අප අප නමින් රඳනෙම්
ඉස්සෙල්ලම කියන්න ඕනේ මේක මන් හදපු එකක් නෙමේ! මේක හම්බවුනේ කම්මැලිකමට කියවපු බ්ලොග් එකකින්!
ලියල තියෙන්නේ පබළු කියල කෙනෙක්! හොඳයි නම් ඉතින් අර මොනවද මන්දා දෙනවා කියනවනේ! ඒවා දුන්නට කාරී නැ ඕං!!!
සිහිනයේ ඉම දොර කවුලු හැරගෙන
මම සිටියා පෙර මං බලාගෙන
හදවතේ අග සැලෙන ලා දල්ලක
සිසිලසක් වී තැවරුනා..ප්‍රේමයෙන් නුඹ
ආලයම සිත අක්මන් කර
සංසාරයේම අපි සක්මන් කල
ප්‍රේමයේ පළමු පියවර
තබා හිනහෙමි මේ.......ජන්මයේ අප
හමුවෙමින් ..හිනහෙමින්
සැනසෙමින් හිඳිමින්
නුඹ නමින්..... නුඹ මා නමින්
ජීවිතයම රැඳෙමින්
සිත තුටින්....ලොව එළි ලමින්
සංසාරයම පතමින්
නුඹ නමින් ...නුඹ මා නමින්