අපේ LEGS හරියට හදමුද ? - Lunges
අද අපි Lunges හරියට කරමුද ?
මේ lunges කියන්නේ single leg bodyweight/weight exercise එකක්.ගොඩක්ම ඔයාලගෙ lower body එකේ strength සහ endurance එකයි වැඩිකරන exercise එකක් ඔයාලට ඔයාලගෙ legs දවසට කරන්න පුළුවන්.
සම්බන්ධ වන මාන්ශ පේශින් : hips, glutes ,quads, hamstring ,core වගේම ගොඩක්ම train කරන්න අමාරු mucle එකක් වන inner thigh එකට හොඳ exercise එකක්.
යාලුවනේ පහළ පින්තූරය බලන්න.
Lunges බරක් එක්ක වගේම බරක් නැතිව කරන්න පුලුවන් exercise එකක්.ඒත් තමන්ට උස්සන්න බැරි බරක් සෙල්ලම් කරන්න එපා. මොකද lunges වල posture එක ගොඩක් වැදගත් ඉක්මනින් result එකකට යන්න නම්.
ඔයාලගෙ ඉස්සරහට තියන කකුලෙ knee එක හැමවෙලාවෙම ඔයාගෙ කකුලේ toe එකට පිටිපස්සෙන් තියාගන්න.
පිටි පස්සෙ තියන කකුලෙ knee එක ඒ කකුලෙ toe එකට inline වෙන්න ඕනෙ.
ඉස්සරහට තියෙන කකුලෙ feet එක ඒ කකුලෙම hip එකට සමාන්තරව තියෙන්න ඕනෙ.
හරියට තමන්ට පුලුවන් බර සෙල්ලම් කරන්න. හරියට form එකට සෙල්ලම් කරන එක වගේම reps/sets ගාන හරියට කරන්න shdeulde එකට අනුව. ඔයාලට හොඳ result එකක් ලැබෙයි.
මේ වගේ තවත් දේවල් ගැන දැන ගන්න මගේ CHANNEL එකත් එක්ක එකතු වෙන්න ඔයාල කැමතිනම්, මම හෙමින් ගමනක් යන්නේ සල්ලි දීල PROMOTE කරන්න මට බෑ. ඒඋනාට දැනට 50K වඩා පිරිසක් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා.
https://www.youtube.com/c/MalithHiranthaFitnessMotivation
ජයවේවා..!

Last edited: