අප අහිමි වෙලා

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවිය 100% ලස්සන යයි කියා ඔබව මුරුංගා අත්තේ තබා, වැඩෙන අංකුරයක් වන ඔබ විනාශ කරන්නට නොරිසියෙමි.
    කාව්‍ය කරනයේ දී උපමා රුපක, අලංකරණ බහුලව යොදා ගත යුතුය....කෝ ඒවා........ඔබ කියන්නට යන දේ හරිම ලාබ කදුළු සහ ලාබ වදන් ටිකක් සමග ලියා දමයි......
    ඔබ වැනි නිර්මාණ විදින මිනිසෙකුට මීට වඩා දෙයක් කල හැකිය.........
    ඔබ ගේ අත්දැකීම මීට වඩා හොදට ගෙත්තම් කරන්නට තිබුණා යයි මම සිතමි.

    සේකර ගේ, ජයවඩු විතාන ගේ, ආරියවංශ රණවීර ගේ, ගොන්සල්කෝරාල ගේ, මොනිකා රුවන් පතිරණ ගේ පොත් පරිශීලනය කරන්න...........
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කවිය 100% ලස්සන යයි කියා ඔබව මුරුංගා අත්තේ තබා, වැඩෙන අංකුරයක් වන ඔබ විනාශ කරන්නට නොරිසියෙමි.
    කාව්‍ය කරනයේ දී උපමා රුපක, අලංකරණ බහුලව යොදා ගත යුතුය....කෝ ඒවා........ඔබ කියන්නට යන දේ හරිම ලාබ කදුළු සහ ලාබ වදන් ටිකක් සමග ලියා දමයි......
    ඔබ වැනි නිර්මාණ විදින මිනිසෙකුට මීට වඩා දෙයක් කල හැකිය.........
    ඔබ ගේ අත්දැකීම මීට වඩා හොදට ගෙත්තම් කරන්නට තිබුණා යයි මම සිතමි.

    සේකර ගේ, ජයවඩු විතාන ගේ, ආරියවංශ රණවීර ගේ, ගොන්සල්කෝරාල ගේ, මොනිකා රුවන් පතිරණ ගේ පොත් පරිශීලනය කරන්න...........

    masuran adahas walta sthuthi
     
    Similar threads