Answered ***අප රක්නා උරුමය ***

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Tamil ❌

    https://www.wsws.org/tamil/category/books/hwd/

    இப்புத்தகமானது 1940ம் ஆண்டு லியோன் ட்ரொட்ஸ்கியின் படுகொலையின் பின்னர் நான்காம் அகிலத்தின் வரலாறு தொடர்பான ஒரு விமர்சனரீதியான மார்க்சிச ஆய்வாகும். இது நான்காம் அகிலம் உருவாக்கப்பட்ட பின்னரான முதல் ஐந்து தசாப்தங்களில் அது எதிர்நோக்கிய முக்கிய அரசியல், தத்துவார்த்த விடயங்களை உள்ளடக்கியுள்ளதுடன், ட்ரொட்ஸ்கிச இயக்கம் ஸ்ராலினிசத்துக்கும், முதலாளித்துவ தேசியவாதம், பல்வேறுவகைப்பட்ட குட்டிமுதலாளித்துவ தீவிரவாதத்துக்கும் எதிராக செய்த போராட்டங்களின் முக்கியத்துவத்தையும் ஆய்வு செய்கின்றது

    Sinhala ⭕

    මෙම පොත 1940 ලියොන් ට්‍රොට්ස්කිගේ ඝාතනයෙන් පසු හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසය පිලිබඳ විවේචනාත්මක මාක්ස්වාදී අධ්‍යයනයකි . එය පිහිටුවීමෙන් පසු පළමු දශක පහ තුල හතරවන ජාත්‍යන්තරය මුහුන දුන් ප්‍රධාන දේශපාලන හා න්‍යායික ගැටළු ආවරණය කරන අතර , ස්ටැලින්වාදයට , ධනේශ්වර ජාතිකවාදයට සහ විවිධ සුලු ධනේශ්වර අන්තවාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ අරගලවල වැදගත්කම පරීක්ෂා කරයි .


    https://www.wsws.org/sinhala/2018/2018sep/hwdn-13s.html

    English ❌

    https://www.wsws.org/en/articles/2018/06/21/heri-j21.html

    The book is a critical Marxist study of the history of the Fourth International after the assassination of Leon Trotsky in 1940 . It covers the main political and theoretical issues faced by the Fourth International in the first five decades after its formation , and examines the significance of the Trotskyist movement's struggles against Stalinism , bourgeois nationalism , and various forms of petty-bourgeois extremism.
     

    Attachments

    • Memeto_1693251679722.png
      Memeto_1693251679722.png
      403 KB · Views: 42

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    ඇයි සිංහල ජාතිය මහ ජාතිය වෙලා තියෙද්දී දෙමල ටික මුලට දැම්මේ?
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇයි සිංහල ජාතිය මහ ජාතිය වෙලා තියෙද්දී දෙමල ටික මුලට දැම්මේ?
    Book එක translate කරගන්න ලෙසි සමිපුර්නයෙන් පුලුවන් පොත ගැන පමනක් කතා කරමු 👍
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇයි සිංහල ජාතිය මහ ජාතිය වෙලා තියෙද්දී දෙමල ටික මුලට දැම්මේ?

    සිංහල ජාතිය මහ ජාතිය unata,
    ranilta, rajapakshala maha jathiya hambayo and Demallu.
    sinhalu kiyanne rajapakshalage wahallu