Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ_වකුගඩු....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ වකුගඩුවලට වින කරන පුරුදු වලින් ඈත්වෙමු

වකුගඩුවල ක්‍රියාකාරීත්වය හරිහැටි ඉටු නොවීම නිසා අපේ සිරුරට ඇතිවන වෙනස්කම් බොහොමයක් පහසුවෙන් හදුනාගන්නට අපහසුයි. වකුගඩු දෙකම හොඳටම නරක් වී එම උවදුරේ කෙළවරටම ගිය අය වකුගඩු ඉල්ලා කරන අනුවේදනීය ඇයදීම් ඔබ ජීවිතේ එකවරක් හෝ අත්විඳ ඇති. වකුගඩුවල යම් අසාමාන්‍යතාවයක් ඇත්නම් එය කලින් හඳුනාගැනීම වගේම වකුගඩුවල සෞඛ්‍ය තත්වය හැකිපමණ හොදින් පවත්වා ගැනීමත් එදිනෙදා ජීවිතයේ සෞඛ්‍යයට මනා පිටුවහලක්. සිරුර අභ්‍යන්තරයේ වැදගත් ඉන්ද්‍රියක් වූ වකුගඩුව රෝගී වීමෙන් වකුගඩුවට පමණක් නොව සිරුරේ වැදගත් පද්ධති ගණනාවකට හානි පැමිනීමේ අවධානමක් තිබෙනවා.

වකුගඩුවල කාර්යභාරයන් මොනවාද?

වකුගඩුවල මූලික කාර්යයන් අතර පහත දැක්වෙන වැදගත් කර්තව්‍යයන් හඳුනාගත හැකියි.

සිරුරේ ද්‍රව මට්ටම පාලනය කිරීම.

රුධිරයේ ඇති අපද්‍රව්‍ය සහ විශ සහිත දෑ පෙරා හැරීම.

හෝර්මෝන ස්රාවය කිරීම මගින් රුධිර පීඩනය පාලනය කිරීම.

ශක්තිමත් අස්ථි පද්ධතියක් සඳහා විටමින් ඩී අවශෝෂණය කිරීම.

හෝර්මෝන ස්රාවය කිරීමෙන් රතු රුධිරානු නිපදවීමට සහාය වීම.

රුධිරයේ සංයුතිය පාලනය කිරීම (සෝඩියම්, පොස්පරස්, පොටෑසියම් ආදියේ සංයුතිය.)

වකුගඩු අකර්මන්‍ය විමෙන් වැලඳිය හැකි රෝග ආබාධ

ඉහත වකුගඩුවල කාර්යභාර ලැයිස්තුව අනුව වකුගඩු රෝග නිසා හදවත් රෝග, ස්නායු අබාධ, අස්ථි දුබලතා, රුධිර පීඩනය, අක්මාවේ දුබලතා, ආදී රෝගාබාධ රැසක් ඇතිවේ. ශ්‍රී ලංකාවේ දී නම් වියලි කලාපයේ වාර්ථා වී ඇති වකුගඩු රෝගය හේතුවෙන් එම පලාතේ ගොවි ජනතාව විශාල ආර්ථික සමාජීය ගැටළු රැසකට මුහුණපා ඇත. වකුගඩු රෝග යනු තරමක් සංකීර්ණ රෝග තත්වයකි. එවැන්නක් දරුණුවට වැළඳුන අයෙකුට නැවත සාමාන්‍ය ජිවිතයේ රැකියාවන් පෙර පරිදිම කල නොහැකිය. රජරට ගොවියන්ට වැළඳුනු එම වකුගඩු රෝගාබාධ නිසා පවුලේ ජිවනාලිය බඳු වූ ගොවි පියා අසරණ වීම නිසා එම පවුල් ශෝචනීය ඉරණමකට මුහුණපා ඇති අවස්ථා පිළිබඳ ඔබත් අසා ඇති.

එම රජරට පලාතට ආවේනික වූ පාරිසරික සාධක, ජීවන රටාව, සෞඛ්‍ය පුරුදු, ජලයේ සංයුතිය ආදී කාරනා නිසා වකුගඩු රෝගය සෑදෙන පිරිස වැඩි යයි සිතිය හැකියි. කෙසේ වෙතත් එම තත්ත්වය එම ප්‍රදේශයට බලපාන කරුණු හේතුවෙන් සිදුවන තත්ත්වයක් යයි සිතන්න හැකියි. එහෙත් ඕනෑම අයකුට බෝනොවන රෝගයක් ලෙස වකුගඩු රෝග අවධානමක් තිබේ. අයහපත් සුඛෝපබෝගී ජීවන රටාව සහ දුර්වල සෞඛ්‍ය පුරුදු වකුගඩු රෝගයට අත වනන ප්රබලතම සාධක බවට පත් වී ඇත. අපගේ වකුගඩුවලට වින කරන අපගේම පුරුදු ගැන අපි සලකා බලමු.

නිතර අව්වේ වැඩකරන කෘෂි රසායන වලට විවෘත වන රජරට ගොවියාද වකුගඩු රෝග වැලදිමේ හැකියාව වැඩි අයෙකි.

ජලය සහ ද්‍රව වර්ග ගැනීම

අපගේ සිරුරෙන් තුනෙන් දෙපංගුවක්ම පවතින්නේ ජලය. එම ජලය සිරුරේ සක්‍රිය ජීවය පවත්වාගන්නට මනා දායකත්වයක් සපනයනවා. දිනකට ජලය ලීටර දෙකක් පමණ සිරුරට එකතු කරගැනීම වැදගත් බව වෛද්‍ය උපදෙස වේ. ජලය යහමින් අඩංගු පළතුරු එලවලු ආහාරයට ගැනීමත් මෙම දිනක ජල ලීටර දෙකේ අවශ්‍යතාවය සපුරන්නට සමත්. එහෙත් තේ කෝපි වැනි කැෆෙන් සාන්ද්‍ර ද්‍රව්‍ය වල තිබෙන ජලය එම ද්‍රව්‍ය පෙරාහැරීම පිණිසම වැයවෙන හෙයින් ඒවා සිරුරට අවැසි ජලය ගොඩට එකතුකරන්නට බැහැ.

ඔබ වියලි පලාතක එළිමහනේ බර වැඩක යෙදේ නම් අවශ්‍ය පරිදි ජලය පානය කිරීම අත්‍යාවශ්‍යයි. රෝගාබාධ, යෙදෙන කාර්යය, පරිසරය සාධක අනුව ජලය සිරුරට අවශ්‍ය පරිදි ගැනීම වකුගඩු සතුටු කරන හොඳ පුරුද්දක් වේවි. ඒ වගේම කහ පැහැයට හෝ ඊට වඩා තද පැහැයකට පහවන්නේ නම් එයට මූලික හේතුව ජලය මඳකම වීමේ ඉඩක් තිබෙනවා. අඩුවෙන් ජල භාවිතය මුත්‍රා පද්ධතියට වගේම වකුගඩුවලට නරකට හිටින පුරුද්දක්.

කෑම පාලනය කිරීම

ලුනු , පිටි තෙල් වලින් සපිරි ක්ෂණික ආහාර වකුගඩු වලටත් ගෙන එන්නේ සුබ ලකුණක් නෙමෙයි. ලුනු තෙල් කෑම වෙනුවට එලවලු පලතුරු ඇතුලත් ස්වාභාවික ක්‍රමයට සිරුරේ ඛනිජ ලවණ ලබාගැනීම වකුගඩු වලට වගේම හෘද රෝග දියවැඩියා වැනි බෝනොවන රෝග වලක්වාගන්නටත් හේතු වෙනවා. අපි බොහෝවිට අපේ මුත්තා ආත්තා සීයා කිසිදු බෙහෙතක් නොමැතිව බොහෝ කල් සිටියා යැයි පුරසාරම් කියන්නට සමත්. එකල ආත්තා මුත්තාගේ දීර්ඝායු ජීවිතයට ඔවුන්ගේ සකස් කල ආහාර අඩු යහපත් ආහාර රටාව සහ ව්‍යායාම සපිරි ජීවිතය බොහෝසෙයින් බලපාන්නට ඇති.

පළතුරු දෙවියන්ට මෙන්ම අපේද සෞඛ්‍යයටද වැදගත් කෑමකි.

බේත් සහ වැඩුම් කාරක

ලංකාවේදී නම් කුඩා ලෙඩකට වුවත් බෙහෙත් ගොඩාක් ලබාගැනීම සාමාන්‍ය දෙයක් වෙලා. විවිධාකාරයේ සිරුරට වැදගත් ආයුර්වේදික සංයෝග සහ ඖෂධීය පානයන් යැයි හුවා දැක්වූවත් ඒවා වකුගඩු වලට නම් ඒ තරම් හොද දෙයක් නොවේවි. ඒ නිසා අනවශ්‍ය ලෙස බෙහෙත් හේත් ගැනීමෙන් ඈත් වීමත් වකුගඩුව සතුටු කරන කාරණාවක් වේවි.

දුම්පානය සහ මධ්‍යසාර

එතනෝල් වර්ගයේ මධ්‍යසාර පානය කිරීම වකුගඩු වලට වැඩ වැඩිවෙන්න හේතුවක්. මොකද එතනෝල් පෙරාහැරීමට වකුගඩුවලට වැඩියෙන් මහන්සි වෙන්න සිදු වෙනවා. ඒ වගේම දුම්පානයත් වකුගඩුවටල සෘජුවම බලපාන අයහපත් සෞඛ්‍ය පුරුද්දක්. ඒ නිසා එතනෝල් සහ දුමෙන් දුරු වීම වකුගඩු වලටත් තමුන්ගේ සෞඛ්‍යයටත් පොකට් එකටත් වාසිදායක වේවි.

ව්‍යායාම සහ හැඩ සිරුර

ආඩම්බරකාර බඩක් නඩත්තු කරන ශ්‍රී ලාංකිකයින් පිරිස, නාගරිකරණයත් එක්ක එන්න එන්නම වැඩිවෙනවා. මෙලෙස විශාල බඩගෙඩියක් සහ එල්ලෙන මාංශපේශින් තිබෙන අයගෙත් වකුගඩු රෝග අවධානම වැඩියි. නිතර හොඳින් ව්‍යායාම කරන කෙට්ටු ක්‍රීඩාශීලි සිරුර අනුන්ගේ සිත් ඇදගන්නට සමත් වෙනවා වගේම වකුගඩු රෝග ඇතුළු රෝග රැසකින් ඈත් වන්නට එවැනි ක්‍රීඩාශීලි සිරුර මනා පිටුවහලක් වෙනවා.

මැනගෙන ජීවත් වෙන්න

මැදි වියට පැමිණිමත් සමග සිරුරේ හැඩෙත් ටිකක් අවුල් නම්, ව්‍යායාම කරන්න හිතෙන්නෙත් නැත්නම්, කෑමත් ඉතිං කාලයක් පුරුද්දට ගිය විදියටම ලුනු පිටි තෙල් සරුවට තිබෙන එකක් නම් ඔබව වැළඳගන්නට හෘද රෝග, දියවැඩියාව, සහ වකුගඩු ආබාධ වගේ රෝග රැසක් පෝලිමේ බලා සිටිනවා. එම නිසා නිතර රුධිර පිඩනය මැනගැනීම, සිරුරේ බර මැනගැනීම, රුධිරගත සීනි ප්‍රමාණය මැන ගැනීම වගේම පවුල් වෛද්‍යවරයාට එම වාර්ථා මාස දෙක තුනකට වරක්වත් පෙන්වා උපදෙස් ගැනීම වැඩදායී කාරණාවක් වෙනවා. දියවැඩියාවද වකුගඩු අකර්මන්‍ය විමේ හේතුවක්. එමනිසා සීනි ගැන අවධානයෙන් සිටීමත් වකුගඩු වලට ආදරේ අය කල යුතු දෙයක්.

වකුගඩු වැනි වටිනා අවයවයන් වලින් කෙරන කාර්යය කිසිවිටෙක පිටතින් සවිකල යන්ත්‍රයකින් පූරණය කරන්නට බැහැ. එම නිසා අපිට ලැබී ඇති වකුගඩු අපේම පුරුදු වෙනස් කරගැනීමෙන් ආරක්ෂා කරගන්න එක අපේම වගකීමක් වෙනවා. “ආරෝග්‍යා පරමා ලාභා“ ඒ කියන්නෙ නිරෝගීකම උතුම් ලාභයක්. අපි හැමෝම දන්නවා කිසිත් නොකර ඉදලා කිසිවිටෙක ලාභ ගන්නට බැහැ. ලාභයක් ගන්න අපි යම් කැපකිරීමක් කරන්නට ඕනි. ඔබම සිතාබලා ජීවිතය වෙනස් කරගනිමින් කැපකිරීම් කලොත් ඔබේ ආරෝග්‍යා නැමැති ලාභය නිතරම ඔබ අසලම ගැවසේවි.

https://roar.media/sinhala/features/health-tips-for-kidney/

[QUOTE="LANKAT, post: 22222272, member: 564023"] [COLOR="DarkRed"][SIZE="4"][CENTER][SIZE="5"][COLOR="Red"]අපේ වකුගඩුවලට වින කරන පුරුදු වලින් ඈත්වෙමු[/COLOR][/SIZE][/CENTER] වකුගඩුවල ක්‍රියාකාරීත්වය හරිහැටි ඉටු නොවීම නිසා අපේ සිරුරට ඇතිවන වෙනස්කම් බොහොමයක් පහසුවෙන් හදුනාගන්නට අපහසුයි. වකුගඩු දෙකම හොඳටම නරක් වී එම උවදුරේ කෙළවරටම ගිය අය වකුගඩු ඉල්ලා කරන අනුවේදනීය ඇයදීම් ඔබ ජීවිතේ එකවරක් හෝ අත්විඳ ඇති. වකුගඩුවල යම් අසාමාන්‍යතාවයක් ඇත්නම් එය කලින් හඳුනාගැනීම වගේම වකුගඩුවල සෞඛ්‍ය තත්වය හැකිපමණ හොදින් පවත්වා ගැනීමත් එදිනෙදා ජීවිතයේ සෞඛ්‍යයට මනා පිටුවහලක්. සිරුර අභ්‍යන්තරයේ වැදගත් ඉන්ද්‍රියක් වූ වකුගඩුව රෝගී වීමෙන් වකුගඩුවට පමණක් නොව සිරුරේ වැදගත් පද්ධති ගණනාවකට හානි පැමිනීමේ අවධානමක් තිබෙනවා. [COLOR="red"]වකුගඩුවල කාර්යභාරයන් මොනවාද? [/COLOR] වකුගඩුවල මූලික කාර්යයන් අතර පහත දැක්වෙන වැදගත් කර්තව්‍යයන් හඳුනාගත හැකියි. සිරුරේ ද්‍රව මට්ටම පාලනය කිරීම. රුධිරයේ ඇති අපද්‍රව්‍ය සහ විශ සහිත දෑ පෙරා හැරීම. හෝර්මෝන ස්රාවය කිරීම මගින් රුධිර පීඩනය පාලනය කිරීම. ශක්තිමත් අස්ථි පද්ධතියක් සඳහා විටමින් ඩී අවශෝෂණය කිරීම. හෝර්මෝන ස්රාවය කිරීමෙන් රතු රුධිරානු නිපදවීමට සහාය වීම. රුධිරයේ සංයුතිය පාලනය කිරීම (සෝඩියම්, පොස්පරස්, පොටෑසියම් ආදියේ සංයුතිය.) වකුගඩු අකර්මන්‍ය විමෙන් වැලඳිය හැකි රෝග ආබාධ ඉහත වකුගඩුවල කාර්යභාර ලැයිස්තුව අනුව වකුගඩු රෝග නිසා හදවත් රෝග, ස්නායු අබාධ, අස්ථි දුබලතා, රුධිර පීඩනය, අක්මාවේ දුබලතා, ආදී රෝගාබාධ රැසක් ඇතිවේ. ශ්‍රී ලංකාවේ දී නම් වියලි කලාපයේ වාර්ථා වී ඇති වකුගඩු රෝගය හේතුවෙන් එම පලාතේ ගොවි ජනතාව විශාල ආර්ථික සමාජීය ගැටළු රැසකට මුහුණපා ඇත. වකුගඩු රෝග යනු තරමක් සංකීර්ණ රෝග තත්වයකි. එවැන්නක් දරුණුවට වැළඳුන අයෙකුට නැවත සාමාන්‍ය ජිවිතයේ රැකියාවන් පෙර පරිදිම කල නොහැකිය. රජරට ගොවියන්ට වැළඳුනු එම වකුගඩු රෝගාබාධ නිසා පවුලේ ජිවනාලිය බඳු වූ ගොවි පියා අසරණ වීම නිසා එම පවුල් ශෝචනීය ඉරණමකට මුහුණපා ඇති අවස්ථා පිළිබඳ ඔබත් අසා ඇති. එම රජරට පලාතට ආවේනික වූ පාරිසරික සාධක, ජීවන රටාව, සෞඛ්‍ය පුරුදු, ජලයේ සංයුතිය ආදී කාරනා නිසා වකුගඩු රෝගය සෑදෙන පිරිස වැඩි යයි සිතිය හැකියි. කෙසේ වෙතත් එම තත්ත්වය එම ප්‍රදේශයට බලපාන කරුණු හේතුවෙන් සිදුවන තත්ත්වයක් යයි සිතන්න හැකියි. එහෙත් ඕනෑම අයකුට බෝනොවන රෝගයක් ලෙස වකුගඩු රෝග අවධානමක් තිබේ. අයහපත් සුඛෝපබෝගී ජීවන රටාව සහ දුර්වල සෞඛ්‍ය පුරුදු වකුගඩු රෝගයට අත වනන ප්රබලතම සාධක බවට පත් වී ඇත. අපගේ වකුගඩුවලට වින කරන අපගේම පුරුදු ගැන අපි සලකා බලමු. [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/09/11162957/271-701x526.jpg[/IMG] නිතර අව්වේ වැඩකරන කෘෂි රසායන වලට විවෘත වන රජරට ගොවියාද වකුගඩු රෝග වැලදිමේ හැකියාව වැඩි අයෙකි. [COLOR="red"]ජලය සහ ද්‍රව වර්ග ගැනීම [/COLOR] අපගේ සිරුරෙන් තුනෙන් දෙපංගුවක්ම පවතින්නේ ජලය. එම ජලය සිරුරේ සක්‍රිය ජීවය පවත්වාගන්නට මනා දායකත්වයක් සපනයනවා. දිනකට ජලය ලීටර දෙකක් පමණ සිරුරට එකතු කරගැනීම වැදගත් බව වෛද්‍ය උපදෙස වේ. ජලය යහමින් අඩංගු පළතුරු එලවලු ආහාරයට ගැනීමත් මෙම දිනක ජල ලීටර දෙකේ අවශ්‍යතාවය සපුරන්නට සමත්. එහෙත් තේ කෝපි වැනි කැෆෙන් සාන්ද්‍ර ද්‍රව්‍ය වල තිබෙන ජලය එම ද්‍රව්‍ය පෙරාහැරීම පිණිසම වැයවෙන හෙයින් ඒවා සිරුරට අවැසි ජලය ගොඩට එකතුකරන්නට බැහැ. ඔබ වියලි පලාතක එළිමහනේ බර වැඩක යෙදේ නම් අවශ්‍ය පරිදි ජලය පානය කිරීම අත්‍යාවශ්‍යයි. රෝගාබාධ, යෙදෙන කාර්යය, පරිසරය සාධක අනුව ජලය සිරුරට අවශ්‍ය පරිදි ගැනීම වකුගඩු සතුටු කරන හොඳ පුරුද්දක් වේවි. ඒ වගේම කහ පැහැයට හෝ ඊට වඩා තද පැහැයකට පහවන්නේ නම් එයට මූලික හේතුව ජලය මඳකම වීමේ ඉඩක් තිබෙනවා. අඩුවෙන් ජල භාවිතය මුත්‍රා පද්ධතියට වගේම වකුගඩුවලට නරකට හිටින පුරුද්දක්. [COLOR="red"]කෑම පාලනය කිරීම [/COLOR] ලුනු , පිටි තෙල් වලින් සපිරි ක්ෂණික ආහාර වකුගඩු වලටත් ගෙන එන්නේ සුබ ලකුණක් නෙමෙයි. ලුනු තෙල් කෑම වෙනුවට එලවලු පලතුරු ඇතුලත් ස්වාභාවික ක්‍රමයට සිරුරේ ඛනිජ ලවණ ලබාගැනීම වකුගඩු වලට වගේම හෘද රෝග දියවැඩියා වැනි බෝනොවන රෝග වලක්වාගන්නටත් හේතු වෙනවා. අපි බොහෝවිට අපේ මුත්තා ආත්තා සීයා කිසිදු බෙහෙතක් නොමැතිව බොහෝ කල් සිටියා යැයි පුරසාරම් කියන්නට සමත්. එකල ආත්තා මුත්තාගේ දීර්ඝායු ජීවිතයට ඔවුන්ගේ සකස් කල ආහාර අඩු යහපත් ආහාර රටාව සහ ව්‍යායාම සපිරි ජීවිතය බොහෝසෙයින් බලපාන්නට ඇති. [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/09/11163000/281.jpg[/IMG] පළතුරු දෙවියන්ට මෙන්ම අපේද සෞඛ්‍යයටද වැදගත් කෑමකි. [COLOR="red"]බේත් සහ වැඩුම් කාරක [/COLOR] ලංකාවේදී නම් කුඩා ලෙඩකට වුවත් බෙහෙත් ගොඩාක් ලබාගැනීම සාමාන්‍ය දෙයක් වෙලා. විවිධාකාරයේ සිරුරට වැදගත් ආයුර්වේදික සංයෝග සහ ඖෂධීය පානයන් යැයි හුවා දැක්වූවත් ඒවා වකුගඩු වලට නම් ඒ තරම් හොද දෙයක් නොවේවි. ඒ නිසා අනවශ්‍ය ලෙස බෙහෙත් හේත් ගැනීමෙන් ඈත් වීමත් වකුගඩුව සතුටු කරන කාරණාවක් වේවි. [COLOR="red"]දුම්පානය සහ මධ්‍යසාර [/COLOR] එතනෝල් වර්ගයේ මධ්‍යසාර පානය කිරීම වකුගඩු වලට වැඩ වැඩිවෙන්න හේතුවක්. මොකද එතනෝල් පෙරාහැරීමට වකුගඩුවලට වැඩියෙන් මහන්සි වෙන්න සිදු වෙනවා. ඒ වගේම දුම්පානයත් වකුගඩුවටල සෘජුවම බලපාන අයහපත් සෞඛ්‍ය පුරුද්දක්. ඒ නිසා එතනෝල් සහ දුමෙන් දුරු වීම වකුගඩු වලටත් තමුන්ගේ සෞඛ්‍යයටත් පොකට් එකටත් වාසිදායක වේවි. [COLOR="red"]ව්‍යායාම සහ හැඩ සිරුර [/COLOR] ආඩම්බරකාර බඩක් නඩත්තු කරන ශ්‍රී ලාංකිකයින් පිරිස, නාගරිකරණයත් එක්ක එන්න එන්නම වැඩිවෙනවා. මෙලෙස විශාල බඩගෙඩියක් සහ එල්ලෙන මාංශපේශින් තිබෙන අයගෙත් වකුගඩු රෝග අවධානම වැඩියි. නිතර හොඳින් ව්‍යායාම කරන කෙට්ටු ක්‍රීඩාශීලි සිරුර අනුන්ගේ සිත් ඇදගන්නට සමත් වෙනවා වගේම වකුගඩු රෝග ඇතුළු රෝග රැසකින් ඈත් වන්නට එවැනි ක්‍රීඩාශීලි සිරුර මනා පිටුවහලක් වෙනවා. [COLOR="red"]මැනගෙන ජීවත් වෙන්න [/COLOR] මැදි වියට පැමිණිමත් සමග සිරුරේ හැඩෙත් ටිකක් අවුල් නම්, ව්‍යායාම කරන්න හිතෙන්නෙත් නැත්නම්, කෑමත් ඉතිං කාලයක් පුරුද්දට ගිය විදියටම ලුනු පිටි තෙල් සරුවට තිබෙන එකක් නම් ඔබව වැළඳගන්නට හෘද රෝග, දියවැඩියාව, සහ වකුගඩු ආබාධ වගේ රෝග රැසක් පෝලිමේ බලා සිටිනවා. එම නිසා නිතර රුධිර පිඩනය මැනගැනීම, සිරුරේ බර මැනගැනීම, රුධිරගත සීනි ප්‍රමාණය මැන ගැනීම වගේම පවුල් වෛද්‍යවරයාට එම වාර්ථා මාස දෙක තුනකට වරක්වත් පෙන්වා උපදෙස් ගැනීම වැඩදායී කාරණාවක් වෙනවා. දියවැඩියාවද වකුගඩු අකර්මන්‍ය විමේ හේතුවක්. එමනිසා සීනි ගැන අවධානයෙන් සිටීමත් වකුගඩු වලට ආදරේ අය කල යුතු දෙයක්. වකුගඩු වැනි වටිනා අවයවයන් වලින් කෙරන කාර්යය කිසිවිටෙක පිටතින් සවිකල යන්ත්‍රයකින් පූරණය කරන්නට බැහැ. එම නිසා අපිට ලැබී ඇති වකුගඩු අපේම පුරුදු වෙනස් කරගැනීමෙන් ආරක්ෂා කරගන්න එක අපේම වගකීමක් වෙනවා. “ආරෝග්‍යා පරමා ලාභා“ ඒ කියන්නෙ නිරෝගීකම උතුම් ලාභයක්. අපි හැමෝම දන්නවා කිසිත් නොකර ඉදලා කිසිවිටෙක ලාභ ගන්නට බැහැ. ලාභයක් ගන්න අපි යම් කැපකිරීමක් කරන්නට ඕනි. ඔබම සිතාබලා ජීවිතය වෙනස් කරගනිමින් කැපකිරීම් කලොත් ඔබේ ආරෝග්‍යා නැමැති ලාභය නිතරම ඔබ අසලම ගැවසේවි. [url]https://roar.media/sinhala/features/health-tips-for-kidney/[/url][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom