවො ඉස්සරහ බඩුවක් ගානට දාල කතා කරන සංස්කෘතියක්ද බං හදාගන්න ඕනෙ? එහෙම කලාම අපේ රට දියුණු වෙයිද ?

[QUOTE="Pessimist, post: 23049911, member: 566496"] [SIZE="4"]ඔව් ඉතිං අපි බස් එකට කෝච්චියට ලිෆ්ට් එකකට නැග්ග කියල ඩ්රයිවර්ටයි කොන්දොස්තරටයි මගීන්ටයි අඳුරන්නැත්තං කතා කරන්නෑ ගුඩ් මෝනිං කියන්නෑ තමා. අනික් රටවල කියනවත් ඇති. ඒත් බං පොඩ්ඩක් ඇමරිකාවෙ වගේ ගහන ෆිල්ම් වල උන්ගෙ හැසිරීම එහෙම පොඩ්ඩක් බලපංකො. යාලුවො යාලුවො කතා වෙද්දි උන්ගෙම අම්මල ගැන කතා කරන විදිහ. අපි නිකං නිලියක් ගැන බඩුවක් ගැන කතා කරන විදිහටනෙ බං උන් සෙට් එක අනික් අයගෙ අම්මල ගැන කතා කරන්නෙ. බිග් බෑන්ග් තියරියෙ එහෙම බලපංකො වොලොවිට්ස් උගෙ යාලුවො එක්ක තමන්ගෙ අම්ම ගැන කතාකරන්නෙත් නිකං කොහෙවත් ඉන්න ගෑණියෙක් බඩුවක් ගැන කතා කරනව වගේනෙ. අම්මගෙ මහතයි පස්සෙ සයිස් එකයි. ඒත් ලංකාවෙ මොන තරම් රස්තියාදු පාට් එකේ උන් එකතු වුනත් උන් එකෙක්වත් මං නං අහල නෑ තමන්ගෙ අම්ම ගැන තමන්ගෙ යාලුවන්ගෙ අම්මල ගැන ඔය විදිහට කතා කරනව. මුලින්ම බිග් බෑන්ග් තියරි එහෙම බලන්න ගත්ත දවසෙ හිතාගන්නවත් බැරි වුනා මූ තමන්ගෙ අම්ම ගැන යාලුවො එක්ක කතා කරන ඒව joke වෙන්නෙ කොහොමද කියල. ඉතිං කොහොමද බං අපිට etiquettes නෑ කියන්නෙ ? නන්නාදුනන උන් හැම කෙනා එක්කම හිනාවෙලා ගුඩ්මෝනිං කියල කිව්වත් වැඩක් තියෙනවද ඔහොම හැදිල ? ඉස්කෝල වල වෙන දේවල්ම බලපංකො ලමයි කී දෙනෙක්නං දැනට වෙඩි තියල සියදිවි නසාගෙන තියෙනවද. ලංකාවෙ එහෙම දේවල් අහන්න ලැබෙන්නෙ කලාතුරකිංනෙ. මං නං අහලම නෑ. කෙල්ලෙක්ට පාරෙ යන්න බෑ කොල්ලො රංචු ගැහිල පස්සෙන් එන ඒව ඇමරිකාවෙ සාමාන්යයි. ලංකාවෙ එහෙම දේවල් අඩුයිනෙ බං ? අනික ලංකාවෙ අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් ලේසියෙන් ලමෙක් පන්සල් යන්න බෑ කිව්ව කියල ගාථ කියන්න බෑ කිව්ව කියල ගහනව මං නං දැකල නෑ. ඇමරිකාවෙ වගේ බලපංකො සමහර උන් තමන්ගෙ ආගමට පටහැනි දේවල් ඉගෙන ගන්නව කියල ලමයින්ව හරියට ඉස්කෝල අරින්නෙත් නෑ ගෙදට්ට ගුරුවරු ගෙන්නගෙන අම්මටයි තාත්තටයි ඕනෙ ටික විතරයි ලමයට උගන්නන්නෙ. අපිත් ඇමරිකන් කාරයො වගේ etiquettes ටික හදාගෙන ඔහොම තමන්ගෙ අම්මවත් යාලුවො ඉස්සරහ බඩුවක් ගානට දාල කතා කරන සංස්කෘතියක්ද බං හදාගන්න ඕනෙ? එහෙම කලාම අපේ රට දියුණු වෙයිද ? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom