අබංපොල කෙල්ලෙක් සෙට් උනා. ❤️🇱🇰 😱mm 🧒👧🌏

Fail T

Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    pexels-photo-2494701.jpeg


    මිස් කෝල් එකක් අවිල්ල සෙට් උනේ. මම හිතාගෙන ඉන්නෙ මේක බදින්න. :love2: දැන් දවස් 3 විතර sms ගහනව. දවසට සැරයක් කෝල් ගන්නව. කෝල් ගන්න සල්ලි නැති නිසා මම රීලෝඩ් දානව. :love::love:
    Whatsapp චැට් කරන්න ෆෝන් එකක් නෑලු. එකක් අරන් දෙන්න බැලුවෙ වීඩියෝ කෝල් ගන්නත් පුලුවන්නේ. 🤩 50000 විතර ගන්න පුලුවන් හොද ෆෝන් එකක් කියන්න යාලුවනේ... ☹️

    @N A K A M U R A @your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @supun_sg @Maui_15 @FenixBird123 @Banda_23 @Geshi95 @FlashBoz @Mandalorian @DiksonAlex @pavithra_uk @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @scurvy @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech @IamTheDevil @Lakshan-Seram @Zeuz @Kalegana @~Pirate~ @Heshan Daminda @Walter White @vishamacharya @ara88 @lovethebomb @Nucleardeath @SupiriKollek @Ulti @Ashan052 @emoboy @ThisaraMalintha @Djice @ranjan_ayya @rukshrulz @Mercury Leader @රෝසි ආච්චි @asanka+++ @hi.dushan @Ritigala Jayasena69 @Absolute Zero @Stimulus mind @KSPathirana @chinthaka156 @Rontmir @හෙළයෙක් @SLK_sri @Sadaruwan97
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    #කෙල්ලගෙස්කූටරේහොරුගත්ත
    #පිරමීඩවලටසල්ලිඉන්වෙස්ට්කරල #ඉන්වෙස්ට්කරලතියෙන්නෙතාත්තගෙසල්ලි #කෙල්ලගෙතාත්තඒකිවමරන්නහදනව
     

    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    #කෙල්ලගෙස්කූටරේහොරුගත්ත
    #පිරමීඩවලටසල්ලිඉන්වෙස්ට්කරල #ඉන්වෙස්ට්කරලතියෙන්නෙතාත්තගෙසල්ලි #කෙල්ලගෙතාත්තඒකිවමරන්නහදනව
    එහෙම මොකුත් අවුලක් නෑ.
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    #කෙල්ලගෙස්කූටරේහොරුගත්ත
    #පිරමීඩවලටසල්ලිඉන්වෙස්ට්කරල #ඉන්වෙස්ට්කරලතියෙන්නෙතාත්තගෙසල්ලි #කෙල්ලගෙතාත්තඒකිවමරන්නහදනව
    එපියක් මිස්වෙලා තාත්තාගෙ සල්ලි නෙමෙයි අම්මගෙ සල්ලි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    එපියක් මිස්වෙලා තාත්තාගෙ සල්ලි නෙමෙයි අම්මගෙ සල්ලි.
    නෑ... නෑ...
    මේක ඉන්දියන් කතාව ටිකක් වෙනස් කරල ගහල තියෙන්නෙ...
    නැත්තං කොපිරයිට්ස් වදිනව...

    උදාහරනෙකට,
    චන්දිගාර්ගෙ සකූටරේ ඇක්ටිවා
    අඹන්පොලගෙ ඩියෝ...

    චන්දිගාර් ෆොටෝ ගැහුවෙ මියා කලීෆ එක්ක.
    අඹන්පොල ෆොටෝ ගැහුවෙ පියුමි හන්සමාලි එත්ක...
    ඒ වගේ වෙනස්කම් තියෙන්න ඕනෙ...
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඊලඟ ත්‍රේඩ් එක වැටෙන්නේ: කෙල්ල පොඩිකාලේ වැටකින් පනිද්දි කෝට්ටක් ඇනිලා පෛයියක් වැවිලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭 🤭 🤭