අපේ Petroleum කර්මාන්තය

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලෝකයේ කොහේවත් Petroleum කර්මාන්තය පාඩු නැත. නමුත් ලංකාවේ Petroleum පාඩුයි. ලංකාවේ Petroleum එකේ තියෙන ලොකුම ප්‍රශනය තමයි තිබුන හැම ආණ්ඩුවකින්ම තමන්ට ජන්දේ දිනන්න උදව් කරපු හෙන්චයියෝ මේකට පුරවනවා.
    ලංකාවේ Petroleum එකේ සේවකයින්ට ගෙවන තරම් වැටුපක් ලංකාවේ වෙන කොහෙවත් ගෙවන්නේ නෑ. security firm එකක security කෙනෙකුට ගෙවන්නේ මාසෙටම රු.30,000/-ක් වගේ. නමුත් Petroleum එකේ 100,000.-කට වැඩි..
    රජයේ කාර්යාලයක පියන් කෙනෙකුට ගෙවන්නේ 25000/-ක් විතර වැටුපක්.. නමුත් Petroleum එකේ පියන් කෙනෙකුට ගෙවනවා 120000/-ක් විතර වැටුපක්..
    අවශ්‍ය සේවක පිරිස වගේ දහගුණයක් විතර ජන්දෙට පෝස්ටර් ගහපු උන්ගෙන් පිරිලා.
    ඊලග එක තමයි "සුද්ද Petroleum බෙදන්න හදපු system " එක වෙනස් කරලා බව්සර් වලින් තෙල් බෙදන එක. සුද්දා හැදුවේ පිරිපහදුවේ ඉදලා ගාල්ලට කෝච්චියේ යන තෙල් එතන ඉදලා බව්සරෙන් බෙදන්න. නුවරට, අනුරාධපුරේට, තිරිකුනමලේට, යාපනේට කෝච්චියෙන් තෙල් යවලා එතන ඉදල තමයි බව්සර් වලින් බෙදුවේ.
    රේල් පාරේ යනවා වගේ 10 ගුණයක වියදමක් යනවා බව්සර් වලින් තෙල් බෙදද්දී.. හැබැයි ලංකාවේ තෙල් බෙදන්නේ එහෙමයි.. මොකද ජන්ද කලේ උදව් කරපු ය අහන්නේ අපිට "Petroleum එකට බව්සරයක් දාගන්න පුලුවන්ද කියලනේ.." ඉතින් ඌ බව්සරේ දානවා.. රටේම උන් පව් ගෙවනවා..
    දේශපාලනේ ගැහිල්ල ගැන කතා කරලම වැඩක් නෑ..
    මේකට කෙලවිලා තියෙන්නේ දැන් ඉන්න දේශපාලුවෝ ටික නිසා විතරක් කියල හිතනවානම් හෙනම ගොන් කමක්.. Petroleum එකට කෙළවෙන්න පටන් ගත්තේ අනුරුද්ද රත්වත්තේ හිටපු කලේ ඉදලා.. මොකද ඒ කලේ තමයි වැඩිම අම්බරුවෝ ගොඩක් ඕකට දැම්මේ. එදා ඉදල හැම එකාම ඕක පිරෙව්වා..
    දේශපලුවෝයි, උන්ගෙන් පත්වීම් ගත්තු ගෙවල් වලට වෙලා පඩි ගන්න හාල්පරුවෝයි, උන්ගේ පස්සෙන් ගිහින් බව්සර් ගෙන තෙල් අදින අපතයෝයි ටික තමයි ලංකාවේ තෙල් මිලේ සාපෙට වග කියන්න ඕනි..
    සාංගික දේවල් හොර කවම පව් කියනවනේ.. ඒ වගේ තමයි වැඩක් නොකර පඩි ගන්න උන්ටත්.. ඒ කියමන පොදුයි..

    -Attitude Changer-
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕක විතරක් නෙමෙයි බන්... කොයි රජයේ ආයතනයත් ඔහොම තමයි.... :yes: :yes:
    පාඩු ලබන රජයේ ආයතනවල බර දරන ගමන් මේවත් අන්තිමට බදු සල්ලිවලින් තමයි නඩත්තු වෙන්නේ...... වැඩ නොකර පඩිගන්න අයත් ඉන්නවනේ සමහර තැන්වල
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    Amen
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පාඩු ලබන රජයේ ආයතනවල බර දරන ගමන් මේවත් අන්තිමට බදු සල්ලිවලින් තමයි නඩත්තු වෙන්නේ...... වැඩ නොකර පඩිගන්න අයත් ඉන්නවනේ සමහර තැන්වල
    ඔව් බන්... විශ්වාස කරපන් මගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා එක්තරා රජයේ ආයතනයක. එක්තරා දේශපාලුවෙකුගේ මාර්ගයෙන් ගිහින් තියෙන්නේ. උන් දෙන්නව දාලා තියෙන ඔෆිස් එකේ ඌට ඉදගන්න ඉඩ නෑ කියලා දැන් අවුරුදු 6ක් තිස්සේ ඔහේ ඒ ආයතනයේ නිකන් ඇවිද ඇවිද ඉන්නවා... මන් සමහර දවස් වලට හම්බවෙන්න ගියාම තේ බි බී මුලු දවසෙම කතා කර කර ඉන්නවා. ඔය ෆොටෝකොපි එකක් ගහන්න, ලියුමක් අනිත් ඔෆිස් එකට ගිහින් දෙන්න වගේ වැඩ තමයි තියෙන්නේ. තව කට්ටිය 25ක් 30ක් විතර ඉන්නවලු ඒ වගේ... ඉතින් කොහොමද බන් ඔය රජයේ ආයත හැදෙන්නේ... 🤦‍♂️ 🤦‍♂️ 🤦‍♂️
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    පාසලේ උගන්නා ගුරුවරයා හා රෝහලේ සාත්තු කරන හෙදිය ඇරෙන්න රාජ්‍ය සේවයේ සියලු දෙනා හොරුන් වේ.(හොර කන් නොකරන එකෙක් වේ නම් පොර වැඩ කරන්නේ නැහැ)
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300

    owata exam walin witharak ganna hadannna one
    JR uththige putha thamayi , marayo parliament genawa,
    henchayiyo rajya sewayata genawawe.

    dan penawane una de. 2/3 gaththa hama welema une ratata
    narakak misak yahapathak nemeyi .

    පාසලේ උගන්නා ගුරුවරයා හා රෝහලේ සාත්තු කරන හෙදිය ඇරෙන්න රාජ්‍ය සේවයේ සියලු දෙනා හොරුන් වේ.(හොර කන් නොකරන එකෙක් වේ නම් පොර වැඩ කරන්නේ නැහැ)
    gon katha kiyanna epa. wada karana ayath innawa. nathnam mita anthayine uba kiyana widiyata
    ------ Post added on Jan 27, 2022 at 10:36 AM
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉතින් අපිට මොකද දැන් කරන්න කියන්නේ පෙට්‍රෝලියම් එක ගිනිතියමුද නැත්නම් සාර් ව පන්නමුද පුතානෝ ලප කොටා ආවට ඔව හදයිද
     
    • Like
    Reactions: jayanathek

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඉතින් අපිට මොකද දැන් කරන්න කියන්නේ පෙට්‍රෝලියම් එක ගිනිතියමුද නැත්නම් සාර් ව පන්නමුද පුතානෝ ලප කොටා ආවට ඔව හදයිද
    dawasin nam hadanna baha katawath
    awurudu 8ka salasmak wath yawi
    owa sudda karanna giyama

    eth wandi walata ehema hoda ganak yawi
     
    • Like
    Reactions: NRTG and jayanathek

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉතින් අපිට මොකද දැන් කරන්න කියන්නේ පෙට්‍රෝලියම් එක ගිනිතියමුද නැත්නම් සාර් ව පන්නමුද පුතානෝ ලප කොටා ආවට ඔව හදයිද
    දේශපාලන අදබාලයෝ ටික මේ විදියට උන්ගේ සැප විහරණය, ගෝලබාලයන්ගේ සැපපහසුව විතරක් හදන්න රටේ සම්පත් ටික විනාශ කරන මේ ක්‍රමය වෙනස් කරන විදියක් ගැන හිතන්න වෙනවා බන්
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ලන්කාවෙ සිස්ටම් එක හදල තියෙන්නෙ පෞද්ගලික අන්ශයේ සේවකයනුයි, පිට රට ගිහින් දුක් විදල සල්ලි හොයන මිනිස්සුයි මේ රටේ සම්පූර්න බර දරන විදියට. ලන්කාවෙ එක ලාබ ලබන රාජ්ය ආයතනයක් තියෙනවද?

    රජයේ සේවකයන්ට වෙලාවට නිවාඩු,පෙන්ශන්,පඩි වැඩිවීම්, වාහන පමිට් ඔක්කොම ලැබෙනව. මුලු රටම ජීවත් කරවන පෞද්ගලික අන්ශයේ අයට මොනවද ලැබෙන්නෙ? කොරෝනා දවස් වල පඩියෙනුත් බාගයයි. රාජ්ය අන්ශයට ලගදි වැඩි කරපු 5000 වත් පෞද්ගලික අන්ශයේ අයට ලැබෙනවද?

    පාඩු ලබන රාජ්ය ආයතන පෞද්ගලික කරල මේ ක්‍රමය වෙනස් කරන්න හදපු එකම දේශපාලකය 2001 ආණ්ඩුව ගත්තු රනිල් විතරයි.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    gon katha kiyanna epa. wada karana ayath innawa. nathnam mita anthayine uba kiyana widiyata
    ------ Post added on Jan 27, 2022 at 10:36 AM
    අනේ පොඩි එකා. උබ දන්න පක තමා.
    උබේ අම්ම තාත්ත රාජ්‍ය සේවයේ නේ ද? උබේ ෆොටෝ කොපි ඔක්කොම කරන්න එන්නේ අම්ම /තාත්ත කන්තෝරුවෙන් නේ ද?

    රජයේ ආයතන 5ක විතර research එකක් දාල බලපන්.

    නැත්තම් 2017 SWEDEN company එකකින් රාජ්‍ය සේවය පලදායි හා කාර්යක්ෂම කරන්න කරපු පරීක්ෂණ වාර්තාව හොයාගෙන කියවපන්. එකේ බලපන් තියෙන නිර්දේශය. ඉංග්‍රීසි වාර්තාවේ අන්තිම නිර්දේශය හැටියට සිංහලෙනුත් ලියල තියෙනවා

    "කිසිදා කවර ආකාරයකින් වත් ප්‍රතිස්ථාපනය හෝ ඉහල දැමිය නොහැකි ආකාරයට පරිහානියට ලක්වී හා ලක් කරනලද ඔබගේ යාන්ත්‍රනය මුළුමනින්ම පාහේ පරිහානියට පත්වී ඇති අතර වංචාව ,දුෂණය , අකර්යක්ෂමතව හා සේවයේ නියුතු සෑම දෙනාගේම පවුර්ෂ දුර්වලතා මෙයට පිටුවහලකි."

    තව 2006 - 2007 කාලේ Netherlands වලින් කරපු එකෙත් තියෙනවා. (GL Peries)
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අනේ පොඩි එකා. උබ දන්න පක තමා.
    උබේ අම්ම තාත්ත රාජ්‍ය සේවයේ නේ ද? උබේ ෆොටෝ කොපි ඔක්කොම කරන්න එන්නේ අම්ම /තාත්ත කන්තෝරුවෙන් නේ ද?

    රජයේ ආයතන 5ක විතර research එකක් දාල බලපන්.

    නැත්තම් 2017 SWEDEN company එකකින් රාජ්‍ය සේවය පලදායි හා කාර්යක්ෂම කරන්න කරපු පරීක්ෂණ වාර්තාව හොයාගෙන කියවපන්. එකේ බලපන් තියෙන නිර්දේශය. ඉංග්‍රීසි වාර්තාවේ අන්තිම නිර්දේශය හැටියට සිංහලෙනුත් ලියල තියෙනවා

    "කිසිදා කවර ආකාරයකින් වත් ප්‍රතිස්ථාපනය හෝ ඉහල දැමිය නොහැකි ආකාරයට පරිහානියට ලක්වී හා ලක් කරනලද ඔබගේ යාන්ත්‍රනය මුළුමනින්ම පාහේ පරිහානියට පත්වී ඇති අතර වංචාව ,දුෂණය , අකර්යක්ෂමතව හා සේවයේ නියුතු සෑම දෙනාගේම පවුර්ෂ දුර්වලතා මෙයට පිටුවහලකි."

    ubata thiyenne wairayak .wairayen kiyawana modayo ekka katha
    karala wadak naha. uba kiyanne hamoma horu kiyalane .
    mama kiwwe ehema naha kiyala. research walin ganne sample ekak misak
    population ekama nemeyi . ekath 100% enne naha .

    hariyata anawashya aya ayin karala
    gaththama me prashne wisadaganna puluwan
    eka ithin awurudu 2-3n karanna baha
    awurudu 7-8k wath yanawa

    hama rajaye ayathnayakma thiyenne business karanna nemeyi
    samahara ewa privet karanna one kotasak (dumriya)
    .samahara ewa business unath kiyatawath one naha
    (petroleum, widuliya)

    ekath ekka rajya prathipaththiyak one.anna ehema ekakin thamayi
    campus walata target denne research area walata. anek ayatath karanna one
    mokakda kiyala enne.

    ubalata gon buruwanta chande didi anek minissuta baninna epa.
    unta kiyapan rajya prathipaththiyak hadanna kiyala
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    මේවා වෙනස් කරන්න නම් නිවට සිරිසේනයාගෙ පුකට පයින් ගහලා නන්දසේනව ගේන්නම් වෙනවා මචන්. නැත්නම් මේ රට කවදාවත් ගොඩගන්න බෑ.