අප කවුරුත් නොසිත අරගලයක් කරමු
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,113 23,340 113 Feb 11, 2022 #2 Hi. Mr. Court order Reactions: Im.Just.a.Fool and Tharaka_x
Tharaka_x Well-known member Dec 25, 2017 7,320 9,212 113 26 Matara Feb 11, 2022 #3 මට නම් ඕවා තේරෙන්නේ නැහැ බන්
Hyaenidae Well-known member Apr 8, 2015 53,043 2 54,821 113 Feb 11, 2022 #6 අපි වැඩිපුර ඩොලර් ගෙනාවම නර්ස්ලට පඩි වැඩි කරන්න බැරියැ වැඩිපුර රුපියල් අච්චු ගහල නේහ් නැත්නම් මිනිස්සු මැරෙන්න අරිනව
අපි වැඩිපුර ඩොලර් ගෙනාවම නර්ස්ලට පඩි වැඩි කරන්න බැරියැ වැඩිපුර රුපියල් අච්චු ගහල නේහ් නැත්නම් මිනිස්සු මැරෙන්න අරිනව
saja Well-known member Jan 8, 2007 16,233 2 10,818 113 Home Sweet Home Feb 11, 2022 #7 mu arthika osthara da?
Kasun Baba Active member Jul 3, 2021 303 179 43 Feb 11, 2022 #8 මට තේරෙන්නේ නැහැ මූ හැමදාම හෑල්ලක් ලියලා අන්තිමට අරගලයක කතාවක් දනව. පොල් කෑල්ලයි සිග්නලුයි වගේ. අපි අරගල කරලා එංගලන්තයේ ඉන්න පිම්පියොන්ට රට බාර දෙන්න ද කියන්නේ
මට තේරෙන්නේ නැහැ මූ හැමදාම හෑල්ලක් ලියලා අන්තිමට අරගලයක කතාවක් දනව. පොල් කෑල්ලයි සිග්නලුයි වගේ. අපි අරගල කරලා එංගලන්තයේ ඉන්න පිම්පියොන්ට රට බාර දෙන්න ද කියන්නේ
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,669 100,952 113 Feb 11, 2022 #9 පැතුම්ට කියන්න මචන් කේක් එකක් හදනකොට ලුණු වැඩිඋනාම තමා කර වෙන්නෙ කියල. උත්තරේ අදාලත් නෑ හරිත් නෑ කියල දන්නව.
පැතුම්ට කියන්න මචන් කේක් එකක් හදනකොට ලුණු වැඩිඋනාම තමා කර වෙන්නෙ කියල. උත්තරේ අදාලත් නෑ හරිත් නෑ කියල දන්නව.