Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අබය ගිරි බුදු මැදුරේ අලුත් සිතුවම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අබය ගිරි බුදු මැදුරේ අලුත් සිතුවම

චිරාගත සම්ප්රදායක් වශයෙන් දේශපාලඥයින් තමන්ගේ රූප පන්සල් වල බුදු මැදුරේ සිතුවම් කරගන්නේ නෑ. ඊටත් වඩා වසර දහස් ගණන් ඉපැරණි විහාර වල බුදු මැදුරේ සිතුවම් කරන්නේ නෑ, මොකද ඒවායේ ඓතිහාසිකත්වයට හානියක් වෙන නිසා.

නමුත් හිටපු ජනපතිවරයාගේ සංධාන ආණ්ඩුවෙන් මුදල් වෙන් කර ප්‍රතිසංස්කරණය කළ අභයගිරි විහාරයේ වත්මන් දේශපාලඥයින්ගේ පින්තූර බිතු සිතුවම් කර තිබෙනවා. සමාන්‍යයෙන් විවෘත කරන ඵලකයේ ඒ සඳහා උර දුන් අයගේ නම සටහන් කිරීම සිරිත වුණත් දැන් බුදු මැදුර ඇතුලේත් තමන්ගේ චිත්‍ර ඇඳගන්න තරම් පාලකයින් කටයුතු කරනවා.

අභයගිරි විහාරය ක්‍රි.පු පළමු සියවසේදී ලක්දිව වළගම්බා රජු විසින් කරවු විහාරයකි. ක්‍රි.ව. එකොළොස් වැනි සියවස දක්වාම හොඳින් ක්‍රියාත්මකව පැවතුණත් පසුව සොලී ආක්‍රමණ නිසාවෙන් විනාශ වුණා.

1901 දී වලිසිංහ හරිස්චන්ද්‍ර මහතා අභයගිරිය වන්දනාවට සුදුසු ලෙස සකස් කළා. 1982 දී පමණ අභයගිරි සංරක්ෂණ කටයුතුවලට නිල වශයෙන් යළි මුල පිරූ නමුත් නිශ්චිත ඉලක්කයක් ඇතිව එය කරවීමට නැවත වැඩ පටන් ගැනුණේ 1997 දී. නමුත් නොනවතින යුද්ධය හා සාමය නිසා එය දිගින් දිගටම ආණ්ඩු වලට මග හැරුණා.

2005 දී බලයට පත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් හා උනන්දුව මත විවිධ ප්රමාණවල ගඩොල් ලක්ෂ 30 ක් පමණ යොදාගෙන අඩි 240 ක් උසට දැන් අභයගිරිය සම්පූර්ණ ලෙස පිළිසකර කළා. අභයගිරි චෛතයේ සහ විහාරයේ අනෙකුත් ප්‍රතිසංස්කරණ කටයුතු 2014 දී කඩිනම් කර 2015 දී අවසන් කිරීමට යෙදුවා.

නමුත් වත්මන් ජනපතිවරයා සහ අගමැතිවරයා අභයගිරි විහාරයේ ප්‍රතිසංස්කරණයට සත පහක්වත් වෙන් නොකර (2002-2004 දී ඕන කමක් තිබුණනම් ඉවර කරන්න තිබුණනේ) දැන් තම පින්තූර බුදු මැදුරේ ගහගෙන.

මේවා කාට කියන්නද... තව ටික කාලෙකින් බුදු හාමුදුරුවන් වෙනුවට දේශපාලඥයින්ගේ පිළිම බුදු මැදුර ඇතුළේ ඉදි කරාවි.

[QUOTE="Mr.Hudson, post: 18756203, member: 541900"] [b]අබය ගිරි බුදු මැදුරේ අලුත් සිතුවම[/b] [SIZE="4"][COLOR="Black"] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xft1/v/t1.0-9/11825181_10153559387716934_5695273726784927996_n.jpg?oh=0701041d51ce29db1929fe87fdcb75d7&oe=564DF087[/IMG] චිරාගත සම්ප්රදායක් වශයෙන් දේශපාලඥයින් තමන්ගේ රූප පන්සල් වල බුදු මැදුරේ සිතුවම් කරගන්නේ නෑ. ඊටත් වඩා වසර දහස් ගණන් ඉපැරණි විහාර වල බුදු මැදුරේ සිතුවම් කරන්නේ නෑ, මොකද ඒවායේ ඓතිහාසිකත්වයට හානියක් වෙන නිසා. නමුත් හිටපු ජනපතිවරයාගේ සංධාන ආණ්ඩුවෙන් මුදල් වෙන් කර ප්‍රතිසංස්කරණය කළ අභයගිරි විහාරයේ වත්මන් දේශපාලඥයින්ගේ පින්තූර බිතු සිතුවම් කර තිබෙනවා. සමාන්‍යයෙන් විවෘත කරන ඵලකයේ ඒ සඳහා උර දුන් අයගේ නම සටහන් කිරීම සිරිත වුණත් දැන් බුදු මැදුර ඇතුලේත් තමන්ගේ චිත්‍ර ඇඳගන්න තරම් පාලකයින් කටයුතු කරනවා. අභයගිරි විහාරය ක්‍රි.පු පළමු සියවසේදී ලක්දිව වළගම්බා රජු විසින් කරවු විහාරයකි. ක්‍රි.ව. එකොළොස් වැනි සියවස දක්වාම හොඳින් ක්‍රියාත්මකව පැවතුණත් පසුව සොලී ආක්‍රමණ නිසාවෙන් විනාශ වුණා. 1901 දී වලිසිංහ හරිස්චන්ද්‍ර මහතා අභයගිරිය වන්දනාවට සුදුසු ලෙස සකස් කළා. 1982 දී පමණ අභයගිරි සංරක්ෂණ කටයුතුවලට නිල වශයෙන් යළි මුල පිරූ නමුත් නිශ්චිත ඉලක්කයක් ඇතිව එය කරවීමට නැවත වැඩ පටන් ගැනුණේ 1997 දී. නමුත් නොනවතින යුද්ධය හා සාමය නිසා එය දිගින් දිගටම ආණ්ඩු වලට මග හැරුණා. 2005 දී බලයට පත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් හා උනන්දුව මත විවිධ ප්රමාණවල ගඩොල් ලක්ෂ 30 ක් පමණ යොදාගෙන අඩි 240 ක් උසට දැන් අභයගිරිය සම්පූර්ණ ලෙස පිළිසකර කළා. අභයගිරි චෛතයේ සහ විහාරයේ අනෙකුත් ප්‍රතිසංස්කරණ කටයුතු 2014 දී කඩිනම් කර 2015 දී අවසන් කිරීමට යෙදුවා. නමුත් වත්මන් ජනපතිවරයා සහ අගමැතිවරයා අභයගිරි විහාරයේ ප්‍රතිසංස්කරණයට සත පහක්වත් වෙන් නොකර (2002-2004 දී ඕන කමක් තිබුණනම් ඉවර කරන්න තිබුණනේ) දැන් තම පින්තූර බුදු මැදුරේ ගහගෙන. මේවා කාට කියන්නද... තව ටික කාලෙකින් බුදු හාමුදුරුවන් වෙනුවට දේශපාලඥයින්ගේ පිළිම බුදු මැදුර ඇතුළේ ඉදි කරාවි. .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom