Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ home screen එක අපිම හදමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ home screen එක අපිම හදමු

android home screen එක තමන්ට කැමති විදියට හදාගන්න ක්‍රමයක් තමා මම මේ හැමෝම එක්ක බෙදා ගන්න හදන්නේ . හදපු ඒවත් ඕනි තරම් තියෙනවා downlaod කරගන්න .

මේකට phone එක root කරලා තියෙන්නේ ඕනි නෑ .

custom clocks, battery meters, weather meters, එකී මෙකි නොකී ඕනෑම දෙයක් නිර්මාණාත්මක හැකියාවක් තියෙනවා නම් හදලා home screen එකට දා ගන්න පුළුවන් .

වැඩේ පටන් ගන්න කලින් පින්තුර ටිකක් දාලා ඉන්නම් මේ ක්‍රමයෙන් හදපු home screen ටිකක .

මේක පටන් ගන්න මුලින්ම අපි Ultimate custom widget (UCCW) කියන software එක phone එකට දා ගන්න ඕනි .

කලින් කිව්වා වගේ මේක පාවිච්චි කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා එකක් කලින් වෙන කෙනෙක් හදපු එකක් දා ගන්න එක අනෙක අපි අලුතින් එකක් හදන එක .

මුල ඉදන් හදන්න බෑ .... කියලා හිතන අයට හදපු ඒවා දාන විදිය කියල ඉන්නම්කො . google එකේ "uccw themes/skins/styles" කියලා search කලාම ඕනි තරම් හදපු ඒවා හොයා ගන්න පුළුවන් .

නැත්නම් මෙතනින් කැමති එකක් download කරගන්න

(මේක download වෙන්නේ uzip file එකක් විදියට)

1. download කරපු file එක අපි phone එකට copy කරගන්න .

2. uccw open කරලා copy කරගත්ත file එක open කරන්න .

3 . save කරල uccw close කරන්න .

4. දැන් home screen එකට widget එකක් add කරගන්න විදියට download කරගත් component එක add කරගන්න පුළුවන් .

component එකක් හදන විදිය ඉක්මනින්ම බලාපොරොත්තු වන්න

මේවා දාලා තමන්ගේ phone එකේ screenshot එකක් අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා .

[QUOTE="san1020, post: 15202319, member: 360234"] [b]අපේ home screen එක අපිම හදමු[/b] [CENTER][SIZE=5]android home screen එක තමන්ට කැමති විදියට හදාගන්න ක්‍රමයක් තමා මම මේ හැමෝම එක්ක බෙදා ගන්න හදන්නේ . හදපු ඒවත් ඕනි තරම් තියෙනවා downlaod කරගන්න . මේකට phone එක root කරලා තියෙන්නේ ඕනි නෑ . custom clocks, battery meters, weather meters, එකී මෙකි නොකී ඕනෑම දෙයක් නිර්මාණාත්මක හැකියාවක් තියෙනවා නම් හදලා home screen එකට දා ගන්න පුළුවන් . වැඩේ පටන් ගන්න කලින් පින්තුර ටිකක් දාලා ඉන්නම් මේ ක්‍රමයෙන් හදපු home screen ටිකක [/SIZE]. [IMG]http://cdn8.staztic.com/app/a/1131/1131329/blocks-battery-uccw-skin-218366-1-s-307x512.jpg[/IMG][IMG]http://cdn8.staztic.com/app/a/2195/2195417/hexa-clock-uccw-skin-1-1-s-307x512.jpg[/IMG][IMG]http://cdn7.staztic.com/app/a/2021/2021090/cthru-uccw-skin-177772-0-s-307x512.jpg[/IMG] [SIZE=3] මේක පටන් ගන්න මුලින්ම අපි Ultimate custom widget ([URL="https://play.google.com/store/apps/details?id=in.vineetsirohi.customwidget&hl=en"]UCCW[/URL]) කියන software එක phone එකට දා ගන්න ඕනි .[/SIZE] [URL="https://play.google.com/store/apps/details?id=in.vineetsirohi.customwidget&hl=en"][IMG]https://lh5.ggpht.com/or-gGxU4v2tgSS6fiZ2xnZx9MZMRtOMuvucbsHCjEsZ93cLckxui3XR7zY0Vw4VD2s5r=w124[/IMG][/URL] [SIZE=4]කලින් කිව්වා වගේ මේක පාවිච්චි කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා එකක් කලින් වෙන කෙනෙක් හදපු එකක් දා ගන්න එක අනෙක අපි අලුතින් එකක් හදන එක . මුල ඉදන් හදන්න බෑ .... කියලා හිතන අයට හදපු ඒවා දාන විදිය කියල ඉන්නම්කො . google එකේ "uccw themes/skins/styles" කියලා search කලාම ඕනි තරම් හදපු ඒවා හොයා ගන්න පුළුවන් . [URL="http://forum.xda-developers.com/showthread.php?t=1694879"]නැත්නම් මෙතනින් කැමති එකක් download කරගන්න [/URL] (මේක download වෙන්නේ uzip file එකක් විදියට) [/SIZE] [SIZE=4] 1. download කරපු file එක අපි phone එකට copy කරගන්න . [/SIZE] [SIZE=4] 2. uccw open කරලා copy කරගත්ත file එක open කරන්න .[/SIZE] [SIZE=4] 3 . save කරල uccw close කරන්න .[/SIZE] [SIZE=4] 4. දැන් home screen එකට widget එකක් add කරගන්න විදියට download කරගත් component එක add කරගන්න පුළුවන් . [/SIZE] [SIZE=4] component එකක් හදන විදිය ඉක්මනින්ම බලාපොරොත්තු වන්න ;) [/SIZE] [SIZE=4][SIZE=3]මේවා දාලා තමන්ගේ phone එකේ screenshot එකක් අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා . [/SIZE][/SIZE] [SIZE=4][SIZE=3] [/SIZE] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom