අපේ චාරිත්‍ර වලට අනුව චාම්වට ගත්තු විවාහ මංගල්‍යක් මේ. මේ විදේශික යුවල ලංකාවට ඉස්සර වෙලා එන්නේ නිවාඩුවකට. ඒ ආව වෙලාවේ ලංකාවේ ලස්සන දැකලා පස්සේ දෙන්නගේ විවාහය ගණන් තෝරාගෙන තියෙන්නෙත් අපේ ලංකාව, ලංකාවේ චාරිත්‍ර වලට. වීඩියෝ කරලා තියෙන්නේ සීයක් සීණු. පුදුම ලස්සනයි. මෙයාලා තව මේ වගේ කරපු වීඩියෝ පහතින් තියනවා. 
https://vimeo.com/133953065
https://vimeo.com/siyakseenu

https://vimeo.com/133953065
https://vimeo.com/siyakseenu