අප වසන සමාජයේ මිනිසුන් හා තිරිසනුන් වෙන්&#3482

අප වසන සමාජයේ මිනිසුන් හා තිරිසනුන් වෙන්&#3482

530338_366659553429665_1029638128_n.jpg

අප වසන සමාජයේ මිනිසුන් හා තිරිසනුන් වෙන්කර හඳුනාගැනීමට බෙහෙවින් උපකාරීවන සංවේදී මොහොතකි මේ.

මුදල් පසුපස හඹාගිය ලොරි රථයක, අවිනීත රියදුරෙකු විසින් අනතුරට ලක්‌කර, මහමග දමාගිය ගැබිණි එළදෙනකුගේ ජීවිතය රැකගැනීමේ උත්සාහයක යෙදෙමින්, එය දැනගත් සැනින් පැමිණි කොස්‌ගම පොලිසියේ නිලධාරීන් දෙදෙනකු හයිලෙවල් මාර්ගයේ ගමන්ගත් තරුණ යතුරු පැදිකරුවන් දෙදෙනකු සමඟ අසාධ්‍ය තත්ත්වයේ සිටි එම ගැබිණි එළදෙනට වේදනා නාශක සහිත ජලය පෙවීමේ නිරතවන අයුරු පුවක්‌පිටිය - මිරිස්‌වත්ත දුම්රිය හරස්‌මාර්ගය අසලදී පසුගියදා "දිවයින" කුමරාවේ සටහන් වූ අයුරුයි මේ.

එල්. වී සමරසිංහ - අවිස්‌සාවේල්ල:shocked:
 
  • Like
Reactions: llrajitha