Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අප මිය ගිය පසු මෙම සක්වලහිම උපදිනවාද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. ලෝකය දැහැමි බැවින් ඇත් වන අතරවාරයේම ලෝකයේ ජනගහනයද වැඩි වීම එකට එකක් නොගැලපීම

2. අද පවතින විනාශකාරී අවි මගින් ලෝකයේම සමස්ත ජනගහනය විනාශ කර දැමීමට හැකිවීම

3. නීති රීති දැමීමෙන් , දිරි දීමනා දීම මගින් රටක දරු උපත් අඩු හෝ වැඩි කිරීමට හැකි වීම

4. දියුණු තාක්ෂනය ඔස්සේ අවැසි නම් දරුවන් විශාල වශයෙන් රසායනාගාර තුල නිෂ්පාදනය කිරීමට හැකිවීම

5. බුදු දහම අනුව, සිත මොලය මුලික කර ගෙන නොපවතින බැවින්, මොලය මියගොස් යන්ත්‍ර වලට සවිකර ඇති මිනිසුන්, ජිවත් වෙන අය ලෙස පිළිගන්නට සිදුවීම.

6. ලෝකයේ නිර්මාණය වීම පිළිබද කිතුදහමේ විස්තර කිරීමට........ මානව පරිණාමය පිළිබද බුදුදහමේ විස්තර කිරීම එකට එකක් දෙවෙනි නොවීම

7. කෘමියෙකුගේ හිස කදින් වෙන් කල කල , හිස සහ කද අවස්ථා දෙකකදී මිය යන බැවින්, එකම සත්වයා දෙතැනක නැවත ඉපදිය යුතු වීම

8. රහතුන් වහන්සේලා වුවද, රහත් වූ විගස පිරිනිවන්පා සංසාරය අවසන් නොකර , සිය බව්තික සිරුර වයසට ගොස් මිය යනතෙක්, ජිවත් වීම.

9. මිනිසා නැවත ඉපදෙන බව විශ්වාස නොකරන පවුලකට වඩා , නැවත ඉපදෙන බව පිළිගන්න පවුලක මරණයකදී , පවුලේ සාමාජිකයන් පොළොවේ පෙරලි පෙරලි වැළපීම.

10. මියගිය පසු කොහොමත් නැවත ඉපදෙන නිසා, මහලු වයසේ සිටින අය මිය ගියාට කමක් නැතිය කියා නොසලකා හැරිය හැකි වීම.

ආදී කරුණු සැලකීමේදී

මිය ගිය පසු

කිසිම සක්වලක ඉපදෙන්නේ නැත

කියා සිතීම වඩා සදාරණය ....

[QUOTE="nalinpr, post: 27329840, member: 357601"] [B][COLOR=rgb(0, 0, 0)][SIZE=4]1. ලෝකය දැහැමි බැවින් ඇත් වන අතරවාරයේම ලෝකයේ ජනගහනයද වැඩි වීම එකට එකක් නොගැලපීම [/SIZE][/COLOR][/B] [COLOR=rgb(0, 0, 0)][SIZE=4][B]2. අද පවතින විනාශකාරී අවි මගින් ලෝකයේම සමස්ත ජනගහනය විනාශ කර දැමීමට හැකිවීම 3. නීති රීති දැමීමෙන් , දිරි දීමනා දීම මගින් රටක දරු උපත් අඩු හෝ වැඩි කිරීමට හැකි වීම 4. දියුණු තාක්ෂනය ඔස්සේ අවැසි නම් දරුවන් විශාල වශයෙන් රසායනාගාර තුල නිෂ්පාදනය කිරීමට හැකිවීම 5. බුදු දහම අනුව, සිත මොලය මුලික කර ගෙන නොපවතින බැවින්, මොලය මියගොස් යන්ත්‍ර වලට සවිකර ඇති මිනිසුන්, ජිවත් වෙන අය ලෙස පිළිගන්නට සිදුවීම. 6. ලෝකයේ නිර්මාණය වීම පිළිබද කිතුදහමේ විස්තර කිරීමට........ මානව පරිණාමය පිළිබද බුදුදහමේ විස්තර කිරීම එකට එකක් දෙවෙනි නොවීම 7. කෘමියෙකුගේ හිස කදින් වෙන් කල කල , හිස සහ කද අවස්ථා දෙකකදී මිය යන බැවින්, එකම සත්වයා දෙතැනක නැවත ඉපදිය යුතු වීම 8. රහතුන් වහන්සේලා වුවද, රහත් වූ විගස පිරිනිවන්පා සංසාරය අවසන් නොකර , සිය බව්තික සිරුර වයසට ගොස් මිය යනතෙක්, ජිවත් වීම. 9. මිනිසා නැවත ඉපදෙන බව විශ්වාස නොකරන පවුලකට වඩා , නැවත ඉපදෙන බව පිළිගන්න පවුලක මරණයකදී , පවුලේ සාමාජිකයන් පොළොවේ පෙරලි පෙරලි වැළපීම.[/B][/SIZE][/COLOR] [B][COLOR=rgb(0, 0, 0)][SIZE=4]10. මියගිය පසු කොහොමත් නැවත ඉපදෙන නිසා, මහලු වයසේ සිටින අය මිය ගියාට කමක් නැතිය කියා නොසලකා හැරිය හැකි වීම.[/SIZE][/COLOR][/B] [COLOR=rgb(184, 49, 47)]ආදී කරුණු සැලකීමේදී [B][SIZE=4]මිය ගිය පසු [/SIZE] [SIZE=4]කිසිම සක්වලක ඉපදෙන්නේ නැත [/SIZE][/B][/COLOR] [B][COLOR=rgb(184, 49, 47)][SIZE=4]කියා සිතීම වඩා සදාරණය ....[/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom