Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අප කන්නේ බත් නොව මුදල් හා කාලයයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප කන්නේ බත් නොව මුදල් හා කාලයයි....

ඇමරිකන් ජාතිකයින් තම ආහාර වේලට පාන් පෙති දෙකක් මස් පෙත්තක් එළවලු සලාදයක් හා පළතුරු යුශ වීදුරුවක් ලබා ගනිති.ජපන් ජාතිකයින් සුදු බත් ගුලියක් රාබු අච්චාරු ස්වල්පයක් හා මාළු පෙත්තකින් සැනසෙති.චීන ජාතිකයින් නූඩ්ල්ස් අනුභව කරති.

මේ සියලු රටවල් අතිශය දියුණු රටවල් වෙති.

ලංකාවේ වේලක් ඉවීම දෙවනි ලෝක යුද්ධය සිහිපත් කෙරෙන රාජකාරියකි.හාල් කඩයට දිව ගොස් හාල් ගෙනෙන ගෘහණියෝ ඒවා සෝදති ගරති ලිපේ තියා පිස ගනිති.

පොළේ ගොස් ගෙනෙන එළවලු ලේසියකට උයන්නට බැරිය.පොල් ගා කිරි මිරිකා තුනපහ මිරිස් යොදා මදි හරියට තෙම්පරාදු කර ඉවිය යුතුය.නැත්නම් කන උන්දලාගේ හිත හොඳ නැත.

කිරට එකක් තෙලට එකක් මිරිසට එකක් යනාදියෙන් අපේ ආහාර වේල පිරිපුන්ය පොහොසත්ය.අම්මෝ හරි රසය.කාගෙන කාගෙන යා හැක.

වේල පිළියල කරන්නට කාලයත් ඒ අයුරින්ම කත හැක.

උදේ හයට ගෙදරින් පිටවෙන සැමියාට බත් මුල සකසා දෙන්නට බිරින්දෑවෝ උදේ හතරට ඇහැරෙති.නැතුව බැරිය.එළවළු මාළු උයන්නට වෙලා මදිය.

කලින්දා රෑවේල තෙලට කිරට මිරිසට උයා තෙල් දැලිබැඳුනු වළං හෝදා රෑ එකොළහට දොළහට නිදාගත් බිරින්දෑ පහුවදා උදේ හතරට නැගිට වේල පිළියල කරන්නෝය.ඒ අතර නින්ද මඳිකමින් රෝගී වන්නෝය.අටෝරාසියක් හට්ටි මුට්ටි හෝදා අතපය රුදා හදා ගනිති.

වේලක් උයා කෑ පසු ඒ ඒ බාජන හට්ටි මුට්ටි හේදීමත් ලේසි නැත.එකක් තෙල් ය අනෙකේ කිරිය තවකෙක දැළිය හොදිය.කුස්සිය පුරා පොල් කුඩුය ළූණු පොතුය.ඔය ඔක්කෝම එක වේලක හපන්කම් ය.

විදේශික දරුවන් පුටුවක වාඩි වී අල ගෙඩියක් මස් කැබැල්ලක් කැරට් අලයක් බටර් තැවරූ පාන් පෙත්තක් සමඟ පළතුරක් අපූරුවට වදයක් නැතුව තනිව කති.

ලාංකික දරුවන්ගේ අම්මලා පැය ගනන් ගතකොට කිරට තෙලට උයා බත් සමඟ අනා පොඩි කර චුරුප්පන් කර පස්සෙන් දුවමින් පොඩි එකාගේ කට ඇතුලට එබීමට වෙර දරති.බත් අප්පිරියා පොඩි එකා පසු නොබලා දුවයි."අනේ අපේ එක්කෙනා බත් කන්නෙම නැ"අම්මලා නාහෙන් අඬයි.

