අපේ Job එකට කෙල වෙන්ඩ යන්නේ

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අපේ Job එකට කෙල වෙන්ඩ යන්නේ

    12342874_1029881410368370_1941614044910975802_n.jpg


    Re-post නම් sorry
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන්. අනේ මන්ද මුනුත් ඕනේ එකක් පිලිගන්නවා. :lol:
    :(

    එහෙනම් වැඩක් නා. මමත් FB එකේ දැක්කේ.
    ඇයි යකෝ අකුරු කියවන්න බැරිද..:frown:

    වාශ්ප බලයෙන් දරුවන් ලබා දීම..:baffled:
    දේව බලයෙන් රිවට් ඇණ ගැලවීම..:rofl:

     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    :(


    ඇයි යකෝ අකුරු කියවන්න බැරිද..:frown:

    වාශ්ප බලයෙන් දරුවන් ලබා දීම..:baffled:
    දේව බලයෙන් රිවට් ඇණ ගැලවීම..:rofl:


    රවුන් කරලා තියෙන එක විතරයි කියෙව්වේ :P
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රවුන් කරලා තියෙන එක විතරයි කියෙව්වේ :P

    ඔය මචන් facebook එකේ එහෙම වුනත් ඔය එක එක ඒවාට කෑ ගහන එවුන් ඔය වගේ තමයි. හරියට දාල තියෙන එක කියවන්නෙත් නෑ. යන්තම් ලාවට දෙයක් පෙනිච්ච ගමන් ඔන්න කෑ ගහන්න ගන්නවා. :)