අප දැන් සුළු ජාතියක් නෙමෙයි… ආණ්ඩුව අපේ අය&#35

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අප දැන් සුළු ජාතියක් නෙමෙයි… ආණ්ඩුව අපේ අය&#35

    දෙමළ ජනතාව තවදුරටත් සුළු ජාතියක් නොවන බවත් දෙමළ ජනතාව ගැන තීරණය ගැනීමට ඇති අයිතිය ඉල්ලා සිටීමේ කිසිදු වරදක් තමා නොදකින බවත් දෙමළ සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. සම්බන්දන් මහතා පවසයි.
    ත්‍රිකුණාමලය කිලිවෙට්ටි කදවුරේ වැසියන් විසින් පැවැත්වූ උද්ඝෝෂණයකට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ තම ඉල්ලීම් තවදුරටත් පැහැර හැරීමට රජයට නොහැකි බවත් ආයුධ සන්නද්ධ යුද්ධයක් නැවැත කිසි කලක තමන් අපේක්ෂා නොකරන බවත්ය.
    ‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදීත් අප ප්‍රශ්න ඉදිරිපත්ව තිබෙනවා. පෙර කවරදාකවත් නොමැති අන්දමේ අවධානයක් අපගේ ප්‍රශ්න පිළිබඳව ලබා ගැනීමේ හැකියාව දැන් ලැබී තිබෙනවා.
    අද සාම්පූර් කඳවුරුවල ජීවත් වන ඔබ වසර සිය ගණනක සිට ජීවත් වුණේ තම තමන්ගේ පාරම්පරික ඉඩම්වල. කොට්ටියාර් සිට වේරුගල් දක්වාම විශේෂයෙන් දෙමළ කතා කරන ජනතාව ජීවත් වුණා.
    සාම්පූර් ප්‍රදේශයේ කඳවුරුවල ජීවත්වන ජනතාවට ඔවුන්ගේ පාරම්පරික ඉඩම් ලබාදෙන්නැයි පාර්ලිමේන්තුවේදී අපි බොහෝ අවස්ථාවල ඉල්ලීම් කළා’ යයිද දෙමල සන්ධාන නායකයා එහිදී අදහස් පල කලේය.


    --------
    දැන් හෙන ආතල් ඇති පූට්ටු කාරයින්ට...
    අද මුන් හෙට තම්බි...

    අන්තිමට අපි සුලු ජාතිය වෙලයි නවතින්නේ...

    අනිත් ජාතින්ට කෙලවන්න නෙමෙයි කියන්නේ.අපේ ජාතිය රැක ගන්න ඉදිරියට එන්න...පොඩි දෙයක් කරන්න ඒ වෙනුවෙන්. ආරම්භයක් විදියට එක හම්බ කඩයක් අතාරින්න,එක නිෂ්පාදනයක් අතාරින්න..


     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ඇත්ත නේ දැන් මොකද්ද අවුල උනුත් ලංකාවේ මිනිස්සු .
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    හා..හා.. කෑ ගහන්න එපා ජාතිවාදේ ඈවිස්සේයි..