විදේශික කුඩා ළමුන්ට පවා තමන්ගේ සරල ආහාර වේල පිළියල කර ගත හැකි වෙද්දී ලාංකික දරුවෝ අම්මා ලෙඩවූ දාට බඩගින්නේ හිදිති.නැත්නම් කඩෙන් කති.අපේ වේල හැදීම ඒ තරම් සංකීර්ණ කාර්යයකි.කුඩා උන්ට තියා සමහර වැඩුණු උන්ටද නොකල හැකි කාර්ය්යයකි.

පිටරට කාර්යාලවල සේවය කරන්නන් වැඩ අතර තුරේදීම මස් හා එළවළු යෙදූ පාන් පෙත්තක් කා පළතුරු යුශ වීදුරුවක් බොයි.ඒ ඔවුන්ගේ දිවා ආහාරයයි.

හපොයි ලංකාවේ එහෙම බැරිය.ඒ කෑම එහෙම ලේසියකට කන්නට බැරිය.කන්න කලින් විනාඩි දහයක් අත් හේදිය යුතුය.බත් මුල දිග ඇරගෙන මාළු කටු තෝරමින් කරපිංචා අහක් කරමින් කන්නට පැය බාගයක්වත් ගතවේ.කා බී අවසානයේ අතකට හෝදන්නටද ලේසියකට බැරිය.හොඳි මාලු නියපොතු අස්සේ පවා නැංගුරම් ලාගෙන ඇත්තෝය.

ඉතින් ඔයින් මෙයින් කාර්ය්යාල වල කෑමට උදේට දවල්ට පැය දෙකක් වත් දිය යුතුය.

බත් සමඟ හරි හරියට කාලයද කන්නෝය.

ලාංකිකයන්ගේ මසක පඩියෙන් වැඩි කොටස වියදම් වෙන්නේ කෑමටය.ලේසි නැත.කීයක් ගත යුතුද.හාල් පොල් එළවළු මාළු වලින් නොනැවතී තුනපහ කහ මිරිස් කුරුදු රම්පෙ කරපිංචා සිට ගොරකා සියඹලා දක්වා ගත යුතුය.එකත් පොඩ්ඩක් බැරිය.බඩ පැලෙන්නට කන්නට බත් කන්දක් හා හායි හූයි ගාන්නට හොදි ගඟක් තිව යුතුය.

නැත්නම් බඩට කෙසේ වෙතත් හිතට මදිය.

වැඩියෙන් බත් කා අඩුවෙන් එළවළු කා ලෙඩ්ඩු වෙන්නටද ලාංකිකයෝ හරි හපන්නුය.

කවුරු හරි ඇහුවොත් පුරාජේරුව කියවන්නේ "අපෝ අපි තුන් වේල බත් කන මිනිස්සු" කියාය.

බත්වලට වඩා කන්නේ කාලය හා මුදල් බව නොහිතන්නෝය.

ලෝකයේ දියුණු රටවල් කාලය අඩුවෙන් වැයවෙන සරල ආහාරයක් අනුභව කර මුදල් හා කාලය ඉතිරි කරගෙන පෙරට යද්දී අපි එක් වේලකට පැය ගනනක් කාලය වැය කොට පසුම්බිය හිඳෙන තුරු මුදල්ද වැය කරමින් එක තැන පල්වෙන්නෙමු.

සැබැවින්ම අපේ ආහාර රටාව පිළිබඳ කල්පනා කර යුතු කාලය එළඹ ඇත.අපි වේලකට වැය කරන මුදල හා කාලය ගැන සිතූ විට අප තවමත් දියුණු වෙමින් පවතින රටක් වී ඇත්තේ ඒ නිසාමදැයි ඇතිවන සැකය සාදාරණය.මෙය කියවන ඔබත් ලියන මාත් ඇතුළු අප සියල්ලෝම ලාංකික ආහාර රටාව තුල සිරවුණු සිරකරුවෝ වෙමු.

එයින් මිදෙන දවසක් ඇත්නම් එදිනට ලංකාව තවත් අඩියක් මෙතනින් පෙරට යනු ඇත.

ඔයාලත් හිතල බලන්න

හැබැයි පෙරේතයන්ට ඔය මොනවත් අදාල නෑ

(උපුටාගැනීම >>> අමා රාජපක්ෂ fb profile)

[QUOTE="IMUNA, post: 28773658, member: 392391"] අප කන්නේ බත් නොව මුදල් හා කාලයයි.... ඇමරිකන් ජාතිකයින් තම ආහාර වේලට පාන් පෙති දෙකක් මස් පෙත්තක් එළවලු සලාදයක් හා පළතුරු යුශ වීදුරුවක් ලබා ගනිති.ජපන් ජාතිකයින් සුදු බත් ගුලියක් රාබු අච්චාරු ස්වල්පයක් හා මාළු පෙත්තකින් සැනසෙති.චීන ජාතිකයින් නූඩ්ල්ස් අනුභව කරති. මේ සියලු රටවල් අතිශය දියුණු රටවල් වෙති. ලංකාවේ වේලක් ඉවීම දෙවනි ලෝක යුද්ධය සිහිපත් කෙරෙන රාජකාරියකි.හාල් කඩයට දිව ගොස් හාල් ගෙනෙන ගෘහණියෝ ඒවා සෝදති ගරති ලිපේ තියා පිස ගනිති. පොළේ ගොස් ගෙනෙන එළවලු ලේසියකට උයන්නට බැරිය.පොල් ගා කිරි මිරිකා තුනපහ මිරිස් යොදා මදි හරියට තෙම්පරාදු කර ඉවිය යුතුය.නැත්නම් කන උන්දලාගේ හිත හොඳ නැත. කිරට එකක් තෙලට එකක් මිරිසට එකක් යනාදියෙන් අපේ ආහාර වේල පිරිපුන්ය පොහොසත්ය.අම්මෝ හරි රසය.කාගෙන කාගෙන යා හැක. වේල පිළියල කරන්නට කාලයත් ඒ අයුරින්ම කත හැක. උදේ හයට ගෙදරින් පිටවෙන සැමියාට බත් මුල සකසා දෙන්නට බිරින්දෑවෝ උදේ හතරට ඇහැරෙති.නැතුව බැරිය.එළවළු මාළු උයන්නට වෙලා මදිය. කලින්දා රෑවේල තෙලට කිරට මිරිසට උයා තෙල් දැලිබැඳුනු වළං හෝදා රෑ එකොළහට දොළහට නිදාගත් බිරින්දෑ පහුවදා උදේ හතරට නැගිට වේල පිළියල කරන්නෝය.ඒ අතර නින්ද මඳිකමින් රෝගී වන්නෝය.අටෝරාසියක් හට්ටි මුට්ටි හෝදා අතපය රුදා හදා ගනිති. වේලක් උයා කෑ පසු ඒ ඒ බාජන හට්ටි මුට්ටි හේදීමත් ලේසි නැත.එකක් තෙල් ය අනෙකේ කිරිය තවකෙක දැළිය හොදිය.කුස්සිය පුරා පොල් කුඩුය ළූණු පොතුය.ඔය ඔක්කෝම එක වේලක හපන්කම් ය. විදේශික දරුවන් පුටුවක වාඩි වී අල ගෙඩියක් මස් කැබැල්ලක් කැරට් අලයක් බටර් තැවරූ පාන් පෙත්තක් සමඟ පළතුරක් අපූරුවට වදයක් නැතුව තනිව කති. ලාංකික දරුවන්ගේ අම්මලා පැය ගනන් ගතකොට කිරට තෙලට උයා බත් සමඟ අනා පොඩි කර චුරුප්පන් කර පස්සෙන් දුවමින් පොඩි එකාගේ කට ඇතුලට එබීමට වෙර දරති.බත් අප්පිරියා පොඩි එකා පසු නොබලා දුවයි."අනේ අපේ එක්කෙනා බත් කන්නෙම නැ"අම්මලා නාහෙන් අඬයි. විදේශික කුඩා ළමුන්ට පවා තමන්ගේ සරල ආහාර වේල පිළියල කර ගත හැකි වෙද්දී ලාංකික දරුවෝ අම්මා ලෙඩවූ දාට බඩගින්නේ හිදිති.නැත්නම් කඩෙන් කති.අපේ වේල හැදීම ඒ තරම් සංකීර්ණ කාර්යයකි.කුඩා උන්ට තියා සමහර වැඩුණු උන්ටද නොකල හැකි කාර්ය්යයකි. පිටරට කාර්යාලවල සේවය කරන්නන් වැඩ අතර තුරේදීම මස් හා එළවළු යෙදූ පාන් පෙත්තක් කා පළතුරු යුශ වීදුරුවක් බොයි.ඒ ඔවුන්ගේ දිවා ආහාරයයි. හපොයි ලංකාවේ එහෙම බැරිය.ඒ කෑම එහෙම ලේසියකට කන්නට බැරිය.කන්න කලින් විනාඩි දහයක් අත් හේදිය යුතුය.බත් මුල දිග ඇරගෙන මාළු කටු තෝරමින් කරපිංචා අහක් කරමින් කන්නට පැය බාගයක්වත් ගතවේ.කා බී අවසානයේ අතකට හෝදන්නටද ලේසියකට බැරිය.හොඳි මාලු නියපොතු අස්සේ පවා නැංගුරම් ලාගෙන ඇත්තෝය. ඉතින් ඔයින් මෙයින් කාර්ය්යාල වල කෑමට උදේට දවල්ට පැය දෙකක් වත් දිය යුතුය. බත් සමඟ හරි හරියට කාලයද කන්නෝය. ලාංකිකයන්ගේ මසක පඩියෙන් වැඩි කොටස වියදම් වෙන්නේ කෑමටය.ලේසි නැත.කීයක් ගත යුතුද.හාල් පොල් එළවළු මාළු වලින් නොනැවතී තුනපහ කහ මිරිස් කුරුදු රම්පෙ කරපිංචා සිට ගොරකා සියඹලා දක්වා ගත යුතුය.එකත් පොඩ්ඩක් බැරිය.බඩ පැලෙන්නට කන්නට බත් කන්දක් හා හායි හූයි ගාන්නට හොදි ගඟක් තිව යුතුය. නැත්නම් බඩට කෙසේ වෙතත් හිතට මදිය. වැඩියෙන් බත් කා අඩුවෙන් එළවළු කා ලෙඩ්ඩු වෙන්නටද ලාංකිකයෝ හරි හපන්නුය. කවුරු හරි ඇහුවොත් පුරාජේරුව කියවන්නේ "අපෝ අපි තුන් වේල බත් කන මිනිස්සු" කියාය. බත්වලට වඩා කන්නේ කාලය හා මුදල් බව නොහිතන්නෝය. ලෝකයේ දියුණු රටවල් කාලය අඩුවෙන් වැයවෙන සරල ආහාරයක් අනුභව කර මුදල් හා කාලය ඉතිරි කරගෙන පෙරට යද්දී අපි එක් වේලකට පැය ගනනක් කාලය වැය කොට පසුම්බිය හිඳෙන තුරු මුදල්ද වැය කරමින් එක තැන පල්වෙන්නෙමු. සැබැවින්ම අපේ ආහාර රටාව පිළිබඳ කල්පනා කර යුතු කාලය එළඹ ඇත.අපි වේලකට වැය කරන මුදල හා කාලය ගැන සිතූ විට අප තවමත් දියුණු වෙමින් පවතින රටක් වී ඇත්තේ ඒ නිසාමදැයි ඇතිවන සැකය සාදාරණය.මෙය කියවන ඔබත් ලියන මාත් ඇතුළු අප සියල්ලෝම ලාංකික ආහාර රටාව තුල සිරවුණු සිරකරුවෝ වෙමු. එයින් මිදෙන දවසක් ඇත්නම් එදිනට ලංකාව තවත් අඩියක් මෙතනින් පෙරට යනු ඇත. ඔයාලත් හිතල බලන්න 🙂 හැබැයි පෙරේතයන්ට ඔය මොනවත් අදාල නෑ 😁 (උපුටාගැනීම >>> අමා රාජපක්ෂ fb profile) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom