කවිය 100% ලස්සන යයි කියා ඔබව මුරුංගා අත්තේ තබා, වැඩෙන අංකුරයක් වන ඔබ විනාශ කරන්නට නොරිසියෙමි.
කාව්‍ය කරනයේ දී උපමා රුපක, අලංකරණ බහුලව යොදා ගත යුතුය....කෝ ඒවා........ඔබ කියන්නට යන දේ හරිම ලාබ කදුළු සහ ලාබ වදන් ටිකක් සමග ලියා දමයි......
ඔබ වැනි නිර්මාණ විදින මිනිසෙකුට මීට වඩා දෙයක් කල හැකිය.........
ඔබ ගේ අත්දැකීම මීට වඩා හොදට ගෙත්තම් කරන්නට තිබුණා යයි මම සිතමි.
සේකර ගේ, ජයවඩු විතාන ගේ, ආරියවංශ රණවීර ගේ, ගොන්සල්කෝරාල ගේ, මොනිකා රුවන් පතිරණ ගේ පොත් පරිශීලනය කරන්න...........