Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපෝ ඇයි ලන්කාවේ තාම ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපෝ ඇයි ලන්කාවේ තාම ??

ගොඩාක් උන් ලන්කවට් බැනලා බැනලා පිට රට යනව ලන්කවෙ අරක නෑ මෙක නෑ කියලා . හැබැයි දැන් ගොඩක් අයට එක තෙරිලා ඇති . ලන්කව තරන් හොද රටක් වෙන කොහෙවත් නැ කියල.

මොකද දැන් ලොකේ වෙන දෙවල් එක්ක ලන්කාව තරන් Safe තැනක් සහ අපිව බලගන්න වෙන රටක් නැති තරම්.

මම මෙක කියන්න හේතු ගොඩාක් තියනවා.

1. අපිට මොනද නැත්තෙ? ජීවත් වෙන්න අවශ්ය හැම දෙම අපෙ ලන්කවේ තියනවා . වතුර , ඔනා පැලයක් පැලවෙන පරිසරයක් , අවුරුද්ද පුරාවටම එකම විදිහේ කාලගුනය. කෙනෙක් කියයි ලන්කවේ තෙල් නෑනේ කියලා . ටිකක් හිතන්න මෙ වගෙ pandemic Situvation එකක අපිට තියෙන වතුර නතුව තෙල් තිබ්බ නම් එහෙම කොහොමද? මිනිස්සු කෑම හොයන විදියට වතුර හොයන්න උනොත් ? පිට රටින් වතුර ගෙන්න් උනොත්?

2.ලෝකෙම තියන හොදම සෞඛ්ය අන්ශ සේවාවක් තියෙනව අපේ රටේ. මම කියුවේ "සේවාවක් " , තක්ශනික පැත්තෙන් නෙවෙයි. අපි හැමොම බනිනවා වෘත්තීය සමිති එයලගෙ අයිතිවාසිකම් සදහා මිනිස්සු බිල්ලට ගන්නවා කියලා . එත් එයලා මේ වගේ අවස්තාවක වැඩ කරන්න හැටි දැක්කද? මම මෙහෙම කියු වේ . අපේ රටේ GMOA එක , ඒක වෘත්තීය සමිතියක් . එයලට මෙවට involve වෙන්න කියලා නෑනේ . එයලට කියන එකක් කරගෙන ඉන්න පුලුවන්. එත් එයල එහෙම හිටියේ නෑ .පෙරමුනට ඇවිත් Desicion making , planining වලට මාරම සපොට් එකක් දෙනව ආන්ඩුවට . අනිත් එක තමයි වෙන රටවල් වල වගේ සෞඛ්ය අන්ශ අපිට වැඩකරන්න බෑ කියල දාලා ගිහින් නෑ . සෞඛ් අධ්යක්ශකතුමා ඉදලා සෞඛ් සහයක වෙනකල් හැම කෙනාම මේ වෙලාවෙ ලොකු කැපවිමක් කරනව පෞද්ගලික සහ රජයේ දෙගොල්ලම , Thank you so much

3. නිරෝදනය ?? පොඩ්ඩක් google කරලා බලන්න අනිත් රටවල් වල කොහොමදා මෙක වෙන්නෙ කියලා ? 90% ම රටවල් වල වෙන්නෙ Self- Isolation . එත් අපෙ රටේ විශෙෂ ස්ථාන තියෙනවා . කන්න බොන්න wifi වෙනකල් හැමදේම දෙනවා . (ගම් නිරොදනය වෙනයි ) අපේ රටෙ එක රෝහලකින් කියල නෑ හුස්ම ගන්න බරි උනොත් විතරක් එන්න කියල . එත් වෙන රටවල් ?? . අපෙ රටේ කෑම වැඩි වෙලාද?

ඇත්තම් සල්ලි වැඩි වෙලා දා? නෑ අපෙ රටේ මිනිස්සු වෙනස් , අනිත් මිනිස්සු ගැන හිතන්ව. (සුලුතරයක් ඉන්නව එහෙම නැති ) තමන්ට තියනදේව බෙදාගන්නව .

4. රටේ හමුදාවක් පොලිසියක් සාමාන්යයෙන් ඉන්නෙ රට අරක්ශා කරන්න නේද? එත් ලන්කාවෙ ඊට එහාදෙයක් ලන්කාවෙ ආරක්ශක අන්ශ වලින් වෙන්වා නේද?

ඊයේ එයලා Self isolation flats වලට ගිහින් සින්දු කියුවා . එ ඉන්න මිනිස්සුන්ගෙ හිතේ සැනසුමට . ( කිහිප රටක එහෙම කරනව මම දැකල තිබුනට band එකක් පිටින් ගිහින් ඉන්නව දැකල නෑ ) රටේ යුද්දෙ ඉවර කලා , දැන් රටෙ සෞඛ් වෙනුවෙන් වෙහෙසෙනවා . හමුදා ප්රදානියා ඉදල යටම ඉන්න අරක්ශක සේවකය වෙනකල් මේ අවස්තවෙදි කැපවෙන්ව , Thank you so much!

5. China වල ඊයේ මිනිස්සු සෙට් එකක් Everest නගිනවා , අපේ මිනිස්සු මොකො කරන්නෙ ?? ( හැමොම නෙවෙයි ) එලවලු පලතුරු හිටවනවා . කොච්ච්ර හොඳවැඩක්ද ඒක. අපේ රටට එහෙම දෙයක් තමයි අවශ්යය. මොකද ඉස්සර ලන්කව ස්වයං පෝෂිත රටක් . ඇයි අපිට ආයම ඒ වගේ තැනකට එන්න බැරි.අපිට ඔන දෙවල් අපිටම හදාගන්න බැරි ඇයි ? ගොඩාක් රටවල එහෙම කරන්න බෑ . එක එක seasons තියන්ව , ලන්කවෙ එහෙම් නෑ . ඔන කාලෙක ඔන දෙයක් හදාගන්න පුලුවන් . අපි උදාහරනයකට සෞදි අරාබිය ගමුකෝ , එයල Developed country එකක් . එයලට තෙල් තියනව . පොලවෙ වතුර නෙවෙයි තෙල් තියෙන්නෙ , පරිසරයත් උශ්නයි ගහක් හදාගන්න බොහොම අමරුයි . එත් එයලා ස්වයං පෝෂිතද ? මම නම් හිතන්නෙ නෑ . නිකන් හිතන්න corona වලින් ලෝකේ ගොඩාක් මැරෙනවා , එතකොට කවුද තෙල් use කරන්නේ? උන් බන්කොලොත් , වතුර ටිකත් පිට රටින් ගන්න එපැයි . 90% ලොකේ තියන රටවල් ඔය වගේ තමයි . හැබැයි ලන්කාව බන්කොලොත් වෙන්වාද අනිත් අය මැරුනා කියලා ? මම හිතන්නෙ නෑ . අපිට තෙල් නෑ හැබෙයි දවස් 365 ම ඉර තියනව , සෝලා වලින් current එක අරගෙන car දුවන්න පුලුවන් . එත් තෙල් වලින් ගස් හිටවන්න පුලුවන් ද? වතුරට විකල්ප තියනවද? හිතන්න

6.දැන් රාජ්ය පාලනය වෙන විදිහ ගැනත් කියන්න ගොඩාක් දේවල් තියනව , එත් මෙක දේශපාලනීයකරනය වෙන නිස එක මම ඔයලට හිතන්න ඉතුරු කරනවා . කොහොම උනත් එතුමාටත් අපේ ප්රනමය දිය යුතුමයි

7. උබලා උබලගෙ රටට පලයව් මෙහෙ ඉන්න සල්ලි නැත්තම් කියල නම් අපේ රටෙ කවුරුත් කටවත් කියනවා නම් මට අහිල නෑ . උබල කෑවද?? නැද්ද ?? කියල හොයල බලනව වෙනුවට . Visa extend කරලා දිල එයලවත් අපි හොදින් බලගන්නව ඇරෙන්න . තව දෙයක් පිට රට ඉන්දල එන විදේශිකයන් මෙහේ නිරොදයනය කකරන්නේ මොකටද ? උන්ව අපු රටටම අය තල්ලු කරන්නේ නැතුව ? අපිට කොහෙ හරි අමරුවක් තියනවද ? නෑ එකයි ශ්රීලංකාවේ වෙනස . මනුස්සකම

දැන්ට මතු සම්බන්ඩයි !

ශ්රිලාන්කිකයෙක් වීම පිලිබදව ගොඩක් අඩම්බරයි !

අපි ඉපදුන රටට ආදරේ කරන්න ! එතුමිය අපිව හැමදාම ආදරයෙන් බලගන්නී !

ඔබට ජය !

Stay Safe!

[QUOTE="saw1993, post: 25283358, member: 544323"] [b]අපෝ ඇයි ලන්කාවේ තාම ??[/b] [SIZE="5"] ගොඩාක් උන් ලන්කවට් බැනලා බැනලා පිට රට යනව ලන්කවෙ අරක නෑ මෙක නෑ කියලා . හැබැයි දැන් ගොඩක් අයට එක තෙරිලා ඇති . ලන්කව තරන් හොද රටක් වෙන කොහෙවත් නැ කියල. මොකද දැන් ලොකේ වෙන දෙවල් එක්ක ලන්කාව තරන් Safe තැනක් සහ අපිව බලගන්න වෙන රටක් නැති තරම්. මම මෙක කියන්න හේතු ගොඩාක් තියනවා. 1. අපිට මොනද නැත්තෙ? ජීවත් වෙන්න අවශ්ය හැම දෙම අපෙ ලන්කවේ තියනවා . වතුර , ඔනා පැලයක් පැලවෙන පරිසරයක් , අවුරුද්ද පුරාවටම එකම විදිහේ කාලගුනය. කෙනෙක් කියයි ලන්කවේ තෙල් නෑනේ කියලා . ටිකක් හිතන්න මෙ වගෙ pandemic Situvation එකක අපිට තියෙන වතුර නතුව තෙල් තිබ්බ නම් එහෙම කොහොමද? මිනිස්සු කෑම හොයන විදියට වතුර හොයන්න උනොත් ? පිට රටින් වතුර ගෙන්න් උනොත්? 2.ලෝකෙම තියන හොදම සෞඛ්ය අන්ශ සේවාවක් තියෙනව අපේ රටේ. මම කියුවේ "සේවාවක් " , තක්ශනික පැත්තෙන් නෙවෙයි. අපි හැමොම බනිනවා වෘත්තීය සමිති එයලගෙ අයිතිවාසිකම් සදහා මිනිස්සු බිල්ලට ගන්නවා කියලා . එත් එයලා මේ වගේ අවස්තාවක වැඩ කරන්න හැටි දැක්කද? මම මෙහෙම කියු වේ . අපේ රටේ GMOA එක , ඒක වෘත්තීය සමිතියක් . එයලට මෙවට involve වෙන්න කියලා නෑනේ . එයලට කියන එකක් කරගෙන ඉන්න පුලුවන්. එත් එයල එහෙම හිටියේ නෑ .පෙරමුනට ඇවිත් Desicion making , planining වලට මාරම සපොට් එකක් දෙනව ආන්ඩුවට . අනිත් එක තමයි වෙන රටවල් වල වගේ සෞඛ්ය අන්ශ අපිට වැඩකරන්න බෑ කියල දාලා ගිහින් නෑ . සෞඛ් අධ්යක්ශකතුමා ඉදලා සෞඛ් සහයක වෙනකල් හැම කෙනාම මේ වෙලාවෙ ලොකු කැපවිමක් කරනව පෞද්ගලික සහ රජයේ දෙගොල්ලම , Thank you so much :love::love: 3. නිරෝදනය ?? පොඩ්ඩක් google කරලා බලන්න අනිත් රටවල් වල කොහොමදා මෙක වෙන්නෙ කියලා ? 90% ම රටවල් වල වෙන්නෙ Self- Isolation . එත් අපෙ රටේ විශෙෂ ස්ථාන තියෙනවා . කන්න බොන්න wifi වෙනකල් හැමදේම දෙනවා . (ගම් නිරොදනය වෙනයි ) අපේ රටෙ එක රෝහලකින් කියල නෑ හුස්ම ගන්න බරි උනොත් විතරක් එන්න කියල . එත් වෙන රටවල් ?? . අපෙ රටේ කෑම වැඩි වෙලාද? ඇත්තම් සල්ලි වැඩි වෙලා දා? නෑ අපෙ රටේ මිනිස්සු වෙනස් , අනිත් මිනිස්සු ගැන හිතන්ව. (සුලුතරයක් ඉන්නව එහෙම නැති:no::no: ) තමන්ට තියනදේව බෙදාගන්නව .:love::love: 4. රටේ හමුදාවක් පොලිසියක් සාමාන්යයෙන් ඉන්නෙ රට අරක්ශා කරන්න නේද? එත් ලන්කාවෙ ඊට එහාදෙයක් ලන්කාවෙ ආරක්ශක අන්ශ වලින් වෙන්වා නේද? ඊයේ එයලා Self isolation flats වලට ගිහින් සින්දු කියුවා . එ ඉන්න මිනිස්සුන්ගෙ හිතේ සැනසුමට . ( කිහිප රටක එහෙම කරනව මම දැකල තිබුනට band එකක් පිටින් ගිහින් ඉන්නව දැකල නෑ ) රටේ යුද්දෙ ඉවර කලා , දැන් රටෙ සෞඛ් වෙනුවෙන් වෙහෙසෙනවා . හමුදා ප්රදානියා ඉදල යටම ඉන්න අරක්ශක සේවකය වෙනකල් මේ අවස්තවෙදි කැපවෙන්ව , Thank you so much! :love::love: 5. China වල ඊයේ මිනිස්සු සෙට් එකක් Everest නගිනවා , අපේ මිනිස්සු මොකො කරන්නෙ ?? ( හැමොම නෙවෙයි ) එලවලු පලතුරු හිටවනවා . කොච්ච්ර හොඳවැඩක්ද ඒක. අපේ රටට එහෙම දෙයක් තමයි අවශ්යය. මොකද ඉස්සර ලන්කව ස්වයං පෝෂිත රටක් . ඇයි අපිට ආයම ඒ වගේ තැනකට එන්න බැරි.අපිට ඔන දෙවල් අපිටම හදාගන්න බැරි ඇයි ? ගොඩාක් රටවල එහෙම කරන්න බෑ . එක එක seasons තියන්ව , ලන්කවෙ එහෙම් නෑ . ඔන කාලෙක ඔන දෙයක් හදාගන්න පුලුවන් . අපි උදාහරනයකට සෞදි අරාබිය ගමුකෝ , එයල Developed country එකක් . එයලට තෙල් තියනව . පොලවෙ වතුර නෙවෙයි තෙල් තියෙන්නෙ , පරිසරයත් උශ්නයි ගහක් හදාගන්න බොහොම අමරුයි . එත් එයලා ස්වයං පෝෂිතද ? මම නම් හිතන්නෙ නෑ . නිකන් හිතන්න corona වලින් ලෝකේ ගොඩාක් මැරෙනවා , එතකොට කවුද තෙල් use කරන්නේ? උන් බන්කොලොත් , වතුර ටිකත් පිට රටින් ගන්න එපැයි . 90% ලොකේ තියන රටවල් ඔය වගේ තමයි . හැබැයි ලන්කාව බන්කොලොත් වෙන්වාද අනිත් අය මැරුනා කියලා ? මම හිතන්නෙ නෑ . අපිට තෙල් නෑ හැබෙයි දවස් 365 ම ඉර තියනව , සෝලා වලින් current එක අරගෙන car දුවන්න පුලුවන් . එත් තෙල් වලින් ගස් හිටවන්න පුලුවන් ද? වතුරට විකල්ප තියනවද? හිතන්න :oo::oo: 6.දැන් රාජ්ය පාලනය වෙන විදිහ ගැනත් කියන්න ගොඩාක් දේවල් තියනව , එත් මෙක දේශපාලනීයකරනය වෙන නිස එක මම ඔයලට හිතන්න ඉතුරු කරනවා . කොහොම උනත් එතුමාටත් අපේ ප්රනමය දිය යුතුමයි :love::love: 7. උබලා උබලගෙ රටට පලයව් මෙහෙ ඉන්න සල්ලි නැත්තම් කියල නම් අපේ රටෙ කවුරුත් කටවත් කියනවා නම් මට අහිල නෑ . උබල කෑවද?? නැද්ද ?? කියල හොයල බලනව වෙනුවට . Visa extend කරලා දිල එයලවත් අපි හොදින් බලගන්නව ඇරෙන්න . තව දෙයක් පිට රට ඉන්දල එන විදේශිකයන් මෙහේ නිරොදයනය කකරන්නේ මොකටද ? උන්ව අපු රටටම අය තල්ලු කරන්නේ නැතුව ? අපිට කොහෙ හරි අමරුවක් තියනවද ? නෑ එකයි ශ්රීලංකාවේ වෙනස . මනුස්සකම :love::love::love: දැන්ට මතු සම්බන්ඩයි ! [B][COLOR="Red"]ශ්රිලාන්කිකයෙක් වීම පිලිබදව ගොඩක් අඩම්බරයි ! :love::love: අපි ඉපදුන රටට ආදරේ කරන්න ! එතුමිය අපිව හැමදාම ආදරයෙන් බලගන්නී ![/COLOR][/B] ඔබට ජය ! Stay Safe! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom