අප මිය ගිය පසු මෙම සක්වලහිම උපදිනවාද

AnuradhaRa

Well-known member
  • මේ සක්වලේ කිව්වෙ මේ ක්ෂිරපථය තුලද?
    ක්ෂීරපථ නං තව කොච්චර තියෙනවද?
    භෞතික ශරීරෙකට කොටු වෙලා ඉන්න අපිට මේව අසීමිත දුරවල් වුණාට ආත්මයට දුර අදාල නැතුව ඇති
    *ආත්මයක් කියල ගත්තෙ කතාව පැහැදිලි කරන්ඩ. ඊළඟ ප්‍රතිසන්ධියට අලෝක වර්ෂ මිලියන බිලියන කීයක්ද කියන එක අදාලම නැතුව ඇති

    මට තියෙන එකම දුක අම්ම මැරෙනව නංඟි මැරෙනව මං මැරෙනව
    ආයෙ අපි කවදාවත් හම්බවෙන්නෙ නැද්ද කියන එක :cry:
    ------ Post added on Mar 28, 2021 at 2:48 PM
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    වෙන ඔනිම සක්වලක උපදින්න පුලුවන්. මං විශ්වාස කරන දෙයක් තමයි ඔය සමහර සුවිශේෂ පුද්ගලයන් වෙන සක්වලක සිට මෙහි නවත් ඉඅපදුන අය විදියට. නිව්ටන්, ලියනඩෝ ඩාවින්චි, සිටිවන් හොපින්ක්ස් stc.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    වෙන ඔනිම සක්වලක උපදින්න පුලුවන්. මං විශ්වාස කරන දෙයක් තමයි ඔය සමහර සුවිශේෂ පුද්ගලයන් වෙන සක්වලක සිට මෙහි නවත් ඉඅපදුන අය විදියට. නිව්ටන්, ලියනඩෝ ඩාවින්චි, සිටිවන් හොපින්ක්ස් stc.
    අනිවා මචන්.මමත් විශ්වාස කරන දෙයක් ඒක. පෙනුමෙනුත් ඒ අය විශේෂයි. ඩෑන් බ්‍රවුන් කියලා පොත් ලියන මනුස්සෙක් ඉන්නේ.පොරත් ඒ වගේ කෙනෙක්.
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    අපි ආයිත් උපදින්නේ නැත්තම්.? මේකෙන්ම ලයිෆ් එක ඉවරනම්.?
    මට හිතෙන්නේ ඒ වගේ සීන් එකක් බන්Z.
    මොකද අපේ හිත කියන්නේ මොළේ තියෙන ශක්තියක් නම් ඒක මොළයත් එක්කම සිරුර දිරාපත් වෙනකොට දිරාපත් වෙනවා ඇති කියලා හිතෙනවා.එතකොට අපි මේ ගමනින්ම චැප්ටර් ක්ලෝස්. (sorry.. its just my opinion)

    නමුත් අපේ ආගමට අනුව එහෙම නෙමේ.අපි යලි යලි මේ සංසාර චක්‍රය පුරාවටම ගමන් කරනවා අකුසල් කර්ම ශක්තීන් පරදා යහපත් කර්ම ශක්තීන් බලවත්ව අර්හත්වයට පැමිණ නිවන් ලබන තුරා.

    මේ සක්වලේම බොහෝ දුරට. මේ රටේම හෝ ලඟම රටවල බොහෝදුරට. මොකද වැලමිට නවලා දිගාරින්නා වගේ වේගෙන් ප්‍රතිසන්ධිය ලබනවා යැයි පැවසෙන බැවින්

    refer this too : http://yeslahiru.blogspot.com/2012/11/blog-post_27.html
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    Wishwaye jiween sankyawa ananthayak kiyala hithamu
    Ekkenek rahath wenawa
    Ananthaya-1= Ananthyai
    Wishwaye jiween sankyawa niyathayak wenawa

    api onema thanaka ipadenna puluwan
     
    • Like
    Reactions: CONCORDE777

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා. ඒකට හරි පිලිතුරක් ලැබුනේ නෑ...මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙක්ම බුදුදහම අදහන්න අරන් මහන උනොත්...මේ ලෝකේ ජීවය නැතිවෙලා යයි...එතකොට ඒ මැරෙන් හාමුදුරුවෝ අයේ ඉපදෙන්නේ කොහෙද? මොකද මුලු ලෝකෙම මනුශ්‍යා වදවෙලා ගියාම.....
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com

    Matat oka prashnayak bn. Aathmaye patanganma awasanaya gana kiyawanna deshanawak thiyenawada?
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    ඇයි මචන් මොකක් හරි වැදගත් දෙයක් ඇහුවහම අරූ මෙහෙම හිතන්න එපා කිව්වා මූ මෙහෙම හිතන්න එපා කිව්වා ගාන්නේ ? හිතන්න පුලුවන් මොලයක් තියනවා නම් , හිතන්න බැරි හරකෙක් වෙන්ඩ එපා
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,489
    6,342
    113
    අපි නැවත ඉපදෙන්නේත් මේ සක්වලේම තමයි. මොකද අපේ හිත ඇලෙන්නේ අපි දන්න මේ ලෝකෙට මිසක් නොදන්නා සක්වලකට නෙවෙයි.

    Matat oka prashnayak bn. Aathmaye patanganma awasanaya gana kiyawanna deshanawak thiyenawada?
    අග්ගඥ සුත්‍රය
    ------ Post added on Aug 2, 2021 at 3:16 PM
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    මචන් දන්නෙ නැති නිසා අහන්නෙ.. මෙහෙම උත්තර දෙන්නෙ එක එක දහම් කරුණු ගොඩක් ආශ්‍රයෙන්ද? නැත්නම් මේ ප්‍රශ්නය ගැන විශේශයෙන් තියෙන දේශනාවකින්ද? එහෙම තියෙනම් ඒ මොකද්ද?
     
    • Like
    Reactions: asliyanage

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,815
    167,471
    113
    එකමත් එක රටක
    මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා. ඒකට හරි පිලිතුරක් ලැබුනේ නෑ...මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙක්ම බුදුදහම අදහන්න අරන් මහන උනොත්...මේ ලෝකේ ජීවය නැතිවෙලා යයි...එතකොට ඒ මැරෙන් හාමුදුරුවෝ අයේ ඉපදෙන්නේ කොහෙද? මොකද මුලු ලෝකෙම මනුශ්‍යා වදවෙලා ගියාම.....
    සියලු සත්වයෝ නිවන් දකිත්වා ගැනද කියන්නේ ?
     
    • Like
    Reactions: asliyanage