අපේ satellite එක

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    ඉන්දියාවට කඩන් වැටිලා නේද හොඳ වැඩේ ඉන්දියන් කාරයොන්ට :rofl:

    ඉන්දියාවෙන් චීනෙට ගේම කෝල් කරයිද දන්නේ නැහැ ලංකාවේ බඩු ඉන්දියාවට වට්ටනවා කියල.. :lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේක තනිකරම විජාතික බලවේගවල කුමන්ත්රණයක් :frown::lol::lol:...ඇමරිකාව බයවෙලා ඔය සැට් එක පාවිච්චිකරලා උන්ට ගහයි කියල :lol::lol::lol::lol::rofl::rofl::rofl:
     
    handyandy

    Member
    Sep 19, 2011
    89
    15
    0
    Grate Work Machan :cool:

    Nsmk99kp3Ve7-eQCjfY39FtJGexB19-dm4dxNDdRXQCeoE3jhttJ30HlOfTvWIl4Vomm=w300-rw

    https://play.google.com/store/apps/details?id=com.picadelic.fxguru
     
    Last edited:

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මරුසිරා;16346970 said:
    මේක තනිකරම විජාතික බලවේගවල කුමන්ත්රණයක් :frown::lol::lol:...ඇමරිකාව බයවෙලා ඔය සැට් එක පාවිච්චිකරලා උන්ට ගහයි කියල :lol::lol::lol::lol::rofl::rofl::rofl:

    :lol::lol::lol::lol: කැ** ඔබාමා.. :lol::lol::lol:
     
    kuvindu

    Member
    Dec 26, 2012
    76
    2
    0
    ඒ සිරාවට ඔය යව්වයි කියන එකෙන් ලංකාවට පලක් නැද්ද ?
    හැබැයි ඔන්න උබලට අන්න වෙයි සිරාවට ඕක කඩන් වැටුනොත් :P :D
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    ඒ සිරාවට ඔය යව්වයි කියන එකෙන් ලංකාවට පලක් නැද්ද ?
    හැබැයි ඔන්න උබලට අන්න වෙයි සිරාවට ඕක කඩන් වැටුනොත් :P :D

    ලංකාවට තියා ඒකෙන් චීනෙට වත් පලක් නැහැ බන්..
    පලක් තියෙන්නේ එරෝසනයට විතරයි..:lol::lol